tag:blogger.com,1999:blog-6040645445824195178.post4947323947706764411..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: සිකුරා නළල් තලේ... Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6040645445824195178.post-6727685783030194952013-09-16T10:04:53.204+05:302013-09-16T10:04:53.204+05:30//අපි ජීවිත කාලෙම කරන්නෙ අපි ළග නැති දෙයක් හොයාගෙන...//අපි ජීවිත කාලෙම කරන්නෙ අපි ළග නැති දෙයක් හොයාගෙන යන එක//
මේ කතාවනන් ඇත්තම ඇත්ත...ළඟ නැති දේ ගැන සර්ව සුභවාදීව හිතන්න අපි පුරුදු වෙලා ඉන්නේ මොන එකකටද මන්දා...මොකද කොයි තරන් එහෙම හිතුවත් ඒක එහෙම වෙන්නෙත් නැහැ...එහෙම වෙන්නෙ නැහැ කියල දැන දැනත් ආපහු ඒ විදිහටම හිත හිත අපි හිත් රිද්දගන්නවා...මමත් කවදා හැදෙයිද මන්දා...

//මමත් මට වෙන දේවල් දිහා හිනාවකින් බලන්න පුරුදු වෙන්නයි හදන්නෙ.......//
ඒ අතින් ඔයා මට වඩා ගොඩක් ඉදිරියෙන්...මාත් උත්සාහ කරනවා පුළුවන් උපරිමයෙන්...~නෙතුපුල්~https://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83395275152934336832013-09-12T13:35:13.357+05:302013-09-12T13:35:13.357+05:30කවුරුවත්ම වැරදි නැහැ.. ජීවිතේ හැටි එහෙම තමයි නේද? ...කවුරුවත්ම වැරදි නැහැ.. ජීවිතේ හැටි එහෙම තමයි නේද?

