tag:blogger.com,1999:blog-6040645445824195178.post3572898110235476326..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ස්වර්ණවන්නියේ වල්ලිඅම්මලාTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-6040645445824195178.post-86086880593941452312014-01-10T21:59:08.905+05:302014-01-10T21:59:08.905+05:30කියවන හැම පොතක් ගැනම ලියවෙන්නෙත් නෑ අයියේ... පොතක්...කියවන හැම පොතක් ගැනම ලියවෙන්නෙත් නෑ අයියේ... පොතක් කියවමින් ඉන්න අතර උන්හිටි ගමන් හිතෙනවා මේ ගැන ලියන්න ඕන කියල.. එහෙම හිතෙන පොත් අතරිනුත් ලියවෙන්නෙ කලාතුරකින්....

මුත්තම්මගෙ භාෂාව ගැන පොඩි අත්හදාබැලීමක් කළේ... නරකම නෑ වගේ..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-53581028713011528142014-01-10T20:15:06.440+05:302014-01-10T20:15:06.440+05:30තරූටනම් ඉක්මනින් පොකත් කියවගන්න විවේකයක් කොහොම හ...තරූටනම් ඉක්මනින් පොකත් කියවගන්න විවේකයක් කොහොම හරි හොයාගන්නවා. ඒ නිසා කියවන්න වෙලාව නැතිවුණත් ඉඩක් ැබෙන වෙලාවක කියවන්න අරං තියාගන්න එක හොඳයි..

කතාව කොයි තරම් රස්වත්ව සයිමන් නවගත්තේගම ලියල ඇද්ද කියල හිතෙන්නේ තරුත් ඒ බසට ලොල් ව මේ පොත ගැන ඒ ගැමි බසින්ම ලියා තැබිමයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-175752633852654152014-01-10T10:17:52.026+05:302014-01-10T10:17:52.026+05:30හැමදාමත් පොත් ගැන ලීවම ඔයාගෙ හිත හරි නැහැ... මොකද ...හැමදාමත් පොත් ගැන ලීවම ඔයාගෙ හිත හරි නැහැ... මොකද කරන්නේ....

