tag:blogger.com,1999:blog-6040645445824195178.post3873772077727897990..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: දෙමට පොතු කකා කට හම ගියා නොවේ...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6040645445824195178.post-13040535711088889512015-08-17T11:13:40.663+05:302015-08-17T11:13:40.663+05:30//අපි ත් යහපාලනයට කඩේ ගියෙමු. ඒ අන්ත දුෂිත ඒකාධිපත...//අපි ත් යහපාලනයට කඩේ ගියෙමු. ඒ අන්ත දුෂිත ඒකාධිපති මහින්ද පාලනයට තිබූ බරපතල විරෝධය හේතුවෙනි. නමුත් මේ අප අපේක්ෂා කළ යහපාලනය නම් නොවේ. ඒ සිහිනයට තවත් බොහෝ දුර බව ඉතා පැහැදිලි ය. යහපාලනය යනු අපට නම් පක්ෂයක් හෝ පුද්ගලයෙක් නොවේ. සරල, සුන්දර, මානුෂික ජීවන ක්රමයකි. එය රටේ ඉහළම තනතුරේ සිට මහමඟ යදින්නා තෙක්ද, මන්දිරයේ සිට පැල්පත තෙක් ද ගලා යා යුතු මනුෂ්‍යත්වයේ ජීවන දහමකි.//

එකෙන්ම එකඟයි.

බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21368656869865463022015-08-15T20:44:23.556+05:302015-08-15T20:44:23.556+05:30//මෙතරම් තාක්ෂණය දියුණු කාලයක මැතිවරණ ක්‍රියාවලියක...//මෙතරම් තාක්ෂණය දියුණු කාලයක මැතිවරණ ක්‍රියාවලියක් වෙනුවෙන් මාසයකට අධික කාලයක් වෙන් කිරීම පාපයකි. //
සැබෑවකි. වෙනස් විය යුතු ජනතාවයි. ජනතාව යනු ඔබද මමද මෙහි කමෙන්ට් කරන සියලු දෙනද අයත් වන කුලකය යි. වැරදි කරන්නේ ජනතාව යි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64183145211002112272015-08-15T19:42:24.216+05:302015-08-15T19:42:24.216+05:30හරි හමං දේශපාලන දැනුමක් නැති ජනතාවක් ඉන්න එකයි මේ ...හරි හමං දේශපාලන දැනුමක් නැති ජනතාවක් ඉන්න එකයි මේ රටේ අවාසනාව!! නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62763163370880006822015-08-15T15:35:33.613+05:302015-08-15T15:35:33.613+05:30ලංකාවට ඕන අසීමිතව රටට ආදරය කරන, ඒ වෙනුවෙන් මැරෙන්න...ලංකාවට ඕන අසීමිතව රටට ආදරය කරන, ඒ වෙනුවෙන් මැරෙන්න උනත් ලැහැස්ති ඒකාධිපතියෙක්.. අප්පොච්චි වගේ කෙනෙක් නෙමෙයි.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78607615094862382252015-08-15T09:58:34.763+05:302015-08-15T09:58:34.763+05:30//අලුත් පාර්ලිමේන්තුවක් පමණක් නොව අලුත් ජනතාවක් ද ...//අලුත් පාර්ලිමේන්තුවක් පමණක් නොව අලුත් ජනතාවක් ද අපට අවශ්‍ය ය.//

මේ වචන ටිකයි අන්තිම රූපයයි මාරයි..... මේක මාරම සංවාදයක් අැති විය යුතු කියමනක්.... මේක මාර විදිහට හිතට වැදුනා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-81126801740483564502015-08-15T09:25:57.964+05:302015-08-15T09:25:57.964+05:30Normal Joke. Normal Joke. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22987257601134181042015-08-15T09:21:34.029+05:302015-08-15T09:21:34.029+05:30මේ ක්‍රමය වෙනස් කරන්නනෙ මල්ලි හැමදාමත් මිනිස්සු දි...මේ ක්‍රමය වෙනස් කරන්නනෙ මල්ලි හැමදාමත් මිනිස්සු දිවිහිමියෙන් වැඩ කරන්නෙ.. වැඩ කළේ.. අපටත් වගකීමක් තියෙනවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40152336470138962992015-08-15T09:13:25.516+05:302015-08-15T09:13:25.516+05:30අනේ ඇත්තට...... හැබැයි ඔය ගාථා නොකිව්වත් මට නම් හො...අනේ ඇත්තට...... හැබැයි ඔය ගාථා නොකිව්වත් මට නම් හොඳට නින්ද යනවා...
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62899392114888205462015-08-15T09:11:34.869+05:302015-08-15T09:11:34.869+05:30ජනතාව සබුද්ධික කිරීමේ කාර්යයට අත ගැසීම කලාකරුවන් ඇ...ජනතාව සබුද්ධික කිරීමේ කාර්යයට අත ගැසීම කලාකරුවන් ඇතුළු සිවිල් සංවිධානවල වගකීමක්... පක්ෂ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමට වඩා කලා නිර්මාණ හරහා ඒ කාර්යය හොඳින් කරන්න පුළුවන් කියලයි මං හිතන්නෙ මල්ලි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-82135041633811671622015-08-15T09:08:50.961+05:302015-08-15T09:08:50.961+05:30මහින්ද ක්‍රමය නම් ආයෙ හීනෙකින්වත් එපා... මේ කතා කර...මහින්ද ක්‍රමය නම් ආයෙ හීනෙකින්වත් එපා... මේ කතා කරන්නෙ ආපසු යාමක් ගැන නෙවි. වඩා යහපත්, වඩා සාර්ථක විදියට ඉදිරියට යාම ගැන....

