tag:blogger.com,1999:blog-6040645445824195178.post1053339504183214615..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: අත්හැරුණු පියාපතකට වුණත්Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6040645445824195178.post-60789696429989657652014-03-22T09:36:38.805+05:302014-03-22T09:36:38.805+05:30තමන්ට තමන්වත් නැති කල තමන්ගේ ප්‍රේමයක් කොයිබද !!තමන්ට තමන්වත් නැති කල තමන්ගේ ප්‍රේමයක් කොයිබද !!Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17594660636374236322014-03-21T06:44:13.776+05:302014-03-21T06:44:13.776+05:30හමුවේවි ඔවුනට අහස්කුස
සුළඟේ පා කල කවියක්...
ඔවුන්ග...හමුවේවි ඔවුනට අහස්කුස
සුළඟේ පා කල කවියක්...
ඔවුන්ගේ හීනයම අකුරු කල
උණුසුම් වේවි හුදෙකලා ආත්මය
තෙරක් නොපෙනෙන අහස්කුස වුව
විසල් නොවනා බව
ලෙංගතු කවියක අරුත තරම්...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24509864392074261982014-03-20T21:54:20.554+05:302014-03-20T21:54:20.554+05:30නිම් නැති අහස්කුස අරමුණක් නැතිව
තනිව සරන කුරුල්ලෝ ...නිම් නැති අහස්කුස අරමුණක් නැතිව
තනිව සරන කුරුල්ලෝ තව ඇති
අතහැරුණු පියාපත් පවා සොයමින්
වෙහෙසෙන...
හමුවේද උණුසුමක් එපියාපත් යට
ඉතිරිකර තබා ගිය සෙනෙහස්
පොදක්....?
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-48753726436506551242014-03-20T19:03:50.232+05:302014-03-20T19:03:50.232+05:30මට මගේ නොවන ආදරයක් තිබුණා කියලා අමරසිරි පීරිස් ගයන...මට මගේ නොවන ආදරයක් තිබුණා කියලා අමරසිරි පීරිස් ගයන්නෙ............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-76597254043237414362014-03-20T17:58:30.366+05:302014-03-20T17:58:30.366+05:30හීනයක් ප්‍රේමයක් ඈතකදි දැකලා කියන සිංදුව මතක් වුනා...හීනයක් ප්‍රේමයක් ඈතකදි දැකලා කියන සිංදුව මතක් වුනා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64744215554926783882014-03-20T14:28:02.081+05:302014-03-20T14:28:02.081+05:30තමන්ගෙම හීනයක් නැති තමන්ගෙම ප්‍රේමයක් හිමී කරගන්නට...තමන්ගෙම හීනයක් නැති තමන්ගෙම ප්‍රේමයක් හිමී කරගන්නට අකමැති කවරෙක්ද තරු අක්කේ. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com