tag:blogger.com,1999:blog-6040645445824195178.post1385778312774192595..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: වතිකානුව තුළ අතුරුදන් වූ දෙවියන්ගේ සිනාවTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6040645445824195178.post-23575943051084555232019-11-06T13:29:06.376+05:302019-11-06T13:29:06.376+05:30මම අදයි මේ ලිපිය දැක්කෙ තියෙනවනම් මටත් pdf ඵක ඵවනව...මම අදයි මේ ලිපිය දැක්කෙ තියෙනවනම් මටත් pdf ඵක ඵවනවද chamari_2006@yahoo.com සිංහළ පොතේ publisher කවුද කියල දන්නව ද ස්තූතියි Anonymoushttps://www.blogger.com/profile/02418725751356410340noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32448685953752855992019-11-06T13:19:21.881+05:302019-11-06T13:19:21.881+05:30Who is the publisher I will try to findWho is the publisher I will try to findAnonymoushttps://www.blogger.com/profile/02418725751356410340noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26873441705072494712019-11-06T13:18:33.888+05:302019-11-06T13:18:33.888+05:30Today I read this article. Could you please mail m...Today I read this article. Could you please mail me the pdf version chamari_2006@yahoo.comAnonymoushttps://www.blogger.com/profile/02418725751356410340noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8844756649224653862018-02-02T10:17:01.383+05:302018-02-02T10:17:01.383+05:30මිනිස්සුන්ගේ මේ කටයුතු දිහා දෙවියෝ කලකිරීමෙන් බලං ...මිනිස්සුන්ගේ මේ කටයුතු දිහා දෙවියෝ කලකිරීමෙන් බලං ඉන්නවා ඇති . නරක මිනිස්සුන්ගේ වැඩ නිසා සමස්ත මනුෂ්‍ය ප්‍රජාව ම දෙවියෝ අතහැරලා දාන දවස වැඩි ඈතක නෙවෙයි කියල මගේ හිත කියනවා .

මේ දිළින්ඳන්ගේ පාප් තුමා ගේ චරිතයට මම බුධාගමේ කෙනෙක් උනත් හරිම කැමති . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58931905326360042002017-12-23T10:21:45.988+05:302017-12-23T10:21:45.988+05:30can u pls send me an English copy of this book...can u pls send me an English copy of this book...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60035659071545702442017-10-22T21:32:26.711+05:302017-10-22T21:32:26.711+05:30if u can pls send me a English copy of this pls .....if u can pls send me a English copy of this pls .., tharindu.haig@gmail.comtharihttps://www.blogger.com/profile/10300323909688644329noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55501975788105949092017-10-22T21:30:38.225+05:302017-10-22T21:30:38.225+05:30This comment has been removed by the author.tharihttps://www.blogger.com/profile/10300323909688644329noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91407023798928002232017-10-22T05:10:15.570+05:302017-10-22T05:10:15.570+05:30Can you please send me the PDF version (English). ...Can you please send me the PDF version (English). My email address is diligentsrilanka@gmail.com. also pl let me know form where can I buy this book? thanks - Linton Fernando
Diligenthttps://www.blogger.com/profile/17044873622315022361noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50874881841875877012017-10-21T00:42:09.942+05:302017-10-21T00:42:09.942+05:30සිරාවටමසිරාවටමGevin Prathibhahttps://www.blogger.com/profile/10070391564739017695noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22111904209595890182015-10-21T20:48:59.341+05:302015-10-21T20:48:59.341+05:30නොදන්න දෙයක් කියා දුන්නාට ස්තුතියි. පල්ලියෙ මෙහෙම ...නොදන්න දෙයක් කියා දුන්නාට ස්තුතියි. පල්ලියෙ මෙහෙම වැඩ වෙලා තියෙන බව මාත් අසා තිබෙනවා. මේ පොත කොහොමහරි කියවන්න ඕන. yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41210619398386337812015-10-20T10:06:19.926+05:302015-10-20T10:06:19.926+05:30අලුත් දැනුමක්... ස්තූතියිඅලුත් දැනුමක්... ස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44541956044000848722015-10-19T09:23:30.734+05:302015-10-19T09:23:30.734+05:30ඇත්ත..
ස්තුතියි ඉංග්‍රීසි පිටපත ලබා දුන්නට. අවශ්...ඇත්ත..

