tag:blogger.com,1999:blog-6040645445824195178.post2868088532636347881..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: විසිරුණු රන්සුණු Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6040645445824195178.post-2263332715776359612013-06-19T12:20:54.845+05:302013-06-19T12:20:54.845+05:30මං කැමති ලස්සන ගීතයක්... මං කැමති ලස්සන ගීතයක්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-53453190489252599772013-06-19T11:38:46.374+05:302013-06-19T11:38:46.374+05:30සඳට සදහට සෙෙන් පෑ මුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් ...සඳට සදහට සෙෙන් පෑ මුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි ඒක ම තරුවක් තිබිය ෙනාහැකි ද යම්.... Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57092983135194186772013-06-19T06:36:34.593+05:302013-06-19T06:36:34.593+05:30ආදරේට බය වෙලා තරුව කඩන් වැටෙන එකක් නැහැ නේද මල...ආදරේට බය වෙලා තරුව කඩන් වැටෙන එකක් නැහැ නේද මල්ලී.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-3579288133221038902013-06-19T06:34:58.082+05:302013-06-19T06:34:58.082+05:30ආදරේ කියන කාරණාවෙදි කවුරුවත් වැරදි නැහැ නේද?
...ආදරේ කියන කාරණාවෙදි කවුරුවත් වැරදි නැහැ නේද?

තරුව දූවිලි අංශුවේ ඉදන් ගහකොල, ඇල දොල, සතා සිවුපාවුන්, මිනිසුන් මේ හැම දෙනාටම ආදරේ කරනව වෙන්න පුළුවන්... තරුව මේ හැමෝටම අයිතියි.

ඒත් තරුවටත් ඇති සුවිශේෂ ආදරයක්... ඒ අර ආදරෙයි කියන කවුරුවත්ම නොවෙන්නත් පුළුවන්...ඔන්න ඔහොමයි පොඩ්ඩි ජීවිතේ.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40049169286074728892013-06-19T03:30:40.997+05:302013-06-19T03:30:40.997+05:30ඇත්තටම අපූරුයි..තරුවකට ආදරේ කරන්න ඕනම කෙනෙක්ට පුළු...ඇත්තටම අපූරුයි..තරුවකට ආදරේ කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්නේ බලාගෙන යද්දී..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14685962877640749892013-06-19T02:38:18.823+05:302013-06-19T02:38:18.823+05:30එක තරුවකට කීදෙනෙක් නම් ආදරේ කරනවා ඇද්ද? ඒකට තරුව ව...එක තරුවකට කීදෙනෙක් නම් ආදරේ කරනවා ඇද්ද? ඒකට තරුව වැරදිද තරූ? :)
සටහන වෙනදා වගේම අපූරුයි.පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1907962631391714152013-06-18T22:02:41.542+05:302013-06-18T22:02:41.542+05:30ඒ පොතේ පළමු පරිච්ඡේදයේ එන ෂාමිට්ගෙ රන් රෝ...ඒ පොතේ පළමු පරිච්ඡේදයේ එන ෂාමිට්ගෙ රන් රෝස මල ගැන තමයි අයියො මමත් මේ කියන්නෙ.

ඒ පොත කොන්ස්ටන්ටයින් පවුස්තොවුස්කිගෙ. නිර්මාණ කලාව ගැන අත්දැකීම් එක්ක ලියවුණු අපූරු රසවත් පොතක්. පරිවර්තනය ආරියවංශ රණවීරයන්ගේ තමයි. ගොඩගේ ප්රකාශනයක්. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51009491168369523502013-06-18T21:58:55.486+05:302013-06-18T21:58:55.486+05:30රන් රෝස කියලා ආරියවංශ රණවීර කවියා කාලෙකට කලින් අපූ...රන් රෝස කියලා ආරියවංශ රණවීර කවියා කාලෙකට කලින් අපූරු සාහිත්‍ය කෘතියක් ලිව්වා නිර්මාණකරුවන්ට අත්වැලක් වෙන්න හැබැයි ඔබ කියන මේ පොත ඒක නෙවෙයි වගේ ඔබ සදහන් කරන්නේ "රන් රෝස මල" ගැන නේදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-73654205702949356402013-06-18T17:14:46.276+05:302013-06-18T17:14:46.276+05:30අයයෝ නෑ තරු අක්කේ දවස් ගානකට පස්සෙ අද තමා සයිබරේ ප...අයයෝ නෑ තරු අක්කේ දවස් ගානකට පස්සෙ අද තමා සයිබරේ පැත්තෙ අවෙ. අවගමන් ඉතින් ඔයවත් බලලා යන්න ආව. ඔයත් ඉතින් එවෙලෙම පොස්ට් එකක් දැම්මට අහින්සක මං මොනා කරන්නද අප්පා.

