tag:blogger.com,1999:blog-6040645445824195178.post1178626441857936728..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: නිසල විලකි ඔබ, හිඳිමි නිවිල්ලේ...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-6040645445824195178.post-51448651963009419422017-05-16T16:02:54.694+05:302017-05-16T16:02:54.694+05:30සුභ උපන් දිනයක් තරුරසී. සුභ උපන් දිනයක් තරුරසී. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-11652522307671211742016-03-02T16:11:49.905+05:302016-03-02T16:11:49.905+05:30සුබ පැතුම් තරු අක්කේ.
කවිය නම් හරි ලස්සනයි.ඒ තාලෙ...සුබ පැතුම් තරු අක්කේ.

කවිය නම් හරි ලස්සනයි.ඒ තාලෙට මම ගොඩක් කැමතියි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80476881414696486062016-03-02T13:22:09.262+05:302016-03-02T13:22:09.262+05:30සුබ උපන්දිනයක්..සුබ උපන්දිනයක්..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-28076616298059084492016-03-02T13:21:47.979+05:302016-03-02T13:21:47.979+05:30අනිවාර්යයෙන්!
මටත් මෙහෙම ලියන්න බැරිකම ගැන මම ඉරි...අනිවාර්යයෙන්!

මටත් මෙහෙම ලියන්න බැරිකම ගැන මම ඉරිසියා කරනවද මන්ද නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21124289296183899462016-03-02T10:42:18.720+05:302016-03-02T10:42:18.720+05:30සුබ උපන් දිනයක් තරු රසී! සුබ උපන් දිනයක් තරු රසී! තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-88686991722060979192016-03-02T10:24:52.452+05:302016-03-02T10:24:52.452+05:30එලිසමය එලිවැට මාත්රා පිහිටුවා සඳැස් කවි ලියැවෙන්න...එලිසමය එලිවැට මාත්රා පිහිටුවා සඳැස් කවි ලියැවෙන්නේ දැන් ඉතාම කලාතුරකින්. ඒකට ප්රධාන ම හේතුව නව පරපුර භාෂා ශික්ෂනයක් ලබා ගැනීමට උත්සාහ නොකිරීම. භාෂාවක් තමන්ගේ පාලනයේ තියෙනවා නම් කලහැකි නිර්මාණවලට හොඳ නිදසුනක් තරූගේ මේ කවිය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84922386746512982292016-03-01T22:15:24.773+05:302016-03-01T22:15:24.773+05:30හරිම මටසිලිටි වචන!
සුබ උපන්දිනයක් තරුරසී බ්ලොගේට!...හරිම මටසිලිටි වචන!

සුබ උපන්දිනයක් තරුරසී බ්ලොගේට! :)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87801893669115873902016-03-01T15:11:20.922+05:302016-03-01T15:11:20.922+05:30සුබ පතපු කමෙන්ට් එක වැටිලා නෑ. තරු රසීට සුබ උපන්දි...සුබ පතපු කමෙන්ට් එක වැටිලා නෑ. තරු රසීට සුබ උපන්දිනයක් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43350570707098062422016-03-01T15:02:42.793+05:302016-03-01T15:02:42.793+05:30තිසර කිව්වත් වගේ මේ වගේ ලයාන්විතව කවි පද අහන්නත් ආ...තිසර කිව්වත් වගේ මේ වගේ ලයාන්විතව කවි පද අහන්නත් ආසයි දැං.

