tag:blogger.com,1999:blog-6040645445824195178.post507507428896792905..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ''මාගම් සෝලිය'' - මගේ කියවීමTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-6040645445824195178.post-74251414523273300962014-09-09T18:04:54.404+05:302014-09-09T18:04:54.404+05:30සුදු සෙවණැලි කියන්නේ නම් සුපිරිම පොතක්. මගේ ප්‍රිය...සුදු සෙවණැලි කියන්නේ නම් සුපිරිම පොතක්. මගේ ප්‍රියතම එකක්. මේකත් කියවන්න ඕනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-6071614932879039162013-06-13T22:39:49.433+05:302013-06-13T22:39:49.433+05:30නවකතාව වගේම ඔබේ කියවිමත් අගෙයි..නවකතාව වගේම ඔබේ කියවිමත් අගෙයි..සිතන්නාhttps://www.blogger.com/profile/08816635893618213576noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54535796265472357302013-06-05T20:40:52.380+05:302013-06-05T20:40:52.380+05:30ඔව්, ඔව් අතට අහුවෙන හැම එකම කියවන හින්ද තමා හොද දේ...ඔව්, ඔව් අතට අහුවෙන හැම එකම කියවන හින්ද තමා හොද දේවල් වෙන් කරල ගන්න පුළුවන් වෙන්නෙ. කියවගෙන කියවගෙන යද්දි මටනම් ඒකයි තේරැනේලොකු ශානාhttps://www.blogger.com/profile/00948920356930760483noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52441372833693972472013-06-05T11:10:40.277+05:302013-06-05T11:10:40.277+05:30තිසර එක්ක එකග වෙන්න පුළුවනි...
චරිත සිද්ධි හුදකල...තිසර එක්ක එකග වෙන්න පුළුවනි...

චරිත සිද්ධි හුදකලාව ගත්තම ගැඹුරු යටි පෙළ අරුත් මතු කරනවා.. ඒත් සමස්තය තරමක් අවුල්.. කතුවරයාගෙ හිතේ සමස්ත අරමුණක් ඇති.. ඒක අපට අහුවෙන්නෙ නෑ වෙන්නත් පුළුවන්...
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-47742863772808069692013-06-05T10:52:00.691+05:302013-06-05T10:52:00.691+05:30ඉතාම කාර්යබහුලව හිටියත් මේකට මොනවා හරි ලියන්න හිතු...ඉතාම කාර්යබහුලව හිටියත් මේකට මොනවා හරි ලියන්න හිතුනේ, මමත් මේ පොත කියවලා මේ ගැන ලියන්න හිතන් හිටිය නිසාත්, ඒක ලියවෙන බවක් පේන්න නැති නිසාත්. මේ පොත ගැන මට ඇති ප්‍රධාන ගැටළුව තමයි.. අවශ්‍ය ප්‍රමාණයට වඩා ලිංගිකත්වයට දීලා තියන ඉඩ. ඒවා සංකේතාත්මක උණත් එතරම්ම විකෘති ලිංගික සිද්ධීන් සම්බන්ධ කිරීම නිසා පොත අදාල මාතෘකාවෙන් පිට පනිනවා කියන හැඟීම ඇති වෙනවා. තරූ කියනවා වගේ අසීමාන්තික ලෙස ගුප්ත සිද්ධීන් සම්බන්ධ කර ගැනීමෙනුත් අවසානය වෙනකොට යම් කිසි නීරස ගතියක් දැනෙනවා. පොතේ මුලින් ඇඟවෙන පරිදි වෙල්ලස්සේ ඓතිහාසික සිද්ධීන් මේ කතාවට සම්බන්ධ වෙන්නෙ ඉතාම අඩුවෙන්. අන්තිමේදී, පොතේ කතා කරන්න හදන මාතෘකාව මොකක් උණත්, කියවලා ඉවර වෙනකොට බොහොම සෘජුව අමු අමුවේ කතා කරන ලිංගිකත්වය හා බැඳුණු සිද්ධීන් නිසා යම් කිසි අපහසුතාවයකට පාඨකයා පත්වෙන බවක් මට හිතුණා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55044207368774419142013-06-05T09:04:25.117+05:302013-06-05T09:04:25.117+05:30මං පිළිගන්නවා මේ ලිපිය කම්මැලිකමට ඉක්මණින් අහවර කළ...මං පිළිගන්නවා මේ ලිපිය කම්මැලිකමට ඉක්මණින් අහවර කළ වග..... නැවත ලියන්න ඕන..
මම කැමති සරල කවි බසට නිසා වෙන්න ඇති අයියේ.. මට භාෂාවෙ කෘතිම ගතියක් දැණුනෙ...
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17393967383267804762013-06-05T07:15:25.837+05:302013-06-05T07:15:25.837+05:30විචාරයකදි මුළු කතාවම කියන්න ඕන නෑ. ප්රස්තුතය, චරි...විචාරයකදි මුළු කතාවම කියන්න ඕන නෑ. ප්රස්තුතය, චරිත විකාෂණය, ප්‍රධාන චරිත, කාළය, ආදර්ශය, සාර්ථක අසාර්ථක බව ඔබට දැනෙන විදියට ලියන්න ඕන. භාෂාව ගැන ලියලා තියෙන නිසා මම ඒ ගැන කිව්වේ නෑ. මගේ මතය නම්, මිනිස්සුන්ට කියන දේ තේරෙනවනම්, බසේ අවුලක් නෑ... සමාන්‍යයෙන් බස සරළ නම් කියවන්න ලේසියි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46435561149239897652013-06-04T12:32:06.672+05:302013-06-04T12:32:06.672+05:30ඒක ඇත්ත... මටත් වෙලාවකට විකාරයක් වෙන තරමට වැඩි ගති...ඒක ඇත්ත... මටත් වෙලාවකට විකාරයක් වෙන තරමට වැඩි ගතියක් දැණුනා.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2359288719829685062013-06-04T12:28:59.183+05:302013-06-04T12:28:59.183+05:30ගොඩක් ම මෙන්න මේක නිසා
"මායාරූපී ගතිය වැඩිවීම...ගොඩක් ම මෙන්න මේක නිසා
"මායාරූපී ගතිය වැඩිවීමත් නිසා "
මන් කැමති යතර්තයට කිට්ටුවෙන් යන කතා වලට ගොඩක්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84530100199123217932013-06-04T12:27:34.454+05:302013-06-04T12:27:34.454+05:30ඒ තරම්ම හිතට නාල්ලන ගතිය එන්නෙ භාෂාවේ දුප්පත්කමත්,...ඒ තරම්ම හිතට නාල්ලන ගතිය එන්නෙ භාෂාවේ දුප්පත්කමත්, භාෂා රටාවේ අවුලත්, මායාරූපී ගතිය වැඩිවීමත් නිසා කියලයි මට හිතෙන්නෙ...

