tag:blogger.com,1999:blog-6040645445824195178.post3332754032066568576..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ප්‍රේමයේ නන් පැහැ...!!!Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-6040645445824195178.post-41652894741174669552017-06-13T16:35:57.430+05:302017-06-13T16:35:57.430+05:30අම්මාටත් තාත්තාටත් මගෙනුත් සුභපැතුම්...
ගොඩක් පරක්...අම්මාටත් තාත්තාටත් මගෙනුත් සුභපැතුම්...
ගොඩක් පරක්කුයි ඉතින්:Dනිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-11705593897521303242017-06-12T05:19:17.990+05:302017-06-12T05:19:17.990+05:30අම්මා තාත්තාගේ සංවත්සරයට සුබ පැතුම්....චිරාත් කාලය...අම්මා තාත්තාගේ සංවත්සරයට සුබ පැතුම්....චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34044404493372891132017-06-08T14:58:33.021+05:302017-06-08T14:58:33.021+05:30අම්මටයි තාත්තටයි මගේ සුබ පැතුම්!
තාත්තගෙ බම්ප් ...අම්මටයි තාත්තටයි මගේ සුබ පැතුම්!

තාත්තගෙ බම්ප් එක නියමයි...ඔය ඒ කාලෙ තිබ්බ විලාසිතාව....අපි ඔය වැඩ දාල කොණ්ඩ කපන කාලෙ වෙනකොට බම්ප් එක අවුට් ඔෆ් ෆැෂන්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25746215373171034742017-06-06T19:09:44.763+05:302017-06-06T19:09:44.763+05:30මම ඉස්සර ‘‘මනාලි අම්මා‘‘ කියල ලියපු කවියකුත් මංජුල...මම ඉස්සර ‘‘මනාලි අම්මා‘‘ කියල ලියපු කවියකුත් මංජුල අයියට යැව්වා. ඒකත් උදව් වෙන්න ඇති...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59191538124197750382017-06-06T19:07:09.065+05:302017-06-06T19:07:09.065+05:30ස්තුතියි යාත්‍රා...ස්තුතියි යාත්‍රා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87967926979916513262017-06-06T19:06:46.010+05:302017-06-06T19:06:46.010+05:30අයියා ඔය කවිය ලිව්ව මම මගුල් පින්තූරය ගැන කියපු වි...අයියා ඔය කවිය ලිව්ව මම මගුල් පින්තූරය ගැන කියපු විස්තර අහන් ඉඳලා... කවිය ලිව්වට පස්සෙයි පින්තූරය දැක්කෙ. කොහෙම වුණත් අවුරුදු ගාණක ඉඳල මංජුල අයිය අපේ අම්මවයි, තාත්තවයි, අපේ පවුලයි දන්නවනෙ. ඒ නිසා මෙහෙම ලියවෙන්න ඇති... මටත් පුදුම හිතුණා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57794328108552653652017-06-06T18:18:01.024+05:302017-06-06T18:18:01.024+05:30මංජුල අයියාගේ පද මුසුව මේ තරම් සරල හැඟුම්බර ලතෙත් ...මංජුල අයියාගේ පද මුසුව මේ තරම් සරල හැඟුම්බර ලතෙත් වන සුළු වෙන්නේ කොහොමද ? ඒකනම් ඉස්තරම්ම තෑග්ගක් තරු අක්කේ !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-82913852448754308382017-06-06T18:16:56.220+05:302017-06-06T18:16:56.220+05:30හදවතින් ලස්සන මිනිසුන් මැද ගෙවුනු හෝරා කිහිපයක්......හදවතින් ලස්සන මිනිසුන් මැද ගෙවුනු හෝරා කිහිපයක්.... හරිම ලස්සන යුග ගී ගැයුම අපි හරි ආසාවෙන් රසවින්දා කටකාරී නංගී. ආයේ හමුවෙමු දවසක Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-49655312369968632712017-06-06T18:10:34.247+05:302017-06-06T18:10:34.247+05:30අම්මාටයි තාත්තාටයි සුබ පැතුම්අම්මාටයි තාත්තාටයි සුබ පැතුම්ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17315565122503194262017-06-06T12:00:24.961+05:302017-06-06T12:00:24.961+05:30අනිවාරෙන් මඅනිවාරෙන් මසරතැසට සෙවනක්https://www.blogger.com/profile/07771540843125200023noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26814379115836237552017-06-06T09:59:24.985+05:302017-06-06T09:59:24.985+05:30ස්තුතියි සයුරි නංගි...
හෙමිහිට ලියන්නම්... ඒ ගැන....ස්තුතියි සයුරි නංගි...

