tag:blogger.com,1999:blog-6040645445824195178.post1841945766983476884..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ඔව්!!! ඒ සමනල්ලු සිරිපාදේ නොයති,Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6040645445824195178.post-79165953588309746112016-03-10T15:02:32.922+05:302016-03-10T15:02:32.922+05:30මමත් ගියේ පළමු වතාවට...
ස්තුතියි අයියෙ නෙළුම් යා...මමත් ගියේ පළමු වතාවට...

ස්තුතියි අයියෙ නෙළුම් යායේ ඉඩක් හැදුවට...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42864538526963953612016-03-10T15:00:26.214+05:302016-03-10T15:00:26.214+05:30යාපනේ විනෝදයට යන අයට නම් මේ ගම්මාන ඇතුළෙ, කැලෑ ඇතු...යාපනේ විනෝදයට යන අයට නම් මේ ගම්මාන ඇතුළෙ, කැලෑ ඇතුළෙ මිනිස්සුන්ගෙ දුක් අමාරුකම් දකින්න ලැබෙන්නෙ නැහැ උපේක්ෂා.. ප්‍රධාන පාරවලින් හැරිලා ටිකක් ඇතුළට යන්න ඕනි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90701706707429528182016-03-10T14:58:26.545+05:302016-03-10T14:58:26.545+05:30ලියන්නකො.. මේ ගැන ලියවුණු ලිපියක් සහ තව පින්තූර ටි...ලියන්නකො.. මේ ගැන ලියවුණු ලිපියක් සහ තව පින්තූර ටිකක් තියෙනවා. හෙමිහිට පළ කරන්න ඕනි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25376106941949162162016-03-09T20:56:01.156+05:302016-03-09T20:56:01.156+05:30හරිම සංවේදියි අක්කේ...ඒ වගේම මේ රූප පෙළ දැක්කම ඒ ග...හරිම සංවේදියි අක්කේ...ඒ වගේම මේ රූප පෙළ දැක්කම ඒ ගැන යමක් ලියන්න හිතුනා...ඉඩ ලැබුණු ගමන් ලියන්න ආසවෙන් ඉන්නවාඅමාගේ හීන සාප්පුවhttps://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67439192124726802062016-03-07T11:24:22.910+05:302016-03-07T11:24:22.910+05:30ඔව් හලෝ.. .මට ඒ පින්තුරේ දැක්ක ගමන් පපුව 'ඩොන්...ඔව් හලෝ.. .මට ඒ පින්තුරේ දැක්ක ගමන් පපුව 'ඩොන්' ගෑවා. ඉක්මනට අන්තිම පින්තුරේට ගියා. ආයෙමත් හුස්මක් අරගෙන තමයි උඩට ස්ක්‍රෝල් කලේ. මොකද අන්තිම පින්තුරේ තිබ්බ හිනාවල් මගේ හිතේ තෙත් කළා.

රසි... ඔය යුද්දේ තිබ්බ කාලේ යන්න බැරුව හිටපු උදවිය යාපනේ ට්‍රිප් එහෙම ගියා නේද? මම වගේ එකෙක්ට නම් යන්න බැහැ. සොහොන් බලලා කොහොමද සතුටක් ඇතිවෙන්නේ?? හරියට හිට්ලර්ගේ වදකාගාර බලලා ලැබෙන කාලකන්නි සතුට වගේ නේද? අනේ මන්ද.. මම කොටියෙක් කියල හිතෙනවා මට නිතරම නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83538019909740829602016-03-07T10:30:21.298+05:302016-03-07T10:30:21.298+05:30අර කළු ලෑල්ලක් විතරක් තියෙන වහලක් නැති පන්ති කාමරේ...අර කළු ලෑල්ලක් විතරක් තියෙන වහලක් නැති පන්ති කාමරේ කොයි තරම් දුකක් දරාගෙන ඇතිද ?

යේසුව ඇණගහන්න කියලා ඉල්ලපු මිනිස්සු බරණබස්ව නිදහස් කරන්න කියලත් ඉල්ලුවා.අදත් ඒ වගේමයි.නිවැරදිකාරයෝ දඬුවම් විදිනවා,වැරදිකාරයෝ නිදහසේ ඉන්න කොට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14949395413138936432016-03-06T06:05:23.219+05:302016-03-06T06:05:23.219+05:30කවදාවත් ගිහිල්ල නැති පැත්තක් කියලයි ලිය වෙන්න ඕනේ....කවදාවත් ගිහිල්ල නැති පැත්තක් කියලයි ලිය වෙන්න ඕනේ. :)
http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/3177-2016-03-06-00-34-06Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58586234436170483982016-03-05T16:38:00.724+05:302016-03-05T16:38:00.724+05:30ලස්සන සටහනක්. කවදාවත් ගිහිල්ල නැති අත්තක්. ලස්සන සටහනක්. කවදාවත් ගිහිල්ල නැති අත්තක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37102633460244688372016-03-05T02:49:46.129+05:302016-03-05T02:49:46.129+05:30මහ පොළොවේ පායපු තරුවක් අඳුනගන්න ලැබුනට බොහොම සන්තෝ...මහ පොළොවේ පායපු තරුවක් අඳුනගන්න ලැබුනට බොහොම සන්තෝසයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52859429000046344192016-03-03T14:02:18.460+05:302016-03-03T14:02:18.460+05:30මටත් දැන් චතාරිකය මතකයක් පමණක් වෙලා.. ගමේ වගේ නෙවි...මටත් දැන් චතාරිකය මතකයක් පමණක් වෙලා.. ගමේ වගේ නෙවිනෙ මෙහෙදි පල්ලියෙන් ඈතයි..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7910512946475148502016-03-03T14:01:36.674+05:302016-03-03T14:01:36.674+05:30චතාරික සමයචතාරික සමයTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61100823067686546912016-03-03T13:53:30.414+05:302016-03-03T13:53:30.414+05:30චතාරික සමයද වතාරික සමයද?චතාරික සමයද වතාරික සමයද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83693999998296305152016-03-03T13:10:44.082+05:302016-03-03T13:10:44.082+05:30++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50086409367937788502016-03-03T11:21:56.171+05:302016-03-03T11:21:56.171+05:30ඔය තමා මහපොළව.............. අපි ඉන්නේ ගොඩක් උඩ තරූ...ඔය තමා මහපොළව.............. අපි ඉන්නේ ගොඩක් උඩ තරූ........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8970481145139010232016-03-03T08:29:48.442+05:302016-03-03T08:29:48.442+05:30හර්දයාංගම මානුෂීය සටහනක් හර්දයාංගම මානුෂීය සටහනක් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45632778007622849142016-03-02T23:28:55.027+05:302016-03-02T23:28:55.027+05:30අපූරැ සටහනට ස්තූතියි තරෑඅපූරැ සටහනට ස්තූතියි තරෑChandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42501194818447562322016-03-02T20:55:03.492+05:302016-03-02T20:55:03.492+05:30ළමා කාලයේ පල්ලියේ ගෙවුනු චතාරික දින සිහිවුණාළමා කාලයේ පල්ලියේ ගෙවුනු චතාරික දින සිහිවුණාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com