tag:blogger.com,1999:blog-6040645445824195178.post1683547437912080173..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: සිරගත නොවූ සිතුවිලිTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6040645445824195178.post-81660987361709710882015-01-22T20:13:25.120+05:302015-01-22T20:13:25.120+05:30ස්තූතියි අක්කේ තොරතුරට.. යාළුවට කියන්න ඕන අරන් එන්...ස්තූතියි අක්කේ තොරතුරට.. යාළුවට කියන්න ඕන අරන් එන්න කියලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-81113037821225126312015-01-22T18:55:56.969+05:302015-01-22T18:55:56.969+05:30අගෙයි තරු.............................. අගෙයි තරු.............................. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67253365279728328722015-01-22T12:00:15.810+05:302015-01-22T12:00:15.810+05:30ස්තූතියි තොරතුරට.. පොත හොයාගන්න උත්සාහ කරන්න ඕනේ. ...ස්තූතියි තොරතුරට.. පොත හොයාගන්න උත්සාහ කරන්න ඕනේ. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75872639372232498042015-01-22T11:13:11.012+05:302015-01-22T11:13:11.012+05:30අයියෝ ඒ තරම් මිල කරන්න එපා. අපි වගේ දුප්පත් මිනිස්...අයියෝ ඒ තරම් මිල කරන්න එපා. අපි වගේ දුප්පත් මිනිස්සු කොහොමද පොත් ගන්නේ..... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60538127340494029072015-01-22T11:00:41.269+05:302015-01-22T11:00:41.269+05:30ඒක ඇත්ත මල්ලි... අපේ හිත් ඉතින් ඉගිලෙන්නමනෙ බලන් ඉ...ඒක ඇත්ත මල්ලි... අපේ හිත් ඉතින් ඉගිලෙන්නමනෙ බලන් ඉන්නෙ. ඒ නිසා රොබෝල නම් නොවේවි...

හෝ චි මිං කියන්නෙත් විශ්වයේ ඈත දුර පියාඹන්න තරම් සුවිසල් හදවතක් තිබුණ මනුස්සයෙක්... පුදුමාකාර ධෛර්යයක්... ආත්ම විශ්වාසයක්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41309977355310968412015-01-22T10:35:26.657+05:302015-01-22T10:35:26.657+05:30//සූරිය පොතකි. මිල රුපියල් දෙසියයකි.// මේ ලඟකදි යා...//සූරිය පොතකි. මිල රුපියල් දෙසියයකි.// මේ ලඟකදි යාලුවෙක් අරන් එන්න කිව්ව නිසා සිගරට් පැකට් එකක් ගත්තා. රුපියල් 640ක්.. මට මතක විදියට දෙතුන් දෙනෙක් එක්ක පැය 2කට අඩු කාලෙකදි ඒ ටික පුච්චල දැම්ම.

මට හැමදාම තියෙන ප්රශ්නයක් මේක. ලංකාවේ පොත්වල මිල බොහෝම අඩුයි. මෙච්චර වටින පොතක් රුපියල් දෙසීයකට අරං කියවන්නැති එවුන් අල චිප්ස් කාල කෝල බොනව 300ක් දීල.

කවදහරි මං පොතක් ගැහුවොත් (කවදවත් වෙන එකක් නම් නෑ) අඩුම රුපියල් 1000කින් මෙහා මිල දාන්නෙ නෑ.. එකෙක්වත් නොකියෙව්වත් කමක් නෑ.

අන්තිම පේලිය නිසා ලිපියේ රස ගැන කියන්න අමතක උනා. සමාවෙන්න බොහොම රසවත්. ඒ වගේම ස්තූතියි දැනුම බෙදා ගන්නවට. ජය ශ්රී!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41916457786974092952015-01-22T10:28:46.880+05:302015-01-22T10:28:46.880+05:30"හෝ චි මිං" ලොකු දෙයක් කරපු "පුංචි&..."හෝ චි මිං" ලොකු දෙයක් කරපු "පුංචි" මිනිසෙක්.
පොතේ නම තමයි මට ගොඩක්ම හිතට ඇල්ලුවේ තරු අක්කේ.‘‘සිරගත නොවූ සිතුවිලි"සිතුවිලි ඇත්තටම සිරගත කරන්න පුළුවන් නම් අපි නිකම්ම "රොබෝලා" වේවි නේද අක්කේ ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25038488324571709492015-01-22T09:43:43.155+05:302015-01-22T09:43:43.155+05:30මේ පොත හරිම වටිනවා මල්ලි... බොහොම හිතගත්තා මගේ නම්...මේ පොත හරිම වටිනවා මල්ලි... බොහොම හිතගත්තා මගේ නම්. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2514907027182481172015-01-22T08:43:35.709+05:302015-01-22T08:43:35.709+05:30ස්තූතියි තරු අක්ක ඔත්තුවට
මේ මාසෙ පඩියට ගන්න පොතක...ස්තූතියි තරු අක්ක ඔත්තුවට
මේ මාසෙ පඩියට ගන්න පොතකුත් සෙට් වුනා...
ආයෙ හොය හොය දගලන්නත් ඕන නෑ නෙව
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com