නංගිට කියන්නකො පොත් ටිකක් අරගෙන ඔය පැත්තෙ එන කෙනෙක් අතේ එවන්න කියල... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10272898707372353072014-01-10T10:09:49.557+05:302014-01-10T10:09:49.557+05:30මේ අයට සාමාන්‍ය ජන ජීවිතයකට ඇතුල් වෙන්න වේවි.. කාල...මේ අයට සාමාන්‍ය ජන ජීවිතයකට ඇතුල් වෙන්න වේවි.. කාලයක් යද්දි මේ ජන කොටස් නැති වේවි... ලියැවුණු පොත් විතරක් ඉතිරි වේවි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35014409476734210962014-01-10T10:05:01.903+05:302014-01-10T10:05:01.903+05:30ස්තුතියි රංගි මේ කතාබහ ගැන කිව්වට... ස්තුතියි රංගි මේ කතාබහ ගැන කිව්වට... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42433804366124751432014-01-10T03:17:51.916+05:302014-01-10T03:17:51.916+05:30අනේ මන්දා, මේවා දැක්කම හොයාගෙන කියවන්නමයි හිතෙන්නේ...අනේ මන්දා, මේවා දැක්කම හොයාගෙන කියවන්නමයි හිතෙන්නේ.. ඒත් ඉතින් මෙහේ ඉදන් පොතක් හොයනවා කියන්නේ කීයටවත් කෙරෙන්නේ නැති වැඩක් කියලා මතක් වෙද්දී ඉතින්.. කමක් නෑ.. මොනා කියලා කරන්නද?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37520157643798820932014-01-10T01:05:50.270+05:302014-01-10T01:05:50.270+05:30එයාල ඔය කියන හරියට ටිකක් එහායින් දැන් සතියක විතර ඉ...එයාල ඔය කියන හරියට ටිකක් එහායින් දැන් සතියක විතර ඉදන් ඉදන් ඉන්නවා, දැන් කලින් උන්න තැන්වල ඉන්න එයාලට ඉඩක් නැඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-6721564039319410742014-01-10T00:49:34.343+05:302014-01-10T00:49:34.343+05:30මම තාම සයිමන්ගේ පොත් කියවලා නෑ. ඒත් එයාගේ දරුවෝ කී...මම තාම සයිමන්ගේ පොත් කියවලා නෑ. ඒත් එයාගේ දරුවෝ කීවා ආපහු පොත් ඔක්කොම අලුතෙන් ගැහුවා කියලා. කීවේ ඊයේ. ඉතින් මම හිතන්නෙ නෑ වෙන අය ලියපුවා කියලා. ( මේක මෙතනට සම්බන්ද නෑ ඒත් මම පොත් කියවලා නෑ කීවාම මට ඒවා දෙන්නම් කියලා කීවේ ඊයේ)Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15446037269858681092014-01-09T21:29:31.124+05:302014-01-09T21:29:31.124+05:30අපරාදෙනෙ... ඉදහිටවත් පොතක් කියවනවනම් වටිනවනේ... අපරාදෙනෙ... ඉදහිටවත් පොතක් කියවනවනම් වටිනවනේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78544121461696185792014-01-09T21:28:49.245+05:302014-01-09T21:28:49.245+05:30ළගපාතකට එන වෙලාවක කතා කරන්න.. මගේ පොත දෙන්නම් කියව...ළගපාතකට එන වෙලාවක කතා කරන්න.. මගේ පොත දෙන්නම් කියවන්න.... ඕකට ඉතින් ඔය හැටි නාහෙන් අඩන්න ඕනෙ නැහැනෙ..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-38769752384218672112014-01-09T21:25:23.121+05:302014-01-09T21:25:23.121+05:30මේවා හරි නරක වැඩ තරු අක්කා... ළඟ නැති පොත් ගැන ආලය...මේවා හරි නරක වැඩ තරු අක්කා... ළඟ නැති පොත් ගැන ආලය වැඩවීම... දැන් ඉතින් කියවලා බලන්නම වෙනවානෙ.. Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14097320335499591182014-01-09T20:46:12.973+05:302014-01-09T20:46:12.973+05:30පොත් නම් ජීවිතෙන් ඈත් වෙලා.. :(පොත් නම් ජීවිතෙන් ඈත් වෙලා.. :(sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19998232609271938222014-01-09T20:03:00.587+05:302014-01-09T20:03:00.587+05:30හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79115877311290645892014-01-09T20:02:39.889+05:302014-01-09T20:02:39.889+05:30මට හිතෙන්නෙ ඔයත් මේ පොතට කැමති වේවි... මට හිතෙන්නෙ ඔයත් මේ පොතට කැමති වේවි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70896722632098371492014-01-09T20:01:36.871+05:302014-01-09T20:01:36.871+05:30ස්තුතියි.... මූණුපොතේ මේ පිටුව මට කළින් හමුවෙලා ති...ස්තුතියි.... මූණුපොතේ මේ පිටුව මට කළින් හමුවෙලා තිබුණෙ නැහැ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26260926859528893972014-01-09T20:00:57.049+05:302014-01-09T20:00:57.049+05:30කියවන්න උවමනාව තියෙන කෙනෙකුට පොත් හොයා ගන්න මාර්ග ...කියවන්න උවමනාව තියෙන කෙනෙකුට පොත් හොයා ගන්න මාර්ග නම් තියෙනවා නේද? පූසගෙ මාළුවලට කෑදරකම් නොපා මාළු අල්ලගන්න විදියක් ගැන කල්පනා කරන්න.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-73814347720115752462014-01-09T19:58:57.835+05:302014-01-09T19:58:57.835+05:30මගේ හිතට හරියන පොත් අනිත් අයටත් අල්ලල යාවිද දන්නෙ ...මගේ හිතට හරියන පොත් අනිත් අයටත් අල්ලල යාවිද දන්නෙ නැහැ අයියෙ... අනික ගොඩක් වෙලාවට මම ලියන්නෙ පොත ගැනත් නෙවිද මන්ද?