අපි ජීවිත කාලෙම කරන්නෙ අපි ළග නැති දෙයක් හොයාගෙන යන එකනෙ.... මේව කියවල දුක් ගන්න නම් එපා... මමත් මට වෙන දේවල් දිහා හිනාවකින් බලන්න පුරුදු වෙන්නයි හදන්නෙ....... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32747243568611440022013-09-12T13:32:04.752+05:302013-09-12T13:32:04.752+05:30ගීතයක් ලියන්න වෙන්නෙ අයියටම තමයි... ගීතයක් ලියන්න වෙන්නෙ අයියටම තමයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-3052700304082682642013-09-12T13:31:24.552+05:302013-09-12T13:31:24.552+05:30සිකුරා අල්ල ගන්න ඕන කට්ටිය ගොඩයිනෙ.. හොද පාඩමක් උ...සිකුරා අල්ල ගන්න ඕන කට්ටිය ගොඩයිනෙ.. හොද පාඩමක් උගන්වන්න පුළුවන් වෙයි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31624173188626267212013-09-12T13:27:16.480+05:302013-09-12T13:27:16.480+05:30හිටිය එකේ ප්‍රතිඵල නේන්නං අර ගෙදර තියෙන්නෙ.. පුංචි...හිටිය එකේ ප්‍රතිඵල නේන්නං අර ගෙදර තියෙන්නෙ.. පුංචි සුරංගනාවියො දෙන්නෙකුත් ලැබිල තියෙන්නෙ..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29214355036737921202013-09-12T13:26:03.087+05:302013-09-12T13:26:03.087+05:30සාදරයෙන් පිළිගන්නවා...සාදරයෙන් පිළිගන්නවා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71996941259980717942013-09-12T12:41:59.264+05:302013-09-12T12:41:59.264+05:30දයාබර තරුරසී,
ඔයාගේ අතින් ලියවෙන මේ දේවල්...අනේ මන...දයාබර තරුරසී,
ඔයාගේ අතින් ලියවෙන මේ දේවල්...අනේ මන්දා...ඇයි මට වෙන දේවල්ම ඔයාගේ බ්ලොග් එකේ ලියවෙන්නේ...ඔයා කවුරුද කියල නොදැන හිටියට ඔයාට මුණ දෙන්න වෙන සිද්දි මගේ ජීවිතේට බොහොමත්ම සමානයි. එකයි ඔයා මේ ලියන ලිපි මගේ හිතට මෙච්චර දැනෙන්නේ...
ආදරේ ඉල්ලන් හිඟා කෑවත් සමහර වෙලාවට එකම එක ආදර වචනයක් වත් අහන්න නොලැබෙද්දී, එක දිගටම බලාපොරොත්තු කඩවෙද්දී, හිතේ දුක පිරිලා ඉතිරිලා ගිහින් තියෙද්දි...කිසිම දවසක හීනෙන්වත් හිතුවේ නැති කෙනෙක්ගෙන් මුළු හදවතක් පුරවපු ආදරයක් කකුල් දෙක ළඟටම එනවා...ඒත් අපේ හිත පුරෝලා පරිස්සමින් තියාගෙන ඉන්න ඒ ආදරේ නිසා අපි ළඟටම ආපු ආදරේ වෙනුවෙන් දෙන්න තරන් දෙයක් අපිට ඉතුරු වෙලා නැහැ...අනේ මන්දා...සිකුරා වැරදිද, අපි වැරදිද? :(~නෙතුපුල්~https://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22148044855584671672013-09-11T18:32:55.685+05:302013-09-11T18:32:55.685+05:30අපූරු මතක සටහන් ගීයක් වගේ පෙළ ගස්වලා සිකුරා කියන්න...අපූරු මතක සටහන් ගීයක් වගේ පෙළ ගස්වලා සිකුරා කියන්නේ යෞවනයනේ..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19471364202413096142013-09-11T13:34:06.286+05:302013-09-11T13:34:06.286+05:30ලියවිල්ල නං හරිම අපූරු යි, තරූ අක්කේ. සරල වචනවලින්...ලියවිල්ල නං හරිම අපූරු යි, තරූ අක්කේ. සරල වචනවලින් ලොකු අදහසක්. කවදා හරි සිකුරා ආයෙත් ඒවී. එදාට අල්ලා ගමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45590186903302440512013-09-11T12:27:19.886+05:302013-09-11T12:27:19.886+05:30අනේ තරුවෝ ඕකා මා එක්කත් හිටියා කාලයක් දැන්නං යන්නම...අනේ තරුවෝ ඕකා මා එක්කත් හිටියා කාලයක් දැන්නං යන්නම ගිහින්...
ලස්සන ලියැවිල්ලක් තරුවෝ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-76542541748129916762013-09-11T11:16:22.225+05:302013-09-11T11:16:22.225+05:30සිකුරට පුදන තරමට සැලකිල්ලත් අති විශිෂ්ටයි.සිකුරට පුදන තරමට සැලකිල්ලත් අති විශිෂ්ටයි.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13545023284473344652013-09-11T09:50:38.551+05:302013-09-11T09:50:38.551+05:30අපූරුයි. මම අදමද කොහෙද ආවෙ. අපූරුයි. මම අදමද කොහෙද ආවෙ. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-48848490594841088522013-09-11T09:22:20.059+05:302013-09-11T09:22:20.059+05:30මං හිතන් ඉන්නෙ සිකුරට සලකන්න.... මං හිතන් ඉන්නෙ සිකුරට සලකන්න.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80253486773780438752013-09-11T09:14:34.884+05:302013-09-11T09:14:34.884+05:30ස්තුතියි ලොකු...
මටත් ඕන උණේ මේ ලියන්නියගේ දෛවයට ...ස්තුතියි ලොකු...

මටත් ඕන උණේ මේ ලියන්නියගේ දෛවයට ඇයම හිනා වෙන විදියට හාස්‍යයක් එක්ක ලියන්න.. ඇත්තටම මං මේ රටාව හිතින් ලියද්දි තනියෙන් හිනා වෙවී හරිම ජොලි මූඩ් එකක හිටියෙ... ඒත් ලියවිල්ල ඇතුළට ඒ ගතිය ඇවිත් නෑ කියල මට හිතෙනවා....

කොහොම උණත් මතකයන් අමතක වෙලා නොයන්නත් මෙහෙම ලියල තියන්න හිතුවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-883936565557988392013-09-11T08:19:49.610+05:302013-09-11T08:19:49.610+05:30වෙනද වගේම ලියවිල්ල නම් කදිමයි.
අපුරු වචන ටිකකුත් ස...වෙනද වගේම ලියවිල්ල නම් කදිමයි.
අපුරු වචන ටිකකුත් සිතට ආපු විදියටම අකුරු වෙලා තිබෙන එකත් හරි අපුරුයි.
සිකුර මේ සැරේ සලකලවත් ද?.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70444495095500817882013-09-11T07:14:46.893+05:302013-09-11T07:14:46.893+05:30තරු,
මම ආසයි මේ කතා ශෛලියට.... දැන් හරි නෑ වගේ හිත...තරු,
මම ආසයි මේ කතා ශෛලියට.... දැන් හරි නෑ වගේ හිතුණට, අවුරුද්දකින් හමාරකින් ඇවිත් කියවල බලන්නකො...!

