Thursday, March 1, 2012

අවසරද පිවිසෙන්න....

බ්ලොග් ‍ලෝකයට මම අමුත්තෙක්... කාලෙක ඉදන් බ්ලොග් රස වින්දා... මටත් ආස හිතුණා මගේ හිතේ තියෙන දේවල් බෙදා ගන්න.... ලියන්න බොහෝ දේ තිබුණත් මම ලියන්න කම්මැලියි... බලමු මේ විදියෙන්වත් ලියන්න හිතක් ඒවිද කියලා.... මටම කියල ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුත් නම් නැහැ... ඒත් ආසයි මේ බ්ලොග් පිටුව පටන් ගත්තා වගේම ඉදිරියට යන්න..... ජේසු අම්මගෙ ආශිර්වාදය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....

2 comments:

  1. සිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනකට සුභ පැතුම්

    කාලෝ අයන්තේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි.... මටත් ආසයි දිගු ගමනක් යන්න...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...