tag:blogger.com,1999:blog-6040645445824195178.post113275006453489072..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: තීර්ථයට මුසු වූ සපු මල් සුවඳ !Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6040645445824195178.post-80863810955002938692016-10-31T07:51:49.091+05:302016-10-31T07:51:49.091+05:30මටත් මග හැරෙන බොහෝ දේ ඇත. ඒත් තරු අක්කේ ඔයාගේ මේ ල...මටත් මග හැරෙන බොහෝ දේ ඇත. ඒත් තරු අක්කේ ඔයාගේ මේ ලිපියෙන් බොහෝ දේ දැන ගත්තා. අලුත් පාර හැදෙනවා ගීය මගේ ප්‍රියතම එකක් !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-47416772180847640962016-10-26T19:01:13.340+05:302016-10-26T19:01:13.340+05:30මේ සමහර සින්දු සපු ගේ කියල දනන් හිටියේ නැහැ. මා ළඟ...මේ සමහර සින්දු සපු ගේ කියල දනන් හිටියේ නැහැ. මා ළඟ සපුතන්ත්‍රී ගේ සින්දු පොතක් තිබෙනවා. ඔය කියන සින්දු සමහර ඒවා එකේ නැහැ. හොඳ ලිපියක් තරු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-68776026377632817382016-10-24T12:16:13.716+05:302016-10-24T12:16:13.716+05:30//අද මෙන් එදවස ගොළු බිහිරන්ට ද
ඔය රජවරු රජකම් කෙරු...//අද මෙන් එදවස ගොළු බිහිරන්ට ද
ඔය රජවරු රජකම් කෙරුවේ//

ප්‍රබල වචන භාවිතයක්.

අපුරු සටහනක් අක්කේ.ප්‍රිය කරන බොහොමයක් ගීත රචනා කර තිබෙන්නෙක් ඔහු.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24063633033596538962016-10-22T18:33:48.405+05:302016-10-22T18:33:48.405+05:30thanks tharurasi akka... for sharing this with us....thanks tharurasi akka... for sharing this with us...😊😊😊😊අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30746381437555874812016-10-22T18:33:31.831+05:302016-10-22T18:33:31.831+05:30thanks tharurasi akka... for sharing this with us....thanks tharurasi akka... for sharing this with us...😊😊😊😊අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-12267395195812122712016-10-22T08:46:21.073+05:302016-10-22T08:46:21.073+05:30ඔහු 2006 දී "රෝහණ රන් සර" නම් ප්‍රසංගය ස...ඔහු 2006 දී "රෝහණ රන් සර" නම් ප්‍රසංගය සඳහා සිඩ්නි නගරයට ආවා මතකයි.

ගී ප්‍රචාරය වෙනකොට ගායකයින් ගේ නම් මිසක පද රචක, සංගීත රචක නම් බොහෝ විට නොකියවීම ලොකු අඩුවක්.

ඔබේ සටහන ඉස්තරම්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46506550572287956102016-10-21T17:36:51.408+05:302016-10-21T17:36:51.408+05:30කුමාර සපුතන්ත්‍රී ගෙ ගීත වලට පුලුවන් වුනා විරහවෙන්...කුමාර සපුතන්ත්‍රී ගෙ ගීත වලට පුලුවන් වුනා විරහවෙන් පිරුනු අපේ හිත් එදා ගොඩගන්න. අද ඇහෙන ගීත බොහෝමයක්ම කරන්නෙ හිත තවතවත් කඩන එක බොහොම හරවත් ලිපියක් ජයවේවා.කටකාරිhttps://www.blogger.com/profile/07633799883341334813noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24196173271790982132016-10-21T14:40:39.146+05:302016-10-21T14:40:39.146+05:30ස්තූතියි රවී අයියේ... ස්තූතියි රවී අයියේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67878015138414982122016-10-21T14:37:16.968+05:302016-10-21T14:37:16.968+05:30බොහොම ස්තූතියි තරූ....
කුමරදාස සපුතන්ත්‍රී පිළිබඳ...බොහොම ස්තූතියි තරූ....

කුමරදාස සපුතන්ත්‍රී පිළිබඳ අගනා විවරණයක්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15166146906596352552016-10-21T14:18:41.327+05:302016-10-21T14:18:41.327+05:30අවසානයේ ඉතින් හිතේ සතුට තමයි ඉතිරිය.අවසානයේ ඉතින් හිතේ සතුට තමයි ඉතිරිය.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-11759731117958851552016-10-21T14:07:43.806+05:302016-10-21T14:07:43.806+05:30සෙනඟ අඩුයි අයියේ...රෑ වුණාම කොළඹ ඉඳන් යන්න ගමනාගමන...සෙනඟ අඩුයි අයියේ...රෑ වුණාම කොළඹ ඉඳන් යන්න ගමනාගමන ප්‍රශ්නත් තියෙනවනෙ. අනික අපට මේ වගේ වැඩ සම්බන්ධ අත්දැකීමක් නැති කමත් කට්ටිය අඩුවෙන්න බලපෑවා..