ඉවරයි. ඒක අවදාම ඉවරකරා අපරාදෙ ඒක මං කලින් දැක්කනම් එහෙන්ම කියවල දෙනවනෙ.ලොකු ශානාhttps://www.blogger.com/profile/00948920356930760483noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43087829567274038332013-06-18T14:19:46.834+05:302013-06-18T14:19:46.834+05:30විහිලුවක් නෙමෙයි සත්තයි...!!විහිලුවක් නෙමෙයි සත්තයි...!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-69983479418561685772013-06-18T13:46:05.971+05:302013-06-18T13:46:05.971+05:30ඔයා හරි.. මේ දවස්වල ආයෙමත් පවුස්තොවුස්කිගේ රන් රෝස...ඔයා හරි.. මේ දවස්වල ආයෙමත් පවුස්තොවුස්කිගේ රන් රෝස පොත කියවමින් ඉන්නවා.. ඒ මතකයත් මේ සටහනට එක් වුණා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-82454336902187365022013-06-18T13:40:50.988+05:302013-06-18T13:40:50.988+05:30ඉතාම අපූරු සටහනක්.මාතෘකාව දැක්කාම හිතුවේ රන්සුණු ප...ඉතාම අපූරු සටහනක්.මාතෘකාව දැක්කාම හිතුවේ රන්සුණු පොත ගැනවත්දෝ කියලා....වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24209455850206412262013-06-18T11:44:21.068+05:302013-06-18T11:44:21.068+05:30විහිළුවක් වගේ....විහිළුවක් වගේ....Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-47916707524192667582013-06-18T11:43:00.248+05:302013-06-18T11:43:00.248+05:30ආවෙ නැතත් කමක් නෑ රන් රෝස මල හදනවනම්... රන් රෝස මල...ආවෙ නැතත් කමක් නෑ රන් රෝස මල හදනවනම්... රන් රෝස මල් යායක්.. නේද ගිම්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86247034679231705382013-06-18T11:40:47.319+05:302013-06-18T11:40:47.319+05:30මේ ළමයට වෙන වැඩක් නෑ වගේ... පෝස්ට් එක දාලා අත ගන්න...මේ ළමයට වෙන වැඩක් නෑ වගේ... පෝස්ට් එක දාලා අත ගන්න උණේ නැහැ... බ්ලොග් පිස්සුව ඕනෑවට වඩා ඕන නැහැ හොදේ... පොත් කියවන්නත් වෙලාව හදා ගන්න..

සෙංකොට්ටං බලල ඉවරද? Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-805789389422743582013-06-18T11:28:17.201+05:302013-06-18T11:28:17.201+05:30මම එනවා.. මම එනවා... කවදාහරි ඇත්ත නමින්ම එනවා තරූ....මම එනවා.. මම එනවා... කවදාහරි ඇත්ත නමින්ම එනවා තරූ.........!!!!!, එතකං ඔය ආදරේ තියා ගන්න මං වෙනුවෙන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-3280550853762809562013-06-18T11:11:48.919+05:302013-06-18T11:11:48.919+05:30ඇත්තටම අපිත් ආදරේ කරන්නෙ සඳට වඩා අර ඈතට වෙලා ඉන්න ...ඇත්තටම අපිත් ආදරේ කරන්නෙ සඳට වඩා අර ඈතට වෙලා ඉන්න පුංචි තරුවකට නේද ?

මේවට උත්තර සොයන්න අමාරුයි තරූ ....

රන් රෝස මලත් රැගෙන ඒවි කොයි මොහොතක හෝ ඔබ සොයාගෙන . Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86262501989724877562013-06-18T10:34:59.461+05:302013-06-18T10:34:59.461+05:30පොස්ට් එක කියෙව්වට කමෙන්ට් එකක් නොදාම යන්න හිතුන ම...පොස්ට් එක කියෙව්වට කමෙන්ට් එකක් නොදාම යන්න හිතුන මුකුත්ම තේරුනේ නැති හින්ද. සෑහෙන්ට හිතන්න වෙයි වගේ තරු අක්කේ. මොනාඋනත් ලස්සනට ගලපලා තියෙනව නියමයි.ලොකු ශානාhttps://www.blogger.com/profile/00948920356930760483noreply@blogger.com