tag:blogger.com,1999:blog-6040645445824195178.post4813383685049866595..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: දළ බිඳුමට වඩා....Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6040645445824195178.post-43263637078618822632014-05-16T07:05:08.480+05:302014-05-16T07:05:08.480+05:30මෙවන් කවි කියවා ලබන අත්දැකීම් නූතන කවිය කෙරෙහි උන...මෙවන් කවි කියවා ලබන අත්දැකීම් නූතන කවිය කෙරෙහි උනන්දුව දක්වන නව පරපුරට හොඳ අත්දැකීමක් වගේම වස්තු විෂය තෝරාගැනිම අවශ්‍ය බස ආකෘතියට අනුව සකස් කර ගැනිම පිළිබඳව කවියට උනන්දුවක් දක්වන්නන්ට වඩාත් වැදගත් වේවි.

තරූගේ කවි ගැන වෙනත් කුමක් කියන්නද? එකතු කරල කවි පොතක් හදන්න. ඒක ලොකු ආයෝජනයක් වේවි...දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25776246446780095832014-05-15T20:46:46.409+05:302014-05-15T20:46:46.409+05:30හද බිඳී ඇතිවාට සැක නැත.හද බිඳී ඇතිවාට සැක නැත.Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72856657516172125552014-05-15T19:32:28.986+05:302014-05-15T19:32:28.986+05:30හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
මෙය ඇඩ් එකකි.
http:...හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
මෙය ඇඩ් එකකි.
http://premalathaa.blogspot.com/Mahesikahttps://www.blogger.com/profile/12859431002559003645noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67218136148744498062014-05-15T06:07:25.639+05:302014-05-15T06:07:25.639+05:30//දළ බිඳුමට වඩා
රිදුම් දෙයි
හද බිඳුම.... // :(//දළ බිඳුමට වඩා
රිදුම් දෙයි
හද බිඳුම.... // :(Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91818014665987831662014-05-14T19:59:15.505+05:302014-05-14T19:59:15.505+05:30හේක් හෙක් අයිස් කිරීම් කාල මත් වෙලා වත්දහේක් හෙක් අයිස් කිරීම් කාල මත් වෙලා වත්දTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13330232274316798112014-05-14T19:57:39.789+05:302014-05-14T19:57:39.789+05:30This comment has been removed by the author.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60907843983237554782014-05-14T19:57:24.112+05:302014-05-14T19:57:24.112+05:30පුහ්....පෝයට කවුද යකෝ බොන්නේ. අරක්කු ටික සේලයින් බ...පුහ්....පෝයට කවුද යකෝ බොන්නේ. අරක්කු ටික සේලයින් බෝතලයකට දාලා නහරගත කරනවා ඇරෙන්න. වැඩි විස්තර රවීගේ පහුගිය පෝස්ට් එකේ කමෙන්ට්ස්වල බලපන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30320384109325995182014-05-14T19:44:00.193+05:302014-05-14T19:44:00.193+05:30බීලද මන්දා...බීලද මන්දා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44921110407267886492014-05-14T14:58:08.939+05:302014-05-14T14:58:08.939+05:30වැරදි තැනක වැටුනු කමෙන්ට් එකක්. තරු මට සමාවෙන්න.වැරදි තැනක වැටුනු කමෙන්ට් එකක්. තරු මට සමාවෙන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-23723662792156997532014-05-14T14:56:36.577+05:302014-05-14T14:56:36.577+05:30මටනම් ඔය බිංගෙවල්වලදි හූ කියනකොට කේන්ති යනවා. ඒ මග...මටනම් ඔය බිංගෙවල්වලදි හූ කියනකොට කේන්ති යනවා. ඒ මගේ වරදක් වෙන්න ඇති. බීඩි නඩුකාරයා කොච්චර සැහැල්ලුද කියලා බලපන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42833071468560343322014-05-14T11:36:45.345+05:302014-05-14T11:36:45.345+05:30හද බිඳුම තරම් දරුණු බිඳුමක් මා නොදනී...
ජය වේවා...හද බිඳුම තරම් දරුණු බිඳුමක් මා නොදනී...

