tag:blogger.com,1999:blog-6040645445824195178.post1682825620591951295..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ඉරිදාවක ඉරණම...... Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6040645445824195178.post-16476007717493403512016-08-20T21:02:34.067+05:302016-08-20T21:02:34.067+05:30ඉරිදට කසන්ස්කිස් කියවනන කම්මැලියි ළමයෝ ලඟදි සනත්...ඉරිදට කසන්ස්කිස් කියවනන කම්මැලියි ළමයෝ ලඟදි සනත් බලසුරියගේ නියම පොතක් කියව්ව. කවියේ කිසියක් ශෝක ගතියක් තියනවා ඉරිදාව ගැන. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55369254500654633592016-08-12T10:56:20.979+05:302016-08-12T10:56:20.979+05:30ඉරිදා...
මටනං ආදරේ ළඟ ඉන්න දවස.
සතියක් දෙකක් පාලුව...ඉරිදා...
මටනං ආදරේ ළඟ ඉන්න දවස.
සතියක් දෙකක් පාලුවෙ උන්නම යන්තමට ඔහු දකින, අත් බාහුවේ මූණ තදකරන් තොරතෝංචියක් නැතුව කියවන දවස...
ඉරිදාවලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54728909543336207242016-08-12T10:54:10.740+05:302016-08-12T10:54:10.740+05:30කාබුලිවාලා... මං හත වසරෙ විතර ඉද්දි සිංහල පොතක තිබ...කාබුලිවාලා... මං හත වසරෙ විතර ඉද්දි සිංහල පොතක තිබුණා. තාම නම අතක් වෙද්දිත් පපුවට හිර ගතියක් දැනෙනවලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75856801344255217152016-08-11T07:10:09.785+05:302016-08-11T07:10:09.785+05:30ම්මීට,චන්දුට,සසෙන්ට,සවිරුට වගේම "මම්මටත්"...ම්මීට,චන්දුට,සසෙන්ට,සවිරුට වගේම "මම්මටත්"පාලු ඇති පොඩිඋන් නැතුවාම.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62076745411461434942016-08-09T02:17:00.514+05:302016-08-09T02:17:00.514+05:30ඉරිදා....මගේ නිදාගන්න,රෙදි හෝදන දවස...ඉරිදා....මගේ නිදාගන්න,රෙදි හෝදන දවස...ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-3668892524589355312016-08-09T02:16:44.603+05:302016-08-09T02:16:44.603+05:30ඉරිදා....මගේ නිදාගන්න,රෙදි හෝදන දවස...ඉරිදා....මගේ නිදාගන්න,රෙදි හෝදන දවස...ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-6980903463585114472016-08-08T07:39:39.574+05:302016-08-08T07:39:39.574+05:30 වෙනදනම් ඉරිද දවසට හරි කැමති... ඒත් මේ ඉරිද නම් මහ... වෙනදනම් ඉරිද දවසට හරි කැමති... ඒත් මේ ඉරිද නම් මහ එපාකරපු දවසක් උනා....

දවස ගෙවුණු හැටි වචන වලට පෙරලුව හැටි අපූඍුයි...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-9110074877424469992016-08-08T04:44:21.058+05:302016-08-08T04:44:21.058+05:30මගේ ඉරිදාව නම් අලසව ගෙවී ගියා.
http://rasikalogy.b...මගේ ඉරිදාව නම් අලසව ගෙවී ගියා.
http://rasikalogy.blogspot.com.au/2016/08/sunday-funday.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-82364241247937857962016-08-08T04:40:11.253+05:302016-08-08T04:40:11.253+05:30මුල් දෙපදයේ එන "ට" සහ "නො" වෙන...මුල් දෙපදයේ එන "ට" සහ "නො" වෙන් කළ යුතු නෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19725992910774900412016-08-07T21:46:44.028+05:302016-08-07T21:46:44.028+05:30හිතේ සිත්තමක් ඇඳෙන්නට වචන ගලපලා තියනවා...හරිම ලස්ස...හිතේ සිත්තමක් ඇඳෙන්නට වචන ගලපලා තියනවා...හරිම ලස්සනයි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46507938117689924952016-08-07T21:05:39.087+05:302016-08-07T21:05:39.087+05:30කවුරුන් කුමක් කීවත් අසතුටුයි ඉරිදාව
මන්ද වැඩ සතිය ...කවුරුන් කුමක් කීවත් අසතුටුයි ඉරිදාව
මන්ද වැඩ සතිය අරඹන බැවින්වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-16969503147069231472016-08-07T15:43:55.894+05:302016-08-07T15:43:55.894+05:30සදුදා ඉදන් හූල්ලමින් හැම වැඩක්ම පරදා
සතියේ දින හයේ...සදුදා ඉදන් හූල්ලමින් හැම වැඩක්ම පරදා
සතියේ දින හයේම වැඩ සතුටක් නෑ කිසිදා
තුටු වූවත් හැම සතියෙම රාත්රියේ ශනිදා
දින හයටත් වැඩිය ඇතේ වැඩ කරන්න ඉරිදා
අපූරුයි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-82337032488458296832016-08-07T14:15:52.699+05:302016-08-07T14:15:52.699+05:30මෙහෙත් එහෙමමයී.. ෆේස්බුක් ස්ටේට් එකකුත් දැම්ම කම්ම...මෙහෙත් එහෙමමයී.. ෆේස්බුක් ස්ටේට් එකකුත් දැම්ම කම්මැලි ඉරිදාව ගැන.. මම කියවනව කාබුලිවාලා (අතරිං පතර බ්ලොග් ෆේස්බුක් කියෝනවා ..)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44836058033507878442016-08-07T12:37:44.307+05:302016-08-07T12:37:44.307+05:30ලස්සනයි තරුරසී....ලස්සනයි තරුරසී....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.com