හෙමිහිට ලියන්නම්... ඒ ගැන... මං හිතනවා අපේ බ්ලොග් යාළුවො හැමදෙනාම ගොඩක් සතුටු වුණු ඒ වගේම තරමක් හදවතින් සැලුණු, සංවේදී වුණු අවස්ථාවක්Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31964796506203930272017-06-06T09:58:15.257+05:302017-06-06T09:58:15.257+05:30ඔයාල දෙන්නටත් 50 ඉක්මවා දුර ගමනක් යන්නට සුබ පැතුම්...ඔයාල දෙන්නටත් 50 ඉක්මවා දුර ගමනක් යන්නට සුබ පැතුම්!Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1271789113762983662017-06-06T09:57:44.401+05:302017-06-06T09:57:44.401+05:30මූණූපොතේ හුරුවට මං අනුමාන කළා ඔයා ගැන. ඒත් ඒ හැම ව...මූණූපොතේ හුරුවට මං අනුමාන කළා ඔයා ගැන. ඒත් ඒ හැම වෙලාවකම ඔයා යාළුවො එක්ක බොහොම සතුටින් කතා බහ කරමින් උන්නෙ... ඉතින් මට බාධා කරන්න හිතුණෙ නැහැ. අපි එන්න හදද්දි මං ඔයා ඉන්නව දැක්කෙ නෑ නංගි. සමාවෙන්න. අනිවාර්යයෙන්ම කටකාරිගෙ මංගල්ලෙදි හමුවෙමු.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15647779252040458262017-06-06T09:53:20.029+05:302017-06-06T09:53:20.029+05:30මම තිස්සගෙ ගීත ඇහුවා.. ඒ අතරින් පාලු නිසංසල ගීතයට ...මම තිස්සගෙ ගීත ඇහුවා.. ඒ අතරින් පාලු නිසංසල ගීතයට තමයි බොහොම කැමතියි. හරිම සෞම්‍ය මුදු හඬක්.. හිත නිවනවා..

https://www.youtube.com/watch?v=Z0xdCz-V31M

බලමු මමත් බලන්නම් ඔයාල දෙන්නගෙ ලස්සන ප්‍රේම ගීතයකට යම් වැඩපිළිවෙලක් හදාගන්න... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-89668817474386822272017-06-06T06:13:14.953+05:302017-06-06T06:13:14.953+05:30ගොඩාක් ස්තූතියි තරු අක්කේ. අපි දෙන්න ගෙ හීනයක් තමය...ගොඩාක් ස්තූතියි තරු අක්කේ. අපි දෙන්න ගෙ හීනයක් තමයි කවදහරි යුග ගීතයක් කරන්න. බලමුකො දවසක.අයිය ගෙ ගීත නම් 3ක්ම youtube එකේ තියනව.කටකාරිhttps://www.blogger.com/profile/07633799883341334813noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21355064370706289112017-06-05T19:54:18.347+05:302017-06-05T19:54:18.347+05:30තරු අක්කව මට හම්බු වෙන්න බැරි වුනානෙ...
මාව ඇහුවයි...තරු අක්කව මට හම්බු වෙන්න බැරි වුනානෙ...
මාව ඇහුවයි කියල කටකාරි නම් කිවුවා...

බලමුකො කටකාරිගෙ එකෙදිවත් නේද අක්කියෝසරතැසට සෙවනක්https://www.blogger.com/profile/07771540843125200023noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1607178540543998172017-06-05T19:30:26.120+05:302017-06-05T19:30:26.120+05:30මගෙත් හදපිරි සුබ පැතුම්. තවත් චිරාත් කාලයක් ලස්සනට...මගෙත් හදපිරි සුබ පැතුම්. තවත් චිරාත් කාලයක් ලස්සනට ජීවත් වෙන්න ලැබේවා.

