tag:blogger.com,1999:blog-6040645445824195178.post4274162086051461286..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ප්‍රේමණීය නොවූ ප්‍රේම කතාවක් ( 03 )Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6040645445824195178.post-324637291335950342013-06-20T09:27:00.361+05:302013-06-20T09:27:00.361+05:30ඒක ඇත්ත... නිමා නොවන බවට හොදම සාක්ෂියක්නේ මේ ලිපිය...ඒක ඇත්ත... නිමා නොවන බවට හොදම සාක්ෂියක්නේ මේ ලිපියම උණත්..... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34418161683117075182013-06-20T09:16:38.172+05:302013-06-20T09:16:38.172+05:30//ඒ කතාව මෙතෙකින් නිමි.//
අවුරුදු ගානක කතාවක් ඔහොම...//ඒ කතාව මෙතෙකින් නිමි.//
අවුරුදු ගානක කතාවක් ඔහොම නිමි වෙයිද ? මටනම් පිළිගන්න බැහැ නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8045310401818801472013-06-18T09:27:55.062+05:302013-06-18T09:27:55.062+05:30මගේ ලියවිලි උණත් ඔයාලගෙ ඇස්වලිනුත් ආපහු දකින එක ස...මගේ ලියවිලි උණත් ඔයාලගෙ ඇස්වලිනුත් ආපහු දකින එක සතුටක්... අතීත කතා, වර්තමාන කතා, අනාගතේ වේවි යැයි හිතන කතා ඔක්කොම එක්කාසු කළාම සුනේත්‍රාගේ ප්‍රේම පුරාණය වගේ අමුතු තාලෙ නවකතාවක් ලියන්න පුළුවන් වේවි.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41877055106718343452013-06-18T08:57:42.445+05:302013-06-18T08:57:42.445+05:30පමා වෙලා හරි මේකට කොමෙන්ටුවක් දාන්න හිතුණා... අපි ...පමා වෙලා හරි මේකට කොමෙන්ටුවක් දාන්න හිතුණා... අපි මනුෂ්‍ය වර්ගයාට ආදරය කරන්නේ පොදු හැඟීමක් විදිහට, නමුත් එයින් එක්කෙනෙක් තෝරාගෙන ඇති කරගන්නා පෞද්ගලික බැඳීම බලවත් වීම තුල අර පොදු හැඟීමට ප්‍රතිවිරුද්ධ දේවල් අපි අතින් සිද්ධ වෙන්න පුළුවන්. යුද්ධය සම්බන්ධ බොහෝ චිත්‍රපට වල මිනිස් සිතේ මේ ස්වභාවය පෙන්නනවා.

මුලින් මිතුරු කමකින් ඇරඹෙන මේ වගේ ප්‍රේම සම්බන්ධ බොහෝ විට යන්නේ මේ වගේ මගක තමයි. සමහර විට මුලින්ම ඇති නොවුනු ඒ ප්‍රේමණීය අකර්ෂණය පස්සේ ඇති කරගන්න අමාරු ඇති. නව කතාවකටත් සුදුසුයි කීමෙන් තරූගෙ සංවේදී ඇත්දැකීම මම ලඝුකර සැලකුවා යැයි නොහිතාවි කියලා බලාපොරොත්තු වෙනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22239078781551167372013-06-12T11:42:29.539+05:302013-06-12T11:42:29.539+05:30යුද්ධයත් එක්ක බැදුණු මීටත් වඩා කටුක අත්දැකීම් කොයි...යුද්ධයත් එක්ක බැදුණු මීටත් වඩා කටුක අත්දැකීම් කොයි තරං තියෙනවද? ඒත් බොහෝ දෙනෙකුට ඉක්මණින් එවැනි අත්දැකීම් අමතක වෙලා යනවා...