ස්තුතියි ඉංග්‍රීසි පිටපත ලබා දුන්නට. අවශ්‍ය අයට එය ලැබෙන්න සලස්වන්න හැකියි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-81547979617110767192015-10-19T09:22:51.069+05:302015-10-19T09:22:51.069+05:30මිල දී ගන්න තියෙනවද මම හොයල බලන්නම්. මටත් ලැබුණෙ අ...මිල දී ගන්න තියෙනවද මම හොයල බලන්නම්. මටත් ලැබුණෙ අතින් අත යන පොතක්.. tharurasi@gmail.com මට මේලයක් එවා තියන්න විදියක් දැනගන්න ලැබුණම ඒ ගැන ලියා එවන්න හැකි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2560978397037312412015-10-19T09:21:32.522+05:302015-10-19T09:21:32.522+05:30ඒ අසීරු ගමන ම තමයි ක්‍රිස්තියානි කැඳවීමත් නේද? ඩිල...ඒ අසීරු ගමන ම තමයි ක්‍රිස්තියානි කැඳවීමත් නේද? ඩිලාන් ඉතාලියෙම නිසා ලොකු අවබෝධයක් ඇතිනෙ ගැටලුව ගැන.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80762243134537881612015-10-19T09:20:27.564+05:302015-10-19T09:20:27.564+05:30ඔන්න මම ඔයාට ඉංග්‍රීසි පිටපතක් එව්වා.. බලන්න..ඔන්න මම ඔයාට ඉංග්‍රීසි පිටපතක් එව්වා.. බලන්න..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78732678072997020642015-10-19T09:07:25.268+05:302015-10-19T09:07:25.268+05:30තරු, කතෝලික සභාව ඉතාමත් හොඳින් සංවිධානගත ව්‍යාපාරය...තරු, කතෝලික සභාව ඉතාමත් හොඳින් සංවිධානගත ව්‍යාපාරයක්. ව්‍යාපාරයේ අරමුණුවලට කරදරයක් වන මාර්ග බාධක ඉවත් කරන්න ඔවුන් පසුබට වන්නේ නැහැ.
කාටහරි අවශ්‍ය නම් ඉංග්‍රීසි පොතේ pdf එක මා ලඟ තියෙනවා.Deepanahttps://www.blogger.com/profile/01703303341064408369noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87724849129460157422015-10-18T16:33:06.416+05:302015-10-18T16:33:06.416+05:30මේ පොත කොහෙන්ද ගන්න තියෙන්නේ තරුමේ පොත කොහෙන්ද ගන්න තියෙන්නේ තරුItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86214788198489758852015-10-18T16:30:16.200+05:302015-10-18T16:30:16.200+05:301 ජුවාම් පාවුලු පාප්තුමා ලගදිම භාග්යවන්තවරයට ඔසවන්...1 ජුවාම් පාවුලු පාප්තුමා ලගදිම භාග්යවන්තවරයට ඔසවන්නයි සූදානම,මෙතුමා පටන් ගත්තු ගමනම තමා ප්‍රන්සිස් පාප්තුමා ගමන් කරන්නෙත්,,අසීරු ගමනක් කොහෙන් කෙලවර වේවිද දන්නෙ නෑItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20783464550372395192015-10-18T14:36:09.244+05:302015-10-18T14:36:09.244+05:30තරු කුතුහලය අවුස්සලා. ඒ හන්දම පොත හොයාගන කියවන්ට හ...තරු කුතුහලය අවුස්සලා. ඒ හන්දම පොත හොයාගන කියවන්ට හිතුනා. දැන් කියවන්ට තියෙන පොත් ලිස්ට් එක දික්වේගෙන එනවා.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25710182589649473152015-10-18T11:19:56.135+05:302015-10-18T11:19:56.135+05:30මේ පොත කියවල ටික දවසක්.. ලිපියත් බාගෙට ලියල තිබුණෙ...මේ පොත කියවල ටික දවසක්.. ලිපියත් බාගෙට ලියල තිබුණෙ. ෆාද වික්‍රමගෙ ලිපිය කියෙව්වෙත් රාවය ආව දවස්වලමයි...

ඊයෙ ආරංචියක් ලැබුණා මේ ලිපිය නිසා මැසනද් එකේ පූජාව තියන අවස්ථාවත් ෆාද වික්‍රමට අහිමි වූ බව.. ඉතින් රාවයේ ලිපියත් මතු කරලා පොත ගැන ලිපියත් අහවර කළා අද.. ඉරිදා දෙවියන් වෙනුවෙන් වෙන් කළ යුතු සබත් දවසෙ..

මේ පොත තාම ලංකාවෙ තහනමක් නැහැ. මං හිතන්නෙ සභාවෙ ඉහළ පෙලේ අය තවම මේ පොත ගැන දන්නෙ නැතිව ඇති. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84586500124007201862015-10-18T11:16:04.039+05:302015-10-18T11:16:04.039+05:30හ්ම්,මේ ලිපිය ලියන්න අක්කාට ප්රස්තුත වුනේ "ර...හ්ම්,මේ ලිපිය ලියන්න අක්කාට ප්රස්තුත වුනේ "රාවයේ" තිබුණු අර අක්කාම ෆේස්බුක් එකේ බෙදාගෙන තිබුනු ලිපිය නේද? ධනය,බලය හොයන එව්වා කරපින්නාගෙන දුවන සමාජයක එව්වාට විරුද්ධව කටයුතු කරන එක සැඩ පහරක උඩු ගං බලා පිනනවා වගේ වැඩක්.
යේසුස් වහන්සේ එදා ලියන්නන්ගේ,පර්සිවරුන්ගේ ආධිපත්‍ය බිදින්න කටයුතු කෙරුවා.හැබැයි කතෝලික සභාව ඒ ආධිපත්‍ය යලි ගොඩනගන්න වගේ කටයුතු කරන්නේ.

තහනම් කල පොතක් බව කිව්වාම කියවන්න අසා හිතුනා.

සමජවාදී රටක් කියලා කිව්වා චීනය පට්ට ධනවාදී රටකවත් නැති කපටිකම් වලට පුරුදු වෙලා තියෙන හැටි පුදුමයකුත් නොවේනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com