තරුරසීට අවුරුදු හතරයි.. මල් හතයි. සුභ පැතු්ම්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-28644258407083200222016-03-01T12:25:17.490+05:302016-03-01T12:25:17.490+05:30ස්තුතියි තිසර.. මුල් කාලෙ ඉඳන්ම ඔයා තරුරසී දිරිමත්...ස්තුතියි තිසර.. මුල් කාලෙ ඉඳන්ම ඔයා තරුරසී දිරිමත් කළ සොඳුරු සහෘදයෙක්..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20653402223460700862016-03-01T12:24:45.605+05:302016-03-01T12:24:45.605+05:30ටිකක් උත්සාහ කරල ලියපු කවියක්.. වෙනසක් කරන්න හිතුණ...ටිකක් උත්සාහ කරල ලියපු කවියක්.. වෙනසක් කරන්න හිතුණා.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91831114578557282342016-03-01T12:22:36.513+05:302016-03-01T12:22:36.513+05:30මේ වගේ වචන භාවිතා වෙන කවි දැන් ලියවෙන්නෙ වත් නැහැ ...මේ වගේ වචන භාවිතා වෙන කවි දැන් ලියවෙන්නෙ වත් නැහැ නේද? සුභ උපන්දිනයක් තරු රසී ට...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32410058761841824562016-03-01T12:11:18.561+05:302016-03-01T12:11:18.561+05:30සෑහෙන කාලෙකින් අපේ පලාතෙ කැඩපත දැක්කේ නෑ..සෑහෙන කාලෙකින් අපේ පලාතෙ කැඩපත දැක්කේ නෑ..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29592705252125603272016-03-01T11:39:57.324+05:302016-03-01T11:39:57.324+05:30සුබ උපන්දිනයක් එහෙනම්..!!
කවි පෙළ හරි මිහිරියි.. ...සුබ උපන්දිනයක් එහෙනම්..!!

කවි පෙළ හරි මිහිරියි.. මයෙ හිතේ තරු අක්කට වඩාත් ගැළපෙන්නෙ සඳැස් ආර ද කොහෙද..)) වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-73692745768272315342016-03-01T10:49:19.440+05:302016-03-01T10:49:19.440+05:30ස්තුතියි... ස්තුතියි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54908210368955166202016-03-01T10:48:45.637+05:302016-03-01T10:48:45.637+05:30වස කැතයි.. ඒකනෙ මං කොම්බුව අහක් කළේ.. ඔයාටත් ඕන නැ...වස කැතයි.. ඒකනෙ මං කොම්බුව අහක් කළේ.. ඔයාටත් ඕන නැති ඒවමයි මතක් වෙන්නේ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-28961005950220733772016-03-01T10:47:39.624+05:302016-03-01T10:47:39.624+05:30එසේම වේවා.. ස්තුතියි.එසේම වේවා.. ස්තුතියි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-33571122310029203062016-03-01T10:47:39.253+05:302016-03-01T10:47:39.253+05:30එහෙම නම් තමයි "තරුරසී" කියන නම ටක්කෙටම හ...එහෙම නම් තමයි "තරුරසී" කියන නම ටක්කෙටම හරියන්නේ, නැතිනම් "තරුරෙසී" නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-9949247593505513742016-03-01T10:47:24.992+05:302016-03-01T10:47:24.992+05:30ඒ එසේම වේවා...ඒ එසේම වේවා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43914523045384142142016-03-01T10:47:12.348+05:302016-03-01T10:47:12.348+05:30ස්තුතියි.. ස්තුතියි.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1476792055789252112016-03-01T10:46:01.487+05:302016-03-01T10:46:01.487+05:30නිකමට ලියවුණ එකක්.. කාලෙකට කළින්..නිකමට ලියවුණ එකක්.. කාලෙකට කළින්..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24180575132077563942016-03-01T10:42:39.620+05:302016-03-01T10:42:39.620+05:30දකින්නත් නැහැ දැන්...දකින්නත් නැහැ දැන්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64245452732493161232016-03-01T10:42:25.577+05:302016-03-01T10:42:25.577+05:30සුබ උපන්දිනයක් පොඩ්ඩි... ඔයාගෙ උපන්දිනය නම් ඔන්න අ...සුබ උපන්දිනයක් පොඩ්ඩි... ඔයාගෙ උපන්දිනය නම් ඔන්න අමතක වෙන එකක් නැහැ. අපි අඳුනගත්තෙත් තරුරසී නිසානෙ.. කැඩපත නිසා ඒ ඇඳුනුම්කම වැඩිදියුණු වුණා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65534984632515528412016-03-01T10:41:14.977+05:302016-03-01T10:41:14.977+05:30එහෙම වුණා නම් මාත් කැමතියි.. ඒත් දැන් ඉතින් මක්කා ...එහෙම වුණා නම් මාත් කැමතියි.. ඒත් දැන් ඉතින් මක්කා කරන්නද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62613410728121906932016-03-01T10:38:40.327+05:302016-03-01T10:38:40.327+05:30ඔව් ඇත්තටම මේ පළමුවෙනි උපන් දිනේ නේ නේද?ඔව් ඇත්තටම මේ පළමුවෙනි උපන් දිනේ නේ නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com