tag:blogger.com,1999:blog-6040645445824195178.post4663122458161140320..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: දියොනිස් දෙවොල පාමුල ජීවිතය කියවීමTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6040645445824195178.post-83572704809660805762014-10-28T21:52:41.597+05:302014-10-28T21:52:41.597+05:30හරි වටිනා පොත් ඔත්තුවක් ගෙනාවට ස්තූතියි.. කියන්න ප...හරි වටිනා පොත් ඔත්තුවක් ගෙනාවට ස්තූතියි.. කියන්න පෙරේතකමක් ඇති වෙන්න ලියලා තියෙනවා..... නියමයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-76886560799657265402014-10-28T11:14:16.907+05:302014-10-28T11:14:16.907+05:30මට දැනගන්න ලැබුණු විදියට නොමිලේ දුන්නු පොත් ටිකවත්...මට දැනගන්න ලැබුණු විදියට නොමිලේ දුන්නු පොත් ටිකවත් පුස්තකාලයෙන් බාර අරගෙන නෑ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31459016901671203422014-10-28T11:11:22.330+05:302014-10-28T11:11:22.330+05:30ස්තුතියි.. කියවල බලන්න.ස්තුතියි.. කියවල බලන්න.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32535452322427009692014-10-28T11:10:59.599+05:302014-10-28T11:10:59.599+05:30තවම දුර පළාත්වලට ගිහින් නැතිව ඇති මහේෂ්..
පොත සංහ...තවම දුර පළාත්වලට ගිහින් නැතිව ඇති මහේෂ්..

පොත සංහිඳ ප්රකාශනයක්..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-3386234873823573742014-10-28T11:10:11.250+05:302014-10-28T11:10:11.250+05:30ස්තුතියි අයියේ...
මම පොතක් අතට ගන්නෙ විචාරය කරන අ...ස්තුතියි අයියේ...

මම පොතක් අතට ගන්නෙ විචාරය කරන අදහසින් නෙවෙයි. පොත තුළින් මතුවන ජීවිතය කියවන අදහසින්... ඒ නිසා මැදිහත්ව හිතන්න පහසුයි. නදීකගෙ පොත නවකතාවක් විදියට අසාර්ථක වෙන්න පුළුවන්.. ඒත් එ් තුළ මතු කරන ජීවිතය අපේ සංවාදයට ලක්වෙන්න ඕන කියල මම හිතනවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-28969563808153663862014-10-28T10:53:24.759+05:302014-10-28T10:53:24.759+05:30තරූ දැන් දැන් ඉදිරිපත් කරන්නේ පරිණත පොත් විචාර. සත...තරූ දැන් දැන් ඉදිරිපත් කරන්නේ පරිණත පොත් විචාර. සතුටුයි ! මේ වගේ මැදහත් විවරණ ලියන කියවන අපි කාටත් එකසේ ප්රයෝජනවත්.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72592250123300743552014-10-28T03:57:15.011+05:302014-10-28T03:57:15.011+05:30ඕකනෙ ඉතිං.. මේ පොත ජාතික පුස්තාකෙලට ගන්න බෑ... ළමය...ඕකනෙ ඉතිං.. මේ පොත ජාතික පුස්තාකෙලට ගන්න බෑ... ළමයි මේව අරං ගිහින් කියවනව කියල අම්මල පැමිණිලි කරනව... කියල පුස්තකාලාධිපතිනිය කිව්ව කියල මං පත්තරේක දැක්ක... දන්න හැටියට ළමා පුස්තකාලෙ එක පැත්තක... වැඩිහිටි පුස්තකාලෙට යන්නෙ 14න් ඉහල අය... 14දි අපි නං අපේ ඉස්කෝල වල තිබ්බ ඔය වගේ පොතුත් කියෙව්ව... ඔන්න අපේ පුස්තකාලාධිපතියො.... පොතේ චරිතෙ අනිත් පැත්ත... බොරු මනස්ගාත සංස්කෘතික පතිවෘත්තාව... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78588822580248500162014-10-27T16:48:12.656+05:302014-10-27T16:48:12.656+05:30වටින විවරණයක්. පොත කියවලාම බලන්න ඕන.වටින විවරණයක්. පොත කියවලාම බලන්න ඕන.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59947598221946358412014-10-27T15:07:53.832+05:302014-10-27T15:07:53.832+05:30මේ පොත ගැන කියවපු දෙවන පාර ඒත් වැඩේ කියන්නෙ තාම කු...මේ පොත ගැන කියවපු දෙවන පාර ඒත් වැඩේ කියන්නෙ තාම කුරුණෑගල කොහෙවත් නෑ....
ඕකනෙ දිරවගන්න බැරි පොතක් හොයාගෙන යද්දි නෑ කියන එක...
මොන සෙද්දක්ද මංදMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com