tag:blogger.com,1999:blog-6040645445824195178.post4998969688897012615..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: බිඳී විසිරෙන පිණි කැට අතර ... මුතු කැටTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6040645445824195178.post-678971677684560692013-02-20T17:35:57.256+05:302013-02-20T17:35:57.256+05:30තරූට පද්යසාහිත්ය වගේම ගද්‍ය සාහිත්‍යයත් රසට ලියන...තරූට පද්යසාහිත්ය වගේම ගද්‍ය සාහිත්‍යයත් රසට ලියන්න පුළවන්. වඩාත් විච්චිත්රවත් ආකාරයෙන් ලියන එක නම් අගෙයිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-158410965289266672013-02-19T18:51:17.459+05:302013-02-19T18:51:17.459+05:30කතාවනම් සුපිරියි අක්කෙ...
ඊළඟ කොටස එනකන් බලන් ඉන...කතාවනම් සුපිරියි අක්කෙ... <br /><br />ඊළඟ කොටස එනකන් බලන් ඉන්නවා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66682508169882756012013-02-19T13:57:54.358+05:302013-02-19T13:57:54.358+05:30අපූරුවට ලියලා තියෙනවා තරු අක්කේ.
අපූරුවට ලියලා තියෙනවා තරු අක්කේ.<br />සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-76637660651309935342013-02-19T09:16:18.341+05:302013-02-19T09:16:18.341+05:30හරිම අපූරු යලුවෙක්නෙ තරූ අක්කට ඉන්නෙ... හරිම අපූරු යලුවෙක්නෙ තරූ අක්කට ඉන්නෙ... නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-76485284068504400462013-02-19T08:55:34.530+05:302013-02-19T08:55:34.530+05:30නියමයි අක්කියෝ..ආසාවෙන් කියෙව්වා. ඔන්න ඔයාට උත්තරා...නියමයි අක්කියෝ..ආසාවෙන් කියෙව්වා. ඔන්න ඔයාට උත්තරා අක්කා මොනා හරි කිව්වොත් මට කියන්න මම දෙන්නම් එයාට හොදවයි දෙක්ක.ආ මේම හිටියට ඔයා කියන්න ඔයාට හරි වස නංගෙක් ඉන්නවා ආයේ කතා නොකිව්වොත් එයාට අල්ලලා දෙනවා කියලා. හරිද අක්කියෝ..<br />ආ ඒකේන් මේකෙන් අමතක උනානේ කියන්න ආපු එක මටත් ඉන්නවා අප්පා උත්තරා අක්කට හිටිය වගේ යාළුවෙක්. උන්දැත් යස අගේට පවුලත් කාගෙන මාවත් කන්න හදන්නෙ...:P ඔන්න රෑ ජාමේ අරගෙන කියනවා බට්ටි ඔයා මොකද කරන්නේ අනේ මට නින්ද යන්නෑ කියලා.හීන සාගරයක් බල බල ඉන්න මගෙන් මොනා කරනවද කියලා ඇහුවාමි මොනා කියන්නද අනේ..මම ඉතිං කියනවා ආ මමද මම මේ නානවා ඔයත් නාගන්න කියලා...බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50162072590416085842013-02-18T20:45:32.675+05:302013-02-18T20:45:32.675+05:30හරිම ආසාවෙන් කියෙව්වෙ... අපුරුයි ....හරිම ආසාවෙන් කියෙව්වෙ... අපුරුයි ....සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79601206165784540342013-02-18T19:00:52.059+05:302013-02-18T19:00:52.059+05:30යාළුවා වගේම යාළුකමත් නියමයි. කතාවත් ඒ වගේමයි :)යාළුවා වගේම යාළුකමත් නියමයි. කතාවත් ඒ වගේමයි :)සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90421829619605956702013-02-18T18:43:25.220+05:302013-02-18T18:43:25.220+05:30උත්තරා මොනවා කිව්වත් සිත් ඇදගන්නා ආකෘතියකට අනුව ලි...උත්තරා මොනවා කිව්වත් සිත් ඇදගන්නා ආකෘතියකට අනුව ලියපු ලියවිල්ලක්..නියමයි..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8270218357331670742013-02-18T16:36:04.403+05:302013-02-18T16:36:04.403+05:30This comment has been removed by the author.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.com