අපිටත් ඕන යහපාලනය මේ රට තුළ සැබෑවක් වෙනව දකින්න.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66851238767598190702015-08-15T08:25:58.002+05:302015-08-15T08:25:58.002+05:30යහපාලනේ කියන්නෙම ප්‍රෝඩාවක්... මහින්දගෙ පාලනේම තමත...යහපාලනේ කියන්නෙම ප්‍රෝඩාවක්... මහින්දගෙ පාලනේම තමත් එක එඩිටඩ් සංස්කරණයක් විතරයි... නව විතරයි වෙනස්... අනික්ව එහෙම්මමයි... බුජ්ජිමත් ජනතාව කියල සෙට් එකක් නෑ තරු අක්ක ඉන්නෙ කැපුවත් කෙල කැපුවත් නිල් සෙට් එකක් එච්චරයි දන්නෙත් කට්ටියම. කවුරු ආවත් එකයි එයාලට තමන්නෙ පාට දිනන්න විතරයි ඕන. රටට හෙණ ගැහුවත් කමන්නෑMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20717216494440941752015-08-15T08:11:02.276+05:302015-08-15T08:11:02.276+05:30මේ චන්ද ක්‍රමේ නම් මහම මහා හිසරදයක්.. ලේසියෙන් චන්...මේ චන්ද ක්‍රමේ නම් මහම මහා හිසරදයක්.. ලේසියෙන් චන්දෙ දාන්න පුළුවන් දවසක් වෙනකම් මින් මත්තේ නම් චන්දයක් දාන්න යන්නේ නෑ..
වැඩේ කියන්නේ ඔයාගේ ඔය යහපාලන සිහිනයම තමයි මටත් පේන්නේ.. හැබැයි ඒක හැබෑ නොවෙන බව දන්න නිසා මං දැන් නිදාගන්න කලින් ඉතිපිසෝ ගාථාව කියල නිදා ගන්නවා හීන පෙන්නේ නැති වෙන්න.. හැක්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60780095958801532272015-08-15T07:10:39.751+05:302015-08-15T07:10:39.751+05:30ඇත්තටම මාරු කරන්න ඕන පාලකයෝ නෙවෙයි , ජනතාව ... මේ ...ඇත්තටම මාරු කරන්න ඕන පාලකයෝ නෙවෙයි , ජනතාව ... මේ ඉන්න ජනතාව වෙනුවට බුද්ධිමත් සවිඥානික ජනතාවක් පත් වුනු දාට , පෞද්ගලික පටු වාසි නොව සැබෑ අනාගතයක් ගැන සිතන ජනතාවක් පත්වුණු දාට මේ නරුම පාලකයෝන්ගෙන් රට බේරාගන්න පුළුවන් වෙයි. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42566291299235761852015-08-15T03:12:08.425+05:302015-08-15T03:12:08.425+05:30ngo scum using their ill gotten foreign money to h...ngo scum using their ill gotten foreign money to help batalanda torturer and rapist ranil to establish a dictatorship sittingnuthttps://www.blogger.com/profile/08409176960405641998noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83245050043886157582015-08-14T23:26:44.098+05:302015-08-14T23:26:44.098+05:30මෙය පටන්ගැන්මක් පමණක් යයි සිතා, තවදුරටත් රට යහපාලන...මෙය පටන්ගැන්මක් පමණක් යයි සිතා, තවදුරටත් රට යහපාලනයේ ඉහලටම තල්ලු කරමු. යහපාලන කණ්ඩායම ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේදී මරා වාදීන්ගේ සහය බලාපොරොත්තු වූවත් , පිට සිට නූල් අදින සූස්තර කාරයකුගෙ බලපතල කකුලෙන් ඇදීම් තුල මෙපමණ දුරක් ඒම ප්‍රශංසා කටයුතු බව මගේ හැඟීම. තොරතුරු පනත, විගණන පනත ඇතුලු අනික් යහපාලන ක්‍රමවේද තව සිදුවිය යුතුය. එසේ නැතිව ආපසු යාම දැනට වඩා භයානක වන්නට පුලුවනි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com