සමාජ දේශපාලන කාරණා මතු කරන්න දරන උත්සාහය වටිනවා.. මෑත කාලයේ ආව වෙනස් විදියක පොතක්. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-76318271796754078152013-06-04T12:22:33.957+05:302013-06-04T12:22:33.957+05:30මට මේ පොත එච්චර ඇල්ලුවේ නැහැ
කම්මැලි නැතුව කියන්න ...මට මේ පොත එච්චර ඇල්ලුවේ නැහැ
කම්මැලි නැතුව කියන්න නම් පුළුවන්
මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72626077426777976182013-06-04T10:34:13.069+05:302013-06-04T10:34:13.069+05:30''මොන තරම් ඇත්තක්ද? ඒ ලෝවේ ජීවත් වෙන්ට අපි...''මොන තරම් ඇත්තක්ද? ඒ ලෝවේ ජීවත් වෙන්ට අපි කෙතරම් නම් ආසද?''

මේ කතාවත් මොන තරම් ඇත්තක්ද? Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30050083150527207642013-06-04T10:33:31.017+05:302013-06-04T10:33:31.017+05:30කියවන්න.... වෙනස් විදියක පොතක්... මෑත කාලයේ ලියවු...කියවන්න.... වෙනස් විදියක පොතක්... මෑත කාලයේ ලියවුණ..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60033374572060792992013-06-04T10:32:05.422+05:302013-06-04T10:32:05.422+05:30ලියන්න තව බොහෝ කාරණා තියෙනවා අයියේ... කම්මැලිකම නි...ලියන්න තව බොහෝ කාරණා තියෙනවා අයියේ... කම්මැලිකම නිසා ලිව්වෙ නැහැ... අනික කතාව ගැන සම්පුර්ණයෙන් විස්තර කළොත් අළුතෙන් බලන අයට අසාධෘරණයක් කියල හිතුණා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-49222598574670995182013-06-04T10:30:30.510+05:302013-06-04T10:30:30.510+05:30මං කියවන්න හරි කැමතියි සහන්... පොත් ගැන නිතර නොලීව...මං කියවන්න හරි කැමතියි සහන්... පොත් ගැන නිතර නොලීවට හැම සතියකම පොත් දෙක තුනක් කියවනවා... රන්ජන් මහත්තයා විචාරයේ ප්‍රවීණයෙක්... මං ඉතින් ලියන්නෙ විචාර නෙවෙයි මං විදින දේ... මට දැනෙන දේ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2563044793380619652013-06-04T10:25:06.397+05:302013-06-04T10:25:06.397+05:30සුදු සෙවණැලි බොහෝ කලකට පෙර බැලුවා මතකයි.. සන්සන්දන...සුදු සෙවණැලි බොහෝ කලකට පෙර බැලුවා මතකයි.. සන්සන්දනාත්මකව කතා කරන්න තරම් මතතකයක් නැහැ...
හොයාගෙන කියවන්න ඕන...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-6756555111943447542013-06-04T10:24:08.350+05:302013-06-04T10:24:08.350+05:30කියවන්න...කියවන්න...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83164539090694279812013-06-04T10:23:47.200+05:302013-06-04T10:23:47.200+05:30සාහිත්‍ය වැඩමුළු කතාබහේදිත් මං කිව්වෙ මල්ලි.. අතට ...සාහිත්‍ය වැඩමුළු කතාබහේදිත් මං කිව්වෙ මල්ලි.. අතට අහුවෙන ඕනෑම දෙයක් කියවන්න. හොද නරක විග්රිහ කර ගන්න පුළුවන් වයසක දැන් ඔයාල ඉන්නෙ කියල. සීමා මායිම් දාගෙන කියවන්න අමාරුයි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31296642056623125642013-06-04T10:20:44.729+05:302013-06-04T10:20:44.729+05:30ගොඩක් දෙනෙක් පොත කියවල ඒ ගැන ලියලත් තියෙනව නේද? මට...