පොත කියවන් යන අතර මගේ හිතට දැනෙන දේ... ඒක කොයි තරම් දුරට පොතට සාධාරණයක් ඉටු කරනවද මන්ද? Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39688401334875513892014-01-09T18:09:35.115+05:302014-01-09T18:09:35.115+05:30කියවලාම තමයි බලන්න වෙන්නෙකියවලාම තමයි බලන්න වෙන්නෙධනාhttps://www.blogger.com/profile/05097505977476457656noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19368239018708178712014-01-09T16:44:55.911+05:302014-01-09T16:44:55.911+05:30මේ පොත නම් කොහොම හරි ගෙන්නගෙන බලනවා...:)
හරිම ලස්ස...මේ පොත නම් කොහොම හරි ගෙන්නගෙන බලනවා...:)
හරිම ලස්සණ කතාවක්!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62798279739234400902014-01-09T15:38:01.565+05:302014-01-09T15:38:01.565+05:30https://www.facebook.com/groups/139639459424837/?r...https://www.facebook.com/groups/139639459424837/?ref=br_tfAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60822244641469566982014-01-09T14:25:50.704+05:302014-01-09T14:25:50.704+05:30පොත් කියවන්න තියෙන ආසාව වැඩි වෙනවා මේවා දැකලා.අපිට...පොත් කියවන්න තියෙන ආසාව වැඩි වෙනවා මේවා දැකලා.අපිට කොහෙන්ද පුසෝ මාළු.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13900149772578017002014-01-09T14:15:46.762+05:302014-01-09T14:15:46.762+05:30දෙසැම්බර් ආවම ගොඩක් තියෙනවා ගන්න.
ඔබයි,කකයි තමා පො...දෙසැම්බර් ආවම ගොඩක් තියෙනවා ගන්න.
ඔබයි,කකයි තමා පොත් හෝඩුවාවල් දෙන්නේ...
තෑන්ක්ස් තරු...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-9508003784726676322014-01-09T11:54:10.469+05:302014-01-09T11:54:10.469+05:30රාගම කිට්ටුව ඉන්න අය ගැන තමයි...
සංසාරාරණ්‍යය අසබ...රාගම කිට්ටුව ඉන්න අය ගැන තමයි...

සංසාරාරණ්‍යය අසබඩ, සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා, සාපේක්ෂණී, ක්ෂිර සාගරය කැළඹීණ... මේව තරමක් බරසාර පොත් තමයි.... ඕනෙම නම් කතන්දරයක් වගේ උඩින් කියවගෙන යන්නත් පුළුවනි.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21403171551170136972014-01-09T11:28:45.524+05:302014-01-09T11:28:45.524+05:30//වගුරු බිමට මායිම්ව හිස් බිම්කඩ මත කාලවර්ණ ඉටිකො...//වගුරු බිමට මායිම්ව හිස් බිම්කඩ මත කාලවර්ණ ඉටිකොළයෙන් ආවරණය කළ කුඩා පැල්පත් කිහිපයකි. නිරුවත් දරුවන් ඔක්කේ ගසාගත් අඳුරු පැහැ වෛවාරණ ඇඳුමින් සැරසුණු ගැහැණුන් ය.//

මේ කියන්නේ රාගම කිට්ටුව ඉන්න අහිකුණ්ඨක අය ගැන වෙන්ඩෝන.. :)

ඔය පොත නං කියවලා නෑ.. මම ටික කාලෙකට උඩදි සංසාරාරණ්‍යය අසබඩ කියෙව්වා... බරසාර පොතක් ඒකත්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-69807797336156894732014-01-09T11:27:38.421+05:302014-01-09T11:27:38.421+05:30එහෙම කතාවක් නම් මට අහන්න ලැබිල නැහැ මල්ලි... දන්නා...එහෙම කතාවක් නම් මට අහන්න ලැබිල නැහැ මල්ලි... දන්නා කියන කෙනෙක් ඇත්නම් අදහස් දක්වාවි...

මේ පොතත් නොපළ කෘතියක් කියල තමයි පළ කරල තියෙන්නෙ...

Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com