tag:blogger.com,1999:blog-6040645445824195178.post2879246502086226918..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: කම්මුල් ගාය සහ පොත් ගායTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6040645445824195178.post-76104148355452927712012-07-06T10:58:18.341+05:302012-07-06T10:58:18.341+05:30මං ගැන මං තරම්ම හොඳින් දන්න කෙනෙක්නෙ නංගි ඔයා.. මග...මං ගැන මං තරම්ම හොඳින් දන්න කෙනෙක්නෙ නංගි ඔයා.. මගේම නංගි කෙනෙක් වගේ මම ඔයා ගැන හිතුවෙ. මතකනෙ බ්ලොග් පිස්සුව හැදුණ දා ඉඳල මගේම බ්ලොග් එකක් ගැන හීන මවපු හැටි... දැන් ඒ හීනය සුන්දර විදියට සැබෑවක් වෙලා නේද? ගතින් ළඟ හිටියෙ නැති උණත් හිතින් ළං වෙන්න මේ බ්ලොග් පිටුවත් උදව්වක් වේවි... ඔයාගෙ සියළු පැතුම් ඉටු වේවා... ජේසු පිහිටයි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24115258559311448022012-07-05T19:05:17.890+05:302012-07-05T19:05:17.890+05:30Oyage hina haba wela akke. Ada mama oya laga nohit...Oyage hina haba wela akke. Ada mama oya laga nohitiyata oyage hithen mawena sundara, adaraneeya de kiyawanna mama pin karala thiyenawa kiyala mata danenawa. Hamadamath liyanna akke.Mama hamadamath oya laga. Budu Saranayi.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-77627701340489806792012-06-25T15:57:55.623+05:302012-06-25T15:57:55.623+05:30ගෙදර ඉන්න අතරෙ මමත් ඔය ගැන හිතුවා.. ගෙදර ඇවිත් සති...ගෙදර ඉන්න අතරෙ මමත් ඔය ගැන හිතුවා.. ගෙදර ඇවිත් සතියක් දෙකක් ඉන්න ලෙඩක් හැදෙන්නම ඕන නේද කියල... ඒත් ගෙදර අය එක්ක හරි හරියට කදයක්වත් දාගෙන ඉන්න බැරි එක නම් දුකක්... ලොකුම හොෙඳ් හිතේ හැටියට පොත් ටිකක් කියෙව්ව එක තමයි... <br /><br />ස්තුතියි අදහස් දැක්වුවාට...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25007510936820490952012-06-25T14:51:31.109+05:302012-06-25T14:51:31.109+05:30අවාසනාවට ඔය ලේඩ සේරම වගේ හැදුනේ පොඩි කාලේ
දැන් හැද...අවාසනාවට ඔය ලේඩ සේරම වගේ හැදුනේ පොඩි කාලේ<br />දැන් හැදුනනම් සතියක් දෙකක් නිවාඩු අරගෙන ගෙදරට වෙලා පොත් ටිකක් බලන්න හරි තිබුනාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-73705189257543092332012-06-13T15:28:16.268+05:302012-06-13T15:28:16.268+05:30ඒක නම් ඇත්ත මල්ලී... ඔයත් හොඳ පොත් ගුල්ලෙක් වගේ......ඒක නම් ඇත්ත මල්ලී... ඔයත් හොඳ පොත් ගුල්ලෙක් වගේ... පොත් ගුල්ලෙක් නොවී ඉතිහාසයට, කලාවට ආදරය කරන්නත් බැහැනේ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51014516852225484622012-06-13T09:38:11.619+05:302012-06-13T09:38:11.619+05:30පොත් ගාය හොඳ කරගන්න එපා. ඒ වගේම මම දන්න විදිහට නම්...පොත් ගාය හොඳ කරගන්න එපා. ඒ වගේම මම දන්න විදිහට නම් පොත් ගාය හැදුණු මනුස්සයාට ඒක හොඳ කරගන්න විදිහක් ඇත්තෙත් නැහැ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com