tag:blogger.com,1999:blog-6040645445824195178.post1117747077775929206..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ආදර බාඳුරා !!!Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6040645445824195178.post-54063190234520434842016-11-28T10:28:30.971+05:302016-11-28T10:28:30.971+05:30වෙන් වෙන්න දහසක් හේතු තිබ්බත් එක හේතුවක් නිසා වෙන්...වෙන් වෙන්න දහසක් හේතු තිබ්බත් එක හේතුවක් නිසා වෙන් නොවී ඉන්න ආදරවන්තයෝ කොයි තරම් නම් ඉන්නවාද ?සමහරවිට කාලයක් යන කොට අර ඉහත කි නොගැලපීම් හේතු වෙන්න තරම් දේවල් නොවන බවත් දෙගොලොලෝම වටහා ගනීවි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45479133900957997482016-11-26T23:32:04.451+05:302016-11-26T23:32:04.451+05:30මමත් ඔහොම පවුල් දැකලා තියෙනවා අක්කා... කොහොම හරි න...මමත් ඔහොම පවුල් දැකලා තියෙනවා අක්කා... කොහොම හරි නොයෙක් හේතු මතින් එයාලා වෙන් නොවී එකට ඉන්නවා ... යහළුවෙක් කීවා ගැලපෙනම අය හමුවෙන්නෙ නෑ.. නොගැලපීම් කැපකිරීම් බවට පත් කරගන්නවා කියලා ! ඒක කොයිතරම් ඇත්ත දAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-88886300034347016372016-11-26T21:50:01.629+05:302016-11-26T21:50:01.629+05:30අර විදිහෙන් ගෝරි යන ගෙදරක් අපේ ආචිචිලාගේ අල්ලපු...අර විදිහෙන් ගෝරි යන ගෙදරක් අපේ ආචිචිලාගේ අල්ලපු වැටේ තිබුණා. "අල්පොන්සුවා බීලා..." හවස සද්ද සාජ්ජෙ පටන් ගනිද්දි කුස්සියෙන් එළියෙ වටපිල උඩ බුලත් හෙප්පුව ලඟ වාඩිවෙලා ඉන්න ආච්චි කියනවා. අපිත් ඉතින් අහන් ඉන්නවා. සිංහලත් ඉගෙන ගන්නවා.<br />උන්දෑ රස්සාවට කලේ වලං විකුණන එක. හවහ ඔය සද්ද පූජාව තිබුණට උදේ පාන්දරම වගේ වඩක්ක ගොනා බැඳපු වලං කරත්තේ පිටත් වෙනවා. බේබි අක්කාවත් ලඟින් වාඩි කරවන්, උදේ හීතල හින්දා ඉස්මුදුනේ ඉඳන් රෙද්දකුත් පොරවන්, අල්පොන්සුවා කරත්තෙ දක්කනවා. වඩක්කයා ඔළුව වනලා ගෙජ්ජි හොල්ලා යන සද්දේ මං තාම ඉඳහිට අහනවා.<br />රන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7287281383505258772016-11-26T20:10:40.342+05:302016-11-26T20:10:40.342+05:30හරිම ලස්සනයි කතාව...හරිම ලස්සනයි කතාව...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-18990199522063224002016-11-25T22:49:40.040+05:302016-11-25T22:49:40.040+05:30ලස්සනට වියමන කරාලා ලස්සනට වියමන කරාලා KAVIYAhttps://www.blogger.com/profile/15150887417188247082noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37926572105731735752016-11-25T20:51:25.569+05:302016-11-25T20:51:25.569+05:30ලස්සනයි..ලස්සනයි..ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75402862279902787072016-11-25T13:13:37.924+05:302016-11-25T13:13:37.924+05:30සිංදුව ලස්සනයි. කතාවත් ලස්සනයි... සිංදුව ලස්සනයි. කතාවත් ලස්සනයි... උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51402057357696199652016-11-25T12:32:31.426+05:302016-11-25T12:32:31.426+05:30අම්මෝ... අන්තිමට තල්ලු කළා නේද පල්ලමට? ලස්සනයි තරූ...අම්මෝ... අන්තිමට තල්ලු කළා නේද පල්ලමට? ලස්සනයි තරූ ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com