ගොඩක් දෙනෙක් පොත කියවල ඒ ගැන ලියලත් තියෙනව නේද? මට පොත ලැබුණෙ පමා වෙලානෙ. ස්තුතියි නලින් මං ඒ සටහන බැලුවා. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46706014795759582472013-06-04T08:21:11.586+05:302013-06-04T08:21:11.586+05:30//''කලා කෘතිය යනු සැබෑ ලොව අනුකරණය කරමින් ...//''කලා කෘතිය යනු සැබෑ ලොව අනුකරණය කරමින් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද කල්පිත ලොවකි. '' //

මොන තරම් ඇත්තක්ද? ඒ ලෝවේ ජීවත් වෙන්ට අපි කෙතරම් නම් ආසද?
කියවන ලිස්ට් එකේ පොත් එන්ට, එන්ටම වැඩිවෙනවා.:)
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78297538795457688862013-06-04T00:26:26.107+05:302013-06-04T00:26:26.107+05:30පොත ලැබුනොත් කියවීමට සිතා ගත්තෙමි :)පොත ලැබුනොත් කියවීමට සිතා ගත්තෙමි :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31653635944400790902013-06-03T20:04:57.193+05:302013-06-03T20:04:57.193+05:30සාර්ථක විචාරයක්.. මුළ මැද අවසානා, චරිත, පනිවිඩය.. ...සාර්ථක විචාරයක්.. මුළ මැද අවසානා, චරිත, පනිවිඩය.. වගේ දෙවල් ගැනත් කතා කලා නම් හොඳයි... පොතක් කියවපු කාලයක් මතක නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42154900451287123972013-06-03T19:57:57.785+05:302013-06-03T19:57:57.785+05:30හ්ම්ම්ම් මට දැනුයි නේ තේරෙන්නේ තරුරිසි ගැන..ඔයා පො...හ්ම්ම්ම් මට දැනුයි නේ තේරෙන්නේ තරුරිසි ගැන..ඔයා පොත් කියවන්න වැඩිපුර කැමති කෙනෙක් නේද ...? ඉස්සර මම හිතුවේ ඔයාට අහම්බෙන් ඇහැ ගැටුණ, හිතට අල්ලපු පොතක් දෙකක් ගැන පෝස්ට් එකක් දැම්මා කියලනේ...දිගටම ලියන්න තරුරිසි...රන්ජන් ලොක්කගේ ඒවට වඩා නම් සිය දහස් වාරයක් මේ විචාර හිතට දැනෙනවා...

පොත බැලුවට වඩා හැගීමක් මේකෙන් එනවා..ඒකයි වටින්නේ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61023537221557329762013-06-03T19:22:02.400+05:302013-06-03T19:22:02.400+05:30Piyadasa Welikannage ge "Sudu Sewaneli" ...Piyadasa Welikannage ge "Sudu Sewaneli" ekka yannewath netida...? Tharuge kiyaweemen penenne e bawakAnonymoushttps://www.blogger.com/profile/02456305338832605248noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22110008462061051372013-06-03T19:08:19.862+05:302013-06-03T19:08:19.862+05:30කියවලා නෑ.. සරසවියෙදි ඇහැ ගැටුනා පොත නම්,, කියවලා ...කියවලා නෑ.. සරසවියෙදි ඇහැ ගැටුනා පොත නම්,, කියවලා බලන්න ඕනෙ...හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.com