tag:blogger.com,1999:blog-6040645445824195178.post2693579796955642411..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: උත්තරාරාමයේ උත්තරීතර සුව සදන මෙත් සිහිලTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6040645445824195178.post-61805625171079696692015-08-03T16:41:22.664+05:302015-08-03T16:41:22.664+05:30කෝ ඉතින් පොළොන්නරුවේ එක්ක යන්නම් කිව්වාට තාම මාව එ...කෝ ඉතින් පොළොන්නරුවේ එක්ක යන්නම් කිව්වාට තාම මාව එක්ක ගියේ නැහැනේ තරු අක්කා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51025828497719037962015-08-02T11:30:31.955+05:302015-08-02T11:30:31.955+05:30සඳපහන් රැයක ගල්විහාරය ඉදිරිපිට ගල්තලාව මත හිඳ ගතක...සඳපහන් රැයක ගල්විහාරය ඉදිරිපිට ගල්තලාව මත හිඳ ගතකල හෝරා කිහිපයක මතකය දශක තුනකට ආසන්න කලක් ගෙවුනද තවමත් මසිත පහන් කරවයි. ආනන්දයෙන් පුරවාලයි.

ඒ හා යම් තරමකට හෝ ආසන්න වනුයේ ඊටද වසර කිහිපයකට පලමු රුවන්මැලිසෑ සලපතල මළුවෙහි ගෙවුනු තවත් එවන් සදානුස්මරණීය රැයක මතකයන්ට පමණි.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60942019045613637672015-07-31T05:55:38.247+05:302015-07-31T05:55:38.247+05:30සැතපෙන පිළිමයේ කොට්ටයට තියාගෙන ඉන්න අතේ යටි පැත්තේ...සැතපෙන පිළිමයේ කොට්ටයට තියාගෙන ඉන්න අතේ යටි පැත්තේ පලුවක් ගැලවිලා ගිය හැටි ගැන විස්තරේ දන්නවා නේද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52227273933359469362015-07-30T20:51:50.938+05:302015-07-30T20:51:50.938+05:30වටිනා ලිපියක්.මගේ බිලොග් එකටත් ඇවිල්ලා යන්න එන්න
...වටිනා ලිපියක්.මගේ බිලොග් එකටත් ඇවිල්ලා යන්න එන්න

http://manomandira.blogspot.com/සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-85823344997676533882015-07-30T17:49:28.797+05:302015-07-30T17:49:28.797+05:30කෝමද පොටො ගත්තෙ ගන්ට දෙන්නෑනෙ. උං කැම් එක උදුර ගන්...කෝමද පොටො ගත්තෙ ගන්ට දෙන්නෑනෙ. උං කැම් එක උදුර ගන්නව.
පරයි. නෙද්දකිං විතරක්.

අගේ ඇති ලිපියක්. ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-5023421217833394522015-07-30T15:51:05.900+05:302015-07-30T15:51:05.900+05:30රැස් වෙහෙර ගියේ 99 අවුරුද්දෙ මට මතක හැටියට. අවුකන ...රැස් වෙහෙර ගියේ 99 අවුරුද්දෙ මට මතක හැටියට. අවුකන ගියේ ඊටත් කළින්ද මන්දා.. මේ තැන්වලට ගිහින්ම තමයි ලියන්න ඕනි....

ඇත්තටම ගිහින් ටිකක් නිස්කලංකව ඇවිදල ලියන්න තියෙනවනම් සාර්ථකයි වැඩේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7476996400938649082015-07-30T15:02:17.445+05:302015-07-30T15:02:17.445+05:30 රැස්වෙහෙර හා අවුකන සංසන්දනයකුත් පස්සෙ ලියන්න රැස්වෙහෙර හා අවුකන සංසන්දනයකුත් පස්සෙ ලියන්න Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13966009519170405172015-07-30T13:27:52.685+05:302015-07-30T13:27:52.685+05:30සමරු කලාපයට අවශ්‍ය වුණේ පොලොන්නරුව සම්බන්ධ ඓතිහාසි...සමරු කලාපයට අවශ්‍ය වුණේ පොලොන්නරුව සම්බන්ධ ඓතිහාසික ලිපියක්.. ගල් විහාරයට කැමති නිසත්, ළඟදි යැවුණ නිසත් තමයි මේ මාතෘකාව ගැන ලියන්න හිතුවෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2121321189644269792015-07-30T13:26:56.669+05:302015-07-30T13:26:56.669+05:30මේක පළවුණේ ජුනි මාසෙ.. මට අමතක වෙලා තිබුණෙ...
මම...මේක පළවුණේ ජුනි මාසෙ.. මට අමතක වෙලා තිබුණෙ...

මම පොළොන්නරු ගියේ මැයි මාසෙනෙ.. ඒ ගියේ මගේ කැම්පස් යාළුවෙක්ගෙ ගෙදර.. ජනාධිපතිගෙ ගෙදර නෙවි අයියෝ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-48311064069194952912015-07-30T13:26:54.185+05:302015-07-30T13:26:54.185+05:30ලිපිය අගෙයි............ මොනවා වුණත් වැදගත් විස්තර...ලිපිය අගෙයි............ මොනවා වුණත් වැදගත් විස්තර ගොඩක් ඒකතු කරලා ලියලා තියෙනවා.... ටිකක් වෙනස් වර්ගයේ ලිපියක් වුණත් අගෙයි තරු.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19499962327865920802015-07-30T13:22:37.888+05:302015-07-30T13:22:37.888+05:30ලිපියනම් අගෙයි.. කියෙව්වමත් සිත පහන් වෙනවා.. ඒත් ද...ලිපියනම් අගෙයි.. කියෙව්වමත් සිත පහන් වෙනවා.. ඒත් දැන් දැන් ඔය හැම වන්දනාවක්ම කරන්න කට්ටිය පොළොන්නරුවම තෝර ගන්න එක ගැනනම් මගේ මනාපයක් නෑ ඒ හැටි. බයි ද වේ.. මේක දැනටමත් පලවුණු ලිපියක් නේද ඒ කියන්නේ? කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com