tag:blogger.com,1999:blog-6040645445824195178.post3397531239403767396..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: සන්තකයම බෙදා ගත් නත්තල් සීයාTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6040645445824195178.post-60746020366700405422012-12-17T15:31:54.186+05:302012-12-17T15:31:54.186+05:30අවුරුද්දක් වෙන්නෙ 2013 මාර්තු පළමුවෙනිදට... මම බ්ල...අවුරුද්දක් වෙන්නෙ 2013 මාර්තු පළමුවෙනිදට... මම බ්ලොග් ගැන දැන ගත්තෙත් ඒ ළගදිම තමයි මල්ලි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64219058243044607382012-12-17T15:28:14.878+05:302012-12-17T15:28:14.878+05:30අදම ලියන්න... නත්තල් පහුවෙලා ලියල වැඩක් නැහැනෙ... ...අදම ලියන්න... නත්තල් පහුවෙලා ලියල වැඩක් නැහැනෙ... අපිටත් ඔයාගෙ අත්දැකීමෙන් ඉගෙන ගන්න දෙයක් තියේවි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64572495407885609282012-12-17T15:25:30.159+05:302012-12-17T15:25:30.159+05:30ඒ කියන්නේ තරු රසී බ්ලොග් එකට තාම අවුරුද්දක් නෑ කිය...ඒ කියන්නේ තරු රසී බ්ලොග් එකට තාම අවුරුද්දක් නෑ කියන එක නේ. එහෙම නේද තරු අක්කේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35305185237204324432012-12-17T14:24:46.779+05:302012-12-17T14:24:46.779+05:30අද ගෙදර ගිහින් ලියන්ඩ ඕනා.
කම්මැලිකමනේ ඉතින් වැඩේ...අද ගෙදර ගිහින් ලියන්ඩ ඕනා.
කම්මැලිකමනේ ඉතින් වැඩේ !! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-23732285029278969272012-12-17T10:10:18.028+05:302012-12-17T10:10:18.028+05:30සතුටුයි මල්ලී... ඉතින් ඔයා නත්තල් සමරපු විදිය ලියන...සතුටුයි මල්ලී... ඉතින් ඔයා නත්තල් සමරපු විදිය ලියන්නකො අපිටත් බලන්න... කැමති නම් විතරක්. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57547881833782569632012-12-17T10:09:24.447+05:302012-12-17T10:09:24.447+05:30ස්තුතියිස්තුතියිTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-88643747147460254652012-12-17T10:08:41.691+05:302012-12-17T10:08:41.691+05:30වයසට යද්දි පුංචි ළමයි වෙන කතාව නම් ඇත්ත.. ඒ බව තේර...වයසට යද්දි පුංචි ළමයි වෙන කතාව නම් ඇත්ත.. ඒ බව තේරුම් අරන් අපටත් සිද්ධ වෙනවා එයාලව පුංචි ළමයි වගේ බලා ගන්න. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-38197026227363867642012-12-17T10:02:10.474+05:302012-12-17T10:02:10.474+05:30නත්තල් සීයා අතින් පහනක් පත්තු කරල, යාච්ඤා කරල තමයි...නත්තල් සීයා අතින් පහනක් පත්තු කරල, යාච්ඤා කරල තමයි ගමන පටන් ගන්නෙ. ඒක හිතට ලොකු ධෛර්යයක්.. මේ වගේ ආර්ථික ප්‍ර ශ්න තියෙන කාලයක අපිට මේ වැඩේ හැමදාම කරන්න ලැබෙන එකත් කොයි තරම් ලොකු දෙයක්ද? යහපත් චේතනාවෙන් කරන වැඩවලට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70461171614393729882012-12-17T09:59:24.863+05:302012-12-17T09:59:24.863+05:30ඔයාවත් ආදරයෙන් පිළිගන්නවා මගේ තරු අහසට.... ස්තුත...ඔයාවත් ආදරයෙන් පිළිගන්නවා මගේ තරු අහසට.... ස්තුතියි මල්ලී... කියවල ඔයාගෙ අදහසත් කියන්න. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41212327857301886882012-12-17T09:58:26.555+05:302012-12-17T09:58:26.555+05:30මගේ බ්ලොග් එක පටන් ගත්තට පස්සෙ ආව පළවෙනි නත්තලනෙ ම...මගේ බ්ලොග් එක පටන් ගත්තට පස්සෙ ආව පළවෙනි නත්තලනෙ මේ... ඒ නිසා වෙන්න ඇති ලියන්න දේවල් වැඩි...
අපේ ගමේ වර්ග කරන්න තරම් පන්ති පරතරයක් තියෙන මිනිස්සු නැහැ මල්ලි... වැඩි දෙනෙක් එක වගේ සාමාන්‍ය ආර්ථිකයක් තියන මිනිස්සු... අනික අපිත් ඒගොල්ලන්වගෙම කොටසක්නෙ.
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70053029084934921172012-12-17T09:56:04.597+05:302012-12-17T09:56:04.597+05:30ස්තුතියිස්තුතියිTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-53041614578000913132012-12-17T09:55:39.964+05:302012-12-17T09:55:39.964+05:30මට හිතෙන්නෙ මිනිස්සුන්ට ඕනවට වඩා සල්ලි ලැබෙන එකත් ...මට හිතෙන්නෙ මිනිස්සුන්ට ඕනවට වඩා සල්ලි ලැබෙන එකත් හොද නැහැ නංගි... ඇති හැකි විදියට බෙදා ගන්න හිතෙන එකත් ලොකු දෙයක් තමයි. මේ සැරෙත් අපි ලැස්තියි දැන් ඉදන්ම. අභ්යාගස පොත් දෙන්න තමයි සුදානම. තව පුංචි පුංචි තෑගි එක්ක. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7315726844712716912012-12-17T09:53:09.592+05:302012-12-17T09:53:09.592+05:30ආදරයෙන් පිළිගන්නවා මගේ තරු අහසට.... ස්තුතියි දිර...ආදරයෙන් පිළිගන්නවා මගේ තරු අහසට.... ස්තුතියි දිරිමත් කළාට. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-73890744059359676942012-12-17T09:45:58.525+05:302012-12-17T09:45:58.525+05:30කොළඹ තනි උණ ජීවිතේට ලොකු සැනසීමක් සතුටක් ලැබෙනවා ඇ...කොළඹ තනි උණ ජීවිතේට ලොකු සැනසීමක් සතුටක් ලැබෙනවා ඇත්තටම නත්තල් කාලෙ ගමේ ගිහින් ඉද්දි. මමත් ආසාවෙන් ඉන්නෙ නංගි 22 යන්න. ඒ ගියාම සතියම ඉදල තමයි එන්නෙ. ඔයාට සුබම සුබ නත්තලක්... අම්ම එක්ක ගොඩක් සතුටින් ආදරයෙන් නත්තල සමරන්න ලැබෙන්න කියල මම ප්‍රා.ර්ථනා කරනවා. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51685845684043112892012-12-17T08:41:09.750+05:302012-12-17T08:41:09.750+05:30මේ අවුරුද්දෙත් මට වාසනාව උදා උනා නත්තල හිස් බවකින්...මේ අවුරුද්දෙත් මට වාසනාව උදා උනා නත්තල හිස් බවකින් තොරව සමරන්න. කොටින්ම මම නත්තල සමරලා ඉවරයි :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46930419766605918472012-12-15T15:18:35.681+05:302012-12-15T15:18:35.681+05:30ෂෝක් :) :)ෂෝක් :) :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79398871623910632912012-12-15T13:57:04.045+05:302012-12-15T13:57:04.045+05:30මිනිස්සු වයසට යනකොට ආයෙත් පුන්චි උන් වෙනව කියල කතා...මිනිස්සු වයසට යනකොට ආයෙත් පුන්චි උන් වෙනව කියල කතාවක් අහල තියේද?
ඒ වගේ තමයි. කරන කියන වැඩ වඉන් විතරක් නෙමේ සිතිවිලි වලිනුත් පොඩි උන් වෙන්වා.
ඒකයි පොඩි උන් වගේම එයාලත් සතුටු වෙන්නෙ.මම අත්දැකීමෙන් දැකල තියෙන දෙයක් තමයි. හරිම සුන්දර සටහනක් :)

