tag:blogger.com,1999:blog-6040645445824195178.post4666703012216959401..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: තටු බිඳුණු සමනලයෙකුගෙන් අතුල් පහරක්Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6040645445824195178.post-68706142926402739782015-03-26T14:05:10.835+05:302015-03-26T14:05:10.835+05:30අපුරු සටහනක් අක්කා :) අපුරු සටහනක් අක්කා :) Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-85566966952585490642015-03-01T10:07:11.565+05:302015-03-01T10:07:11.565+05:30ලස්සන ච්ත්රපටයක්.ලස්සන ච්ත්රපටයක්.Anonymoushttps://www.blogger.com/profile/04894071036288670144noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21597804157202390132015-02-25T11:20:48.741+05:302015-02-25T11:20:48.741+05:30පාට,පක්ෂ,ජාති,කුල මල.ආගම් වලට බෙදිලා වෙන් වෙලා හි...පාට,පක්ෂ,ජාති,කුල මල.ආගම් වලට බෙදිලා වෙන් වෙලා හිටියත් මිනිස් හිත්වලට ඇතිවෙන හැගීම් වෙනස් වෙන්නේ කොහොමද?
අහිංසක මල් විසකුරු සර්පයෝ කරවන්නේ අපේ සමාජයම තමයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29725030594014288672015-02-24T11:07:22.702+05:302015-02-24T11:07:22.702+05:30අගෙයි තරූ............................. ඔත්තුවටඅගෙයි තරූ............................. ඔත්තුවටAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10031519456656558822015-02-24T10:39:41.419+05:302015-02-24T10:39:41.419+05:30සුපිරියිසුපිරියිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91081932067248367872015-02-24T09:51:28.657+05:302015-02-24T09:51:28.657+05:30කවියෙක් වීම නිර්මාණ කටයුතුවලට කොයි තරම් ජීවයක් එකත...කවියෙක් වීම නිර්මාණ කටයුතුවලට කොයි තරම් ජීවයක් එකතු කරනවද කියල හිතෙනවා...

ජබියාගෙ චරිතයට තෝරගෙන තියෙන ගැටවර නළුවා ඒ චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කරනවා. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-47912836505755189612015-02-24T09:49:56.056+05:302015-02-24T09:49:56.056+05:30ඒක නම් ඇත්ත. මට ඔයා කිව්වමයි ඒ කතාව මතක් වුණේ...
ඒක නම් ඇත්ත. මට ඔයා කිව්වමයි ඒ කතාව මතක් වුණේ...
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14848383169682144972015-02-24T09:49:22.003+05:302015-02-24T09:49:22.003+05:30විසඳුම තියෙන්නෙ අපි තුළම තමයි... විශේෂයෙන්ම ආදරය ත...විසඳුම තියෙන්නෙ අපි තුළම තමයි... විශේෂයෙන්ම ආදරය තුළ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21953755400861843972015-02-24T09:48:49.298+05:302015-02-24T09:48:49.298+05:30මේ චිත්රපටියෙදි ඒ කාරණය බොහොම සියුම් විදියටත් ප්...මේ චිත්රපටියෙදි ඒ කාරණය බොහොම සියුම් විදියටත් ප්රබල විදියටත් ගොඩනගනවා මල්ලි. අවසානයේ ඉතිරි වෙන්නෙ මහා කම්පනයක්. තිගැස්මක්..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59381169446807758012015-02-24T09:35:47.218+05:302015-02-24T09:35:47.218+05:30අගෙයි වර්ණනාව.. කවියෙක්ගේ සිත්තමක් ගැන කවියක් වගේ ...අගෙයි වර්ණනාව.. කවියෙක්ගේ සිත්තමක් ගැන කවියක් වගේ වැනුමක්. ජබියාගේ රූපසොබාව දශක දෙකකට එහා මගේම අතීතයට මාව අරං ගියා සත්තකින්ම.. ජය ශ්රී!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-36184973801578143092015-02-24T07:37:03.019+05:302015-02-24T07:37:03.019+05:30අපුරුයි.
බයිසිකලේ කුඩු පට්ටම් වෙන සීන් එකේදි මතක්...අපුරුයි.

බයිසිකලේ කුඩු පට්ටම් වෙන සීන් එකේදි මතක් වුනේ “සිරිදාසගේ බයිසිකලය“ කතාව.

ජය. sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15563265583806562782015-02-24T05:24:11.602+05:302015-02-24T05:24:11.602+05:30විසඳුම මොකක්ද කියලා හොයාගන්න එක තමා අමාරුම...
//ත...විසඳුම මොකක්ද කියලා හොයාගන්න එක තමා අමාරුම...

//තටු බිඳුණු සමනලයෙකුගෙන් අතුල් පහරක්// හරිම ලස්සනයි.:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54312599605468216242015-02-24T00:16:07.559+05:302015-02-24T00:16:07.559+05:30කතාවත් එක්ක සම්පූර්ණයෙන්ක එකගයි.. අපි ජීවත් වෙන සම...කතාවත් එක්ක සම්පූර්ණයෙන්ක එකගයි.. අපි ජීවත් වෙන සමාජයම තමයි මිනිස්සුන්ව බොහෝ දේවල් වලට පොළඹවන්නේ.. හොයාගෙන බලන්න ඕන මේක.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61702286923572920212015-02-23T22:02:11.562+05:302015-02-23T22:02:11.562+05:30ස්තුතියි සුදු නංගි.. දැම්ම සැණින් බලලනෙ ඔයා...ස්තුතියි සුදු නංගි.. දැම්ම සැණින් බලලනෙ ඔයා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-9369430070320294102015-02-23T21:46:21.510+05:302015-02-23T21:46:21.510+05:30ලස්සන පෝස්ට් එකක් අක්කා හරිම අපූරුයිලස්සන පෝස්ට් එකක් අක්කා හරිම අපූරුයිAnonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.com