ජය වේවා!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91306806915144381552014-05-14T10:37:30.350+05:302014-05-14T10:37:30.350+05:30අපේ බ්ලොග් සින්ඩියට ඔබේ පිටුවත් එක්කරන්න. මෙන්න ලි...අපේ බ්ලොග් සින්ඩියට ඔබේ පිටුවත් එක්කරන්න. මෙන්න ලින්ක් එක

http://blogdharshakaya.blogspot.com/අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40861273890693580352014-05-14T07:22:16.155+05:302014-05-14T07:22:16.155+05:30ලස්සන අදහසක් ...ලස්සන අදහසක් ...කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70585352792252305962014-05-14T06:07:08.398+05:302014-05-14T06:07:08.398+05:30ගෝනුස්සගෙත් හද රිදෙන්න ඇති ඒ හැඬුමටගෝනුස්සගෙත් හද රිදෙන්න ඇති ඒ හැඬුමටතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75471738133594202282014-05-13T19:33:54.291+05:302014-05-13T19:33:54.291+05:30අහා බිඳුම කියන්නෙ රල බිඳුම විතරක් නෙමෙයි වාගේ. අහා බිඳුම කියන්නෙ රල බිඳුම විතරක් නෙමෙයි වාගේ. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17411659669878283092014-05-13T17:29:55.554+05:302014-05-13T17:29:55.554+05:30කියන්න අමතක උනා නිර්මාණය නම් අපූරුයි, මන් උඩින් කි...කියන්න අමතක උනා නිර්මාණය නම් අපූරුයි, මන් උඩින් කිව්වේ අර විරහව නිසා විඳව විඳව ඉන්න අයට ඇ, මොකද අපිත් ඕක විඳලා තියෙනවා, එකම ටිකක් වෙනස් විදියකට බැලුවම මොන මගුලට වින්දවනවද කියල හිතුනා. :DTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-33075866263621489572014-05-13T17:27:26.326+05:302014-05-13T17:27:26.326+05:30ඔවැනි විරහ දුක් වලට ඇති සරලම උත්තරේ ඉතින්
ආදරේ ක...ඔවැනි විරහ දුක් වලට ඇති සරලම උත්තරේ ඉතින්

ආදරේ කරන්න එත් වහලෙක් වෙලා ඇලෙන්නේ එපා
ආදරේ දකින්න එත් මනෝ ලෝක ගොඩ නගන්න එපා
ආදරේ විඳින්න එත් විඳීම හිතින් අරගෙන යන්න එපා
ආදරේ හොයන්න එත් එය සත්‍ය සෙවීම කර ගන්න එපා

ටිකක් වෙනස් විදියට බලන්න හැමෝම ආදරේ කරන විධියට නැතුව, මොකද අහිමි විමක දුකක් දැනෙන්නේ නෑ, මොකද මනෝ ලෝක නෑ කඩාගෙන වැටෙන්න, ඇලිලා නෑ ඇත අරගන්න බැරිව, වින්දට විඳවන්න තියා ගත්තේ නෑ, හෙව්වට ඒ තුල සැබෑවක් නෑ. ගණන් ගන්න එපා මන් ටිකක් අමුතුයි ඇ :D Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70677550517586704252014-05-13T16:00:07.917+05:302014-05-13T16:00:07.917+05:30හදවතින් වැළපෙන්නෝ කොතෙක් වෙද්ද අපතරම..... එහෙත් සි...හදවතින් වැළපෙන්නෝ කොතෙක් වෙද්ද අපතරම..... එහෙත් සිනාවෙන් ඒ හදවත් වැසී ඇති නිසාවෙන් කිසිවකු එය නොදකිනු ඇත.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13756469947495055842014-05-13T15:57:15.121+05:302014-05-13T15:57:15.121+05:30 ඔහුගේ හෝ ඇයගේ ලෝකයම වූවන් සමගින් අහිමි වූ පෙම දකි... ඔහුගේ හෝ ඇයගේ ලෝකයම වූවන් සමගින් අහිමි වූ පෙම දකින්නට තරම් සිත් දැඩි වූවෝ කවරහුද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15324800889123529992014-05-13T15:28:57.848+05:302014-05-13T15:28:57.848+05:30ලස්සන සිතිවිල්ලක් තරැ නඟේ! ජය!ලස්සන සිතිවිල්ලක් තරැ නඟේ! ජය!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-23624119919011603882014-05-13T14:22:39.517+05:302014-05-13T14:22:39.517+05:30ඕනෑම බිඳුමකට වඩා රිදුම් දෙයි
හද බිඳුම
හදවතේ රිදුම...ඕනෑම බිඳුමකට වඩා රිදුම් දෙයි
හද බිඳුම

හදවතේ රිදුම තරම් රිදුමක් තවත් නැහැ තරු අක්කේ...:(
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com