සමීගේ පුංචි ලෝකය
සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60842235657486695362012-12-15T08:50:53.542+05:302012-12-15T08:50:53.542+05:30ඔයාලත් අර විදියට පහන් පත්තු කරනවද ගමනක් යන්න කලින්...ඔයාලත් අර විදියට පහන් පත්තු කරනවද ගමනක් යන්න කලින්.... හරි පුදුමයි... ඒක තමයි මම දැක්ක ලස්සනම ෆොටෝ එක මේකේ... මට මතක් උනේ අපේ මහත්තයා වැඩට යන්න කලින් බුදු පහන පත්තු කරන හැටි... මට ඒ ෆොටෝ එකේ අමුතුම කතාවක් පෙනුනේ.. මිශ්‍ර රටක් ඇතුලේ හැදෙන සංස්කෘතිය කොච්චර ලස්සනද...

ඔයාගේ අයියා ගැන පුදුමාකාර ආදරයක් දැනුනේ මේක කියවලා... ඇත්තටම ඒ වගේ මිනිස්සු පුංචි දෙයක් කියලා හිතලා කරන වඩේ, ලෝකෙට කොච්චර ලොකු දෙයක් දෙනවද... මම නම් හිතන්නේ නත්තල් සීයා ගේන්නේ තෑගි විතරක් නෙවෙයි.. සතුට... සමගිය... අවුරුද්ද පුරාවටම හැමෝටම අමතක වෙලා තියෙන සංවේදී දේවල් ගොඩක් කියලා ...