මේ තීර්ථය සංවිධානය කළ මගේ යාළුවන්ට මුදලින් නම් පාඩුයි. අනුග්‍රාහකයෙක් හොයා ගත්ත නම් ඒ තත්වය වෙනස් වෙන්නත් තිබුණා. නමුත් වැඩේ ඉතාම සාර්ථකයි. ආව අයගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා.

ජීවිත කාලෙ කරන්න ලැබුණු ඉතාම හොඳ වැඩක් කියල යාළුවො ටික නම් සතුටින්.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44214365876087602492016-10-21T14:04:52.181+05:302016-10-21T14:04:52.181+05:30ඔයාට පොත් දෙන්න ඕන.. කොහොමද කියල කතා කරගනිමු. මේ ස...ඔයාට පොත් දෙන්න ඕන.. කොහොමද කියල කතා කරගනිමු. මේ සමරු පොත නම් දෙන්න පුලුවනි. ඒකෙ තියෙන්නෙ මගෙ ලිපියයි, තීර්ථයෙ ගායනා කළ සින්දු ටිකයි.. අනිත් ඒවා දැන්වීම්...

එදා එළිදැක්වුණු පොත ‘‘සපු මල සුවඳමය‘‘ ඒක සරසවි ප්රකාශනයක්..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41208874921869126892016-10-21T14:04:10.275+05:302016-10-21T14:04:10.275+05:30තරු.....මම මේ අහන්නමයි හිටියේ. මේ වැඩසටහන්වලට ජනතා...තරු.....මම මේ අහන්නමයි හිටියේ. මේ වැඩසටහන්වලට ජනතා සහභාගිත්වය කොහොමද?Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84170820237309354182016-10-21T14:02:36.120+05:302016-10-21T14:02:36.120+05:30මගේ ලිපියක් ‘‘සපු මල සුවඳමය‘‘ පොතෙත් ඇති... මේ ලිප...මගේ ලිපියක් ‘‘සපු මල සුවඳමය‘‘ පොතෙත් ඇති... මේ ලිපිය ඒකට වඩා පොඩි වෙනසක් ඇත්තෙ... මේ ලිපිය පළ කළේ අපි තීර්ථයට කළ සමරු පොතේ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58400013148707555742016-10-21T14:01:34.967+05:302016-10-21T14:01:34.967+05:30ස්තුතියි ප්‍රභාත්, ඇත්ත මේ වගේ අඩුපාඩු බොහොමයක් ති...ස්තුතියි ප්‍රභාත්, ඇත්ත මේ වගේ අඩුපාඩු බොහොමයක් තියෙනවා පොතේ.. තීර්ථයත් එක්ක පොත එළිදැක්වූවට පොත කළේ අපි නෙවෙයි. ලිපි ටිකක් එකතු කරල දුන්න විතරයි... සෝදුපත් කියවන්න උදව්වක් දෙන්න කැමැත්තෙන් උන්නත් අවසානයේ හදිසියෙ පොත ප්‍රින්ට් කළ නිසා ඒ වැඩේ කරන්න බැරි වුණා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1209480976511123002016-10-21T13:59:33.506+05:302016-10-21T13:59:33.506+05:30බ්‍රහස්පතින්දා දවස්වල ඉතින් ඔෆීස් වල තමයි රැඳෙන්න ...බ්‍රහස්පතින්දා දවස්වල ඉතින් ඔෆීස් වල තමයි රැඳෙන්න වෙන්නේ. නැත්නම් මේ වගේ වැඩ මිස් කරන්නේ නැහැ. පොත හොයාගන්න ඕන..
තරූ අක්කගෙන් තව පොත් ටිකක් ගන්නත් තියනෙවා.
උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17042817367851342842016-10-21T13:33:52.521+05:302016-10-21T13:33:52.521+05:30තරු, මම මේ පොත පසුගියදා මිලදී ගත්තා. පොතේ තිබු...තරු, මම මේ පොත පසුගියදා මිලදී ගත්තා. පොතේ තිබුණු බරපතළ අඩුපාඩු ටිකක් පෙන්වා දෙන්න කැමතියි. මූලික වශයෙන්ම ලිපි හරියට සංස්කරණය වෙලා නැහැ. ඒ වගේම සෝදුපත් බැලීමේ අඩුපාඩු බොහොමයි. කියවාගෙන යද්දි මේවා තදින්ම බාධා විදියට දැනෙනවා. මෙතරම් වටින වැඩකදි ඒවා ගැන අවධානය යොමු වී නොතිබීම ගැන කනගාටුවක් දැනුණා. ඉදිරියේදීවත් මෙවැනි කාර්යයකදී මෙවැනි අත්‍යවශ්‍ය කාරණා ගැන සැලකිලිමත් වෙනවා නම් එය පාඨකයන් කෙරෙහි දක්වන සැලකිල්ලක් කියා හිතනවා.(තරහින් නෙවෙයි ලියුවේ)ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.com