මටත් ආසයි කසුන් නිර්මාණිගේ මංගල්‍ය ගැන දැන ගන්න. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10665632659166592222017-06-05T16:10:16.559+05:302017-06-05T16:10:16.559+05:30අපෙත් පළමුවැනි සංවත්සරය එන්නේ මේ මාසේ.
අම්මාගෙයි,ත...අපෙත් පළමුවැනි සංවත්සරය එන්නේ මේ මාසේ.
අම්මාගෙයි,තාත්තාගෙයි විවහා සංවත්සරයට අපෙනුත් ආදරණිය සුබ පැතුම් අක්කේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61165749693940424302017-06-05T14:39:00.392+05:302017-06-05T14:39:00.392+05:30අපිත් මේ පළමුවෙනි වතාවට පුංචි සැමරුමක් ගත්තෙ 40 වි...අපිත් මේ පළමුවෙනි වතාවට පුංචි සැමරුමක් ගත්තෙ 40 විශේෂයිනෙ... ආගමික කටයුත්තක් සහ පවුලෙ අයගෙ එකතුවක්...

ඔයාලගෙ විවාහ සංවත්සරයටත් සුබ පැතුම්...!!!Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59682307034048234882017-06-05T14:34:06.732+05:302017-06-05T14:34:06.732+05:30ඔව්නෙ.... මට වැඩි වුණා... කොහෙද ඉතින් තව ඩිංගෙන් ජ...ඔව්නෙ.... මට වැඩි වුණා... කොහෙද ඉතින් තව ඩිංගෙන් ජෝඩුවත් යන්න ගිහින් මෙයාල සුබ පතන්න එද්දි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78546651718511926112017-06-05T14:32:17.664+05:302017-06-05T14:32:17.664+05:30ගියත් නෑ වගේ නේ... ගියත් නෑ වගේ නේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50103435546368325712017-06-05T14:15:31.194+05:302017-06-05T14:15:31.194+05:30අම්මගෙයි තාත්තගෙයි හතළිස්වෙනි සංවත්සරේට සුභ පැතුම්...අම්මගෙයි තාත්තගෙයි හතළිස්වෙනි සංවත්සරේට සුභ පැතුම්.. පෙරේද ගෙදර උත්සවයක් තිබ්බ කියුවම මතක් උනේ.. අපි කවදාවත් ඒ දිනේ සමරලා නැද්ද කොහෙද.. මේ දෙසැම්බර් වලට අපේ අම්මගෙයි තාත්තගෙයි 56 වෙනි විවාහ සංවත්සරේ.. ආ.. ඊයෙත් අමතක උනා රෑ නෝනා මතක් කරනකම්ම.. ඊයේ අපෙත් දහතුන්වෙනි ඇනිවසරිය.. මම නොදැනම සැමරුවා..:))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61818673213726001732017-06-05T14:11:55.003+05:302017-06-05T14:11:55.003+05:30මමත් හරි ආසාවෙන් උන්නේ කටකාරිව හොයා ගන්න.. කොහෙද ම...මමත් හරි ආසාවෙන් උන්නේ කටකාරිව හොයා ගන්න.. කොහෙද මේ තරූ ට වැඩිවෙලා ඒක අමතක කරලනේ.. :))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2790625753991896562017-06-05T14:10:33.687+05:302017-06-05T14:10:33.687+05:30//කසුන්- නිර්මාණී ගැන ලියන්න.// ++++++++
ඔව්.. ගි...//කසුන්- නිර්මාණී ගැන ලියන්න.// ++++++++

ඔව්.. ගිය නැති අපිටත් විස්තර දන ගන්න.. :)))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8605198428744052312017-06-05T09:38:50.017+05:302017-06-05T09:38:50.017+05:30මම දෙවෙනි වතාවෙන්ම කටකාරිව අල්ලගත්තා. සතුටුයි නංගි...මම දෙවෙනි වතාවෙන්ම කටකාරිව අල්ලගත්තා. සතුටුයි නංගි ඔයාව අඳුනගන්න ලැබීම ගැන. ඒ වගේම ඔයාගෙ පෙම්බරාවත්... ඔයාල දෙන්න හරිම ලස්සනට සින්දු කිව්වා. දවසක ඔයාලගෙ යුග ගීතයක් ප්‍රසිද්ධ මාධ්‍යවල අහන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com