නත්තල් සීයා එනකම් ඉස්සර මාත් බලං හිටියා.. බුද්ධාගමේ කියලා නෑ... අපේ තාත්තා මොනවා හරි පුංචි දෙයක් මගේ කොට්ටෙ යටින් තියනවා එදාට.... මම බඳිනකම්ම ඒ වැඩේ කළා... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64802789081701748032012-12-15T07:14:44.795+05:302012-12-15T07:14:44.795+05:30හැමදේම බදා ගන්න දඟලන ලෝකෙක බෙදා ගන්න එක කොයිතරම් ද...හැමදේම බදා ගන්න දඟලන ලෝකෙක බෙදා ගන්න එක කොයිතරම් දෙයක් ද........
පරණ ලිපි ටික ඊයේ ඉඳන් කියෝගෙන යනවා. අහම්බෙන් හම්බවුණ ලින්ක් එකක් කිලික් කරල තමයි මේ නිධානෙ හොයාගත්තෙ.
දිගට ලියමු අක්කේ.....කේ.යූ.ජී. උදාරhttps://www.blogger.com/profile/12010246133867795649noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42094686972456027242012-12-15T06:52:06.678+05:302012-12-15T06:52:06.678+05:30තරුරසීට නත්තල් සරුයි වගේ.. දිගටම නත්තල් පෝස්ට්මනෙ ...තරුරසීට නත්තල් සරුයි වගේ.. දිගටම නත්තල් පෝස්ට්මනෙ දාන්නෙ... :)

මේක නම් නියම වැඩක්නෙ අප්පා.. මුලින් මුලින් විශ්වාස කරන්නත් බැරිවුනා.. මේක නම් අගය කරන්න ඕනා වැඩක්..

විශේෂයෙන්ම තමුන්ගේ සල්ලිකාරකම පෙන්නන්න කෙනෙක් කරන වැඩක් නොවීම හා මෙමඟින් කිසිවක් බලාපොරොත්තු නොවීම.. අනික් නත්තල් සීයලා නම් එන්නෙ මොනවත් දෙන්න නෙමේනෙ.. අපෙන් ගානක් කොටන් යන්නනෙ..

කැරොල් ජාවාරමක් කරගත්තු අය ගැන හිතෙන කොට මේ නත්තල් සීයට මල් තියලා වඳින්න ඕනා.. හැබැයි ඉතින් මූ දුප්පත්, මූ පෝසත්, මූ හොඳ නෑ, මූ අපිත් එක්ක තරහයි වගේ කැටගරි කිරීමකින් තොරව යනවා නම් තමයි ඒ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83700734513169124312012-12-15T01:26:13.262+05:302012-12-15T01:26:13.262+05:30නියම වැඩක් අෑ....නියම වැඩක් අෑ....තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35463012769008498272012-12-15T00:48:37.380+05:302012-12-15T00:48:37.380+05:30අනේ හරිම හොඳ වැඩක් තරු අක්කේ. ඇත්තටම කොයි තරම් සතු...අනේ හරිම හොඳ වැඩක් තරු අක්කේ. ඇත්තටම කොයි තරම් සතුටක් ලැබෙනවා ඇද්ද මේ බෙදා ගැනීම හින්දා. අර අයියා කොච්චර හොඳ කෙනෙක්ද? ගොඩක්ම ලෝබ නැතුව දන් දෙන්නේ දුප්පත් මිනිස්සුම තමයි. ඒක හැටියක්. හිත පහන් උනා මේ ලිපිය දැකලා.

මේ පාරත් වෙනදාටත් වඩා හොඳින් මේ කටයුත්ත කරන්න පුළුවන් වෙන්න කියලා පතනවා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39532859332029729922012-12-14T23:45:08.481+05:302012-12-14T23:45:08.481+05:30බ්ලොග් එකට ආවේ අදම වෙන්න ඕනා.... මුල් ටික කියවනකොට...බ්ලොග් එකට ආවේ අදම වෙන්න ඕනා.... මුල් ටික කියවනකොට දැනුන හැගීමට ඇස් වලට කදුළුත් ආවා... මම නම් කතෝලික නෙමේ... මම ඉන්න හරියෙත් ගොඩාක් කතෝලික අය අඩුයි.. එත් ඔය වගේ දේවල් කරලා කාව හරි සතුටු කරන්න පුළුවන් කම ගොඩාක් වටිනවා.....
ජය වේවා,...දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25736190857378338302012-12-14T23:10:35.917+05:302012-12-14T23:10:35.917+05:30අනේ තරු අක්කා...ඉක්මනට ගෙදර යන්න ආස හිතුනා. නත්තල ...අනේ තරු අක්කා...ඉක්මනට ගෙදර යන්න ආස හිතුනා. නත්තල දොරකඩට ඇවිත්..අම්මා එක්ක දවස් කීපයක් ගත කරන්න ලැබෙනවා...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.com