රෑ මාතා පොතෙත් ඒ ගැන කියවෙනවා... සමහරුන්ට ඉක්මණින්ම අමතක වෙනවා.. සමහරුන් මතක් කරන්න අකමැතියි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-56018567250653885172013-06-12T11:37:59.392+05:302013-06-12T11:37:59.392+05:30කියල දැම්මට පස්සෙ ඇයි මම එහෙම කිව්වෙ කියල හිතෙන වෙ...කියල දැම්මට පස්සෙ ඇයි මම එහෙම කිව්වෙ කියල හිතෙන වෙලාවලුත් තියෙනවා. ඒත් ඉතින් කිව්ව වචනයක් ආපහු ඇදල ගන්න බැහැනෙ.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-23995505212215540542013-06-12T10:20:47.260+05:302013-06-12T10:20:47.260+05:30දුකක් දැනුනා...හොඳටම .මගෙ හිතට.තරූ... ඔය සිදුවීම් ...දුකක් දැනුනා...හොඳටම .මගෙ හිතට.තරූ... ඔය සිදුවීම් වැලම,,,, මටත් අමතක නොවෙන සමබන්ධතාවක් මතක් කරල දුන්න නිසා...අහිමි වීම අපි හැමොටම පොදුයි....නමුත් සදාකාලික අහිමිවීමුත් ඒ අතර තියනවා....ඔයාගේම නොවුනත් ඒ රණවිරුවා අද ජීවත් වෙනවා.එක්තරා කාලයක මටත් ආගම හා ඔය රැකියාවම නිසා ආ ප්රශ්නය ඔය විදිහටම විසඳුනා..නමුත් ඔහු මට අහිමි උනා....සදාකාලයටම....ඔයාගෙ කතාව බලද්දි...මගෙ හිත අවසානය දක්වාම හරිම නොසන්සුන් උනා......මුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22873382935593551822013-06-11T22:49:16.560+05:302013-06-11T22:49:16.560+05:30හ්ම්ම්ම්ම්ම්.. මොනවා කියන්නද මංදා.
පොත නම් කියවලා...හ්ම්ම්ම්ම්ම්.. මොනවා කියන්නද මංදා.
පොත නම් කියවලා නෑ.කියවන්න ඕනෙ..

//‘‘දැන්ද ඔයාගෙ පපුවට වදින්නෙ. මගෙ නං පපුවට වැදිල වැදිල කැඩිල බිඳිල සුනුවිසුණු වෙලා ගිහින් ඉවරයි. දැන් මොකුත් දැනෙන්නෙ නැහැ. ” // අත්දැකීමෙන් ඇත්ත! හිත කැඩිලා බිඳිලා විසිරිලාම ගියාට පස්සෙ, උණ්ඩ වගේ වචන ඔහේ කියල දාන්න ලෙසියි. මොකද පිට කරපු වචන ගැන දෙපාරක් හිතුවත් පපුවට දැනෙනවා අඩුයිනෙ.හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41279136867661926172013-06-11T20:23:16.718+05:302013-06-11T20:23:16.718+05:30මට මාවම ප්‍රශ්නයක් උණ තැන්වලදි නං... විශේෂයෙන්ම හෘ...මට මාවම ප්‍රශ්නයක් උණ තැන්වලදි නං... විශේෂයෙන්ම හෘද සාක්ෂියත් එක්ක ගැටෙන වෙලාවට ඒක හරිම පීඩාවක් තමයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39240675789594266402013-06-11T20:22:12.740+05:302013-06-11T20:22:12.740+05:30අවිවේකී ජීවිතේ මේ පැත්තට ඇවිත් යන්නත් කාලය හොයා ගත...අවිවේකී ජීවිතේ මේ පැත්තට ඇවිත් යන්නත් කාලය හොයා ගත්තට ස්තුතියි... අතීතය දුකක් උණත් මෙහෙම ලියල ආයෙම කියවද්දි දැනෙන්නෙ සතුටක්... ඒකත් හරිම පරස්පරයි නේද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-4425341072570543402013-06-11T19:54:53.727+05:302013-06-11T19:54:53.727+05:30සමහර වෙලාවට තමන් පුද්ගලිකව ලද අත්දැකිමක් ඒ ආකාරයෙන...සමහර වෙලාවට තමන් පුද්ගලිකව ලද අත්දැකිමක් ඒ ආකාරයෙන්ම කොහේ හරි සඳහන්වෙලා තියෙනව දැක්කම ඒ ඔස්සේ අතීතාවර්ජනය කරන්න අපි කවුරුත් කැමතියි.
ඊට පස්සෙ ඒක පොදු අත්දැකිමකට හරවන්න ගන්න වෙහෙස අර මුල් අත්දැකිම පිඩාවට පත්කරන්නක්.

මේ කතාවේ අවසානය රෑ මාතා නවකතාවට සම්බන්ධ වෙන ආකාරය දැක්කම මට හිතුනෙත් එහෙමයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-81498868125896310212013-06-11T19:50:42.087+05:302013-06-11T19:50:42.087+05:30ගොඩ කලෙකින් ගොඩ වුනත්, කියෙව්වා එක හුස්මට ඔබේ කතා ...ගොඩ කලෙකින් ගොඩ වුනත්, කියෙව්වා එක හුස්මට ඔබේ කතා කිහිපය... හරි අපූරුයි තරු.. විඳීම් රැසක් බොහොම අපූරුවට ලියවිලා. හිතේ සැනසුම රැකගැනීමේ හොඳම මග ඔබ ලියූ ලෙසටම නිහඬ වීමම තමයි. බොහෝ වේදනා රැඳි ජීවිතේ ඈත්වෙන්නන් සහ විඳීම් ගැන ලියූ අපූරු කෙටි කතාවක් Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.com