tag:blogger.com,1999:blog-6040645445824195178.post1683136085704151774..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: රස්තියාදුවක අතරමග ග්ලැඩියේටර් ප්‍රේමයTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6040645445824195178.post-74075745707990987912013-11-08T09:21:48.752+05:302013-11-08T09:21:48.752+05:30තරු........නාට්‍ය සම්බන්ධව සටහන් තබන හරකාගේ බ්ලොගය...තරු........නාට්‍ය සම්බන්ධව සටහන් තබන හරකාගේ බ්ලොගයේ මේ සම්බන්ධව සටහනක් තිබුනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-9349805942338401852013-11-05T03:44:26.220+05:302013-11-05T03:44:26.220+05:30තරුරසී,
මේ සටහන ලියා තැබුවාට බොහොම ස්තුතියි..!
නැර...තරුරසී,
මේ සටහන ලියා තැබුවාට බොහොම ස්තුතියි..!
නැරඹූ අය විසින් ඒ'ගැන කියැවෙන/ලියැවෙන දේවල් තමයි ගොඩක්ම වටින්නෙ...
කැමතිනම් බුකියේත් shere කරනවනම් හොඳයි.

මමත් "Gladiator ප්‍රේමය" වීඩියෝව ගැන ලියපු පොඩි සටහනක් තියෙනවා.
කැමති අය කොටා බලත්වා...!
Gladiator ප්‍රේමය _ ( නැරඹුවා'ද..??? ) Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71199946972653019812013-11-02T06:12:47.569+05:302013-11-02T06:12:47.569+05:30හොද විස්තරයක් තරු.
මෙන්න මේ ටික....
>>මෑතක ක...හොද විස්තරයක් තරු.
මෙන්න මේ ටික....
>>මෑතක කතාබහ වුණා ලංකාවෙ කාන්තා ප්‍රතිශතය බොහොම වැඩිවෙලා කියල. නොවී තියෙයිද? 71 දි, 89දි වගේම අවුරුදු 30 ක යුද්ධය පුරාමත් මැරුණෙ කොල්ලොනෙ.. පාතාල කල්ලි කියල මරා ගන්නෙත්, පොලිස් අත්අඩංගුවෙදි මිය යන්නෙත්, සියදිවි නසාගන්නෙත්, මත්ද්‍රව්‍ය මත්පැන්, හදිසි අනතුරු නිසා වැනසෙන්නෙත් තරුණ ජීවිතම වෙච්චි කොට රටකට අනාගත පරපුරක් ඉතිරි වේවිද? තවත් පැත්තකින් රට දාලා යන්නෙත් වැඩියෙන්ම තරුණ පිරිසනෙ... <<
හිතට වැදුන හරියට.
ඔබගෙන් තමා අපිට මේ වගේ විස්තරයක් අහන්න ලැබෙන්නෙ.
ඔබට ස්තුතියි...Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84752133280746770902013-11-01T20:18:17.782+05:302013-11-01T20:18:17.782+05:30යූටියුබ් දාල තියෙනවා මල්ලි.. මම ලින්ක් එක දාල තියෙ...යූටියුබ් දාල තියෙනවා මල්ලි.. මම ලින්ක් එක දාල තියෙන්නෙ.. විවේක වෙලාවක බලන්න.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-63781918432976462842013-11-01T20:17:43.864+05:302013-11-01T20:17:43.864+05:30බලන්න... වේදිකා නාට්‍ය වැඩිය බලල නැහැ මම නම්.. ඒත්...බලන්න... වේදිකා නාට්‍ය වැඩිය බලල නැහැ මම නම්.. ඒත් මේක හොද අත්දැකීමක්.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90536113507808079742013-11-01T20:16:18.605+05:302013-11-01T20:16:18.605+05:30මටත් නරඹන්න හිතෙන විදියටම ශානක මල්ලි වර්ණනා කලානෙ....මටත් නරඹන්න හිතෙන විදියටම ශානක මල්ලි වර්ණනා කලානෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-56567519394778234452013-11-01T18:10:29.531+05:302013-11-01T18:10:29.531+05:30කලින් පෝස්ට් එකයි මේකයි දෙකම එකට කියෙවුවේ.. අපි ඉත...කලින් පෝස්ට් එකයි මේකයි දෙකම එකට කියෙවුවේ.. අපි ඉතින් කොහොම බලන්නද කියලා තමයි කියන්න වෙන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-69938490938467645582013-11-01T13:41:08.549+05:302013-11-01T13:41:08.549+05:30බොහොම ලස්සනට ලියලා තියනවා තරෑ. මටත් ඒක බලන්න ආසාවක...බොහොම ලස්සනට ලියලා තියනවා තරෑ. මටත් ඒක බලන්න ආසාවක් ආවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-63569820270602688982013-11-01T11:56:43.459+05:302013-11-01T11:56:43.459+05:30නරඹන්න හිතෙන විදියට ම විස්තරේ ලියල තියනවා තරූ.නරඹන්න හිතෙන විදියට ම විස්තරේ ලියල තියනවා තරූ.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.com