tag:blogger.com,1999:blog-6040645445824195178.post2163247952244616647..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: කිවිඳියනි !!Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6040645445824195178.post-6483712026055885202016-07-26T21:28:55.473+05:302016-07-26T21:28:55.473+05:30ලස්සන ම ලස්සනයි...ලස්සන ම ලස්සනයි...- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-47506448050519977652016-07-23T10:58:31.223+05:302016-07-23T10:58:31.223+05:30කිවිඳිය,
නුඹේ කවි මනරම්ය
මට නම් හැමදාටම...:)කිවිඳිය,
නුඹේ කවි මනරම්ය
මට නම් හැමදාටම...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59389425603610540552016-07-22T18:52:42.461+05:302016-07-22T18:52:42.461+05:30ඔබේ කවිය නැවත නැවත කියවන්න හිතෙනවා ! දැනෙනවා ! මෙ...ඔබේ කවිය නැවත නැවත කියවන්න හිතෙනවා ! දැනෙනවා ! මොනිකා රුවන්පතිරණ කිවිඳිය ගැන, අැගේ කාව්‍යකරණය ගැන මතකය අවදිකළාට ස්තූතියි.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57613824594343249762016-07-17T03:26:34.554+05:302016-07-17T03:26:34.554+05:30//වරා මලක් සේ යැ
මේ ජීවිතේ// කොහොමද එහෙම හිතුනේ නග...//වරා මලක් සේ යැ
මේ ජීවිතේ// කොහොමද එහෙම හිතුනේ නගේ ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1687134402917905882016-07-16T00:48:37.398+05:302016-07-16T00:48:37.398+05:30අටෙන් මට තේරෙන්නේ නැ අප්පාඅටෙන් මට තේරෙන්නේ නැ අප්පාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-73565310235427287252016-07-15T08:12:08.365+05:302016-07-15T08:12:08.365+05:30ප්‍රවීණ කිවිඳියකගේ ඇසක කඳුළක් කියන අදහසයි කියන්න ඕ...ප්‍රවීණ කිවිඳියකගේ ඇසක කඳුළක් කියන අදහසයි කියන්න ඕන වුණේ කළණෙ....

ස්තුතියි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-708704988713753532016-07-15T00:10:26.145+05:302016-07-15T00:10:26.145+05:30ලස්සනට නොවන්නට ඇති කාරණා කිම
සතුටින් විඳිමි උතුරාග...ලස්සනට නොවන්නට ඇති කාරණා කිම
සතුටින් විඳිමි උතුරාගෙන යාවි ලැමවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87933834835948323302016-07-14T21:42:58.383+05:302016-07-14T21:42:58.383+05:30ප්‍රවීණම කදුලක්ද කියන්නේ ඇයි? Veteran poet කියන එක...ප්‍රවීණම කදුලක්ද කියන්නේ ඇයි? Veteran poet කියන එකද? ඒ වචනේ එතනට ආගන්තුකයි වගේ.. ම්හූ.. වෙන වරදක් නම් හොයන්න අමාරුයි.. හික්. එලකිරි!!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-77902866439107682302016-07-14T21:09:50.622+05:302016-07-14T21:09:50.622+05:30ඇගයීම ගැන ස්තුතියි හැමදෙනාටම.. අඩුවක් පාඩුවක් දැනෙ...ඇගයීම ගැන ස්තුතියි හැමදෙනාටම.. අඩුවක් පාඩුවක් දැනෙනවනම් කියන්න.. කවිකම් දියුුණු වෙන්නෙ එවිටනෙ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25857990319060638332016-07-14T17:33:00.923+05:302016-07-14T17:33:00.923+05:30සිතේ ඇඳි නිමිත්තක්
කිව නො හැකි රාසියක්
කර සොඳුරු ...සිතේ ඇඳි නිමිත්තක්
කිව නො හැකි රාසියක්
කර සොඳුරු පද පෙළක්
කිවිදි මැවුවයි මියුරු කවියක්

වෙනද වගේම අපූරුයි තරූ අක්කේ.....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40259419668482174382016-07-14T15:09:21.153+05:302016-07-14T15:09:21.153+05:30හා කිවිඳියනි.
අගේට බැඳුනු පද
නොවටිනා බව
කියමුද ක...හා කිවිඳියනි.
අගේට බැඳුනු පද
නොවටිනා බව
කියමුද කෙලෙස.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26459436750505238872016-07-14T13:17:07.437+05:302016-07-14T13:17:07.437+05:30මට කියන්න තියෙන්නෙ,
තරුරසී කිවිඳියනි ඔබ විශිෂ්ටයි...මට කියන්න තියෙන්නෙ,
තරුරසී කිවිඳියනි ඔබ විශිෂ්ටයි කියල තමයි. සෑහෙන පාරක් කියෙව්ව තේරුම හොයන්න. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13793116719597824772016-07-14T09:03:30.649+05:302016-07-14T09:03:30.649+05:30එතරම් ම නැත... බය හිතෙන කතා කියන්න එපා මල්ලි...එතරම් ම නැත... බය හිතෙන කතා කියන්න එපා මල්ලි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1590387865264667802016-07-14T09:03:00.560+05:302016-07-14T09:03:00.560+05:30ඇත්තමයි...
ඔයාගෙ කවියත් අගෙයි තිසර...ඇත්තමයි...

ඔයාගෙ කවියත් අගෙයි තිසර...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-73720117854927977062016-07-14T08:59:15.034+05:302016-07-14T08:59:15.034+05:30කිවිඳියනි ඔබ විශිෂ්ටයි කිවිඳියනි ඔබ විශිෂ්ටයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41590824057294316972016-07-14T07:05:33.756+05:302016-07-14T07:05:33.756+05:30කිවිඳියනි,
නුඹ තැනූ මගක් නැත
ලුහුබඳින්නෝ ද නැත
නුඹ...කිවිඳියනි,
නුඹ තැනූ මගක් නැත
ලුහුබඳින්නෝ ද නැත
නුඹ ගමන දැක තුටුව
තම තම මගෙහි යන
ලුහුබඳින්නන් නොවන
කිවිඳියන් අපට ඇත

කිවිඳියනි,
සහස් කවි පණ ලබයි
නුඹේ ජීවය මුසුව...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43620529288369537882016-07-13T19:37:05.143+05:302016-07-13T19:37:05.143+05:30ස්තුතියි !!ස්තුතියි !!Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57679651900844638752016-07-13T18:22:11.314+05:302016-07-13T18:22:11.314+05:30අපූරුයි තරුරසී.
ජයවේවා!!!අපූරුයි තරුරසී.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com