සැහැල්ලුවෙන් උඩ පැන පැන නටන දොල පාරක හිනාව අස්සේ මොන තරම් කතන්දර හැංගිලා තියෙනව ද?

-ලොකුLokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7489993421391289512013-09-11T06:37:49.594+05:302013-09-11T06:37:49.594+05:30භාෂාත්මක අත්හදා බැලීමක් කරන්න හිතුවා... වෙනද ලියන ...භාෂාත්මක අත්හදා බැලීමක් කරන්න හිතුවා... වෙනද ලියන රටාව වෙනස් කරල.. ඒත් ඒක ඒ තරං හරි නැහැ වගේ...

මායම් ගැන නම් කියන්නෙ තියෙන්නෙ කෙල්ලෙ ඔක්කොම මායම් යටයි එක මායමකට කියල තමයි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-69712528169891403992013-09-11T06:36:32.356+05:302013-09-11T06:36:32.356+05:30හැම තිස්සෙම සිකුරා පාර වරද්ද ගන්නවා පොඩ්ඩි.... හැම තිස්සෙම සිකුරා පාර වරද්ද ගන්නවා පොඩ්ඩි.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80504647209325353462013-09-11T06:36:06.591+05:302013-09-11T06:36:06.591+05:30ඇත්තටම පව් අප්පා මේ කොල්ලො...
අපි වෙන්න ඇති පින් ...ඇත්තටම පව් අප්පා මේ කොල්ලො...

අපි වෙන්න ඇති පින් පුරපු අය... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90281948350741549772013-09-11T06:35:23.077+05:302013-09-11T06:35:23.077+05:30සිකුරුත් එක්ක බේර ගන්න ගනුදෙනු තියෙන අය බොහොම ඉන්න...සිකුරුත් එක්ක බේර ගන්න ගනුදෙනු තියෙන අය බොහොම ඉන්නව වගේ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1602377362139539872013-09-11T06:22:10.335+05:302013-09-11T06:22:10.335+05:30අහිංසකයි කියන්ඩ බෑ හැම නර පණුවටම. ආදරේ උල්පත ලඟට ග...අහිංසකයි කියන්ඩ බෑ හැම නර පණුවටම. ආදරේ උල්පත ලඟට ගිහින් බින්දුවක් වෑස්සෙයිද කියල බලන් ඉඳලනම් හරියන් නෑ රජෝ. අර ගැහැනු මායම් ද මොනවද කියලා හැටහතරක් තියේලු. ඒවයින් එකක් කාරිය යොදාගත්තොත් නරකද? මොනව වුනත් අපුරු යෙදුම් ටිකක් තියනවා.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31290201684895739482013-09-11T03:27:01.663+05:302013-09-11T03:27:01.663+05:30දැන් මේ කියන්නේ සිකුරා කවුරු හරි සෙට් කරලා දීලා කි...දැන් මේ කියන්නේ සිකුරා කවුරු හරි සෙට් කරලා දීලා කියලද? :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71074519275459370692013-09-10T19:12:43.245+05:302013-09-10T19:12:43.245+05:30ඔය සිකුරා අහු උනොත් ඔක්කොටම කලින් මං ඌට මඟුලක් සෙට...ඔය සිකුරා අහු උනොත් ඔක්කොටම කලින් මං ඌට මඟුලක් සෙට් කරනවා.. ඇයි යකෝ ඔව්ව බෙල්ලෙ එල්ල ගත්තම තියෙන මල වදේ දන්නෙ කොල්ලො වෙච්ච අපිනෙ :ප්Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-38344472528106712472013-09-10T15:35:45.824+05:302013-09-10T15:35:45.824+05:30//අම්මපා අහුවුණෝතින් සිකුරු මට අල්ලලා හකුරු කරල හං...//අම්මපා අහුවුණෝතින් සිකුරු මට අල්ලලා හකුරු කරල හංගනවා වක්කඩේ සත්තමයි... මෙන්න කැට...//
අහු වුණොත් මටත් මතක ඇති ව කියන්න කෝ....Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.com