tag:blogger.com,1999:blog-6040645445824195178.post5158685731604856560..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: අතීතයෙන් මතු වෙන පරණ වැඩ ( නොව පැරණි වන රමණි)Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6040645445824195178.post-46883496153354361382018-02-11T20:49:19.666+05:302018-02-11T20:49:19.666+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20039906787159112282018-02-09T09:18:45.384+05:302018-02-09T09:18:45.384+05:30ළක්රිවියේ අදක්ෂ ළමයි පැත්තකට වෙන එක වළක්වන්න එක ...ළක්රිවියේ අදක්ෂ ළමයි පැත්තකට වෙන එක වළක්වන්න එක එක වැඩ තියෙනවා. තරඟ නෑ. ඒවට කියන්නෙ කුසලතා ඇගයීම්. ( එහෙම කිව්වට ඉතින් ඉබේම තරඟ වෙනවා.) හැම ළමයෙකුටම තමන්ගෙ හැකියාවන් එක්ක ඉන්න පුළුවන් විවිධ අංශ දානවා. එල්ලෙ, ක්රිකට් වලට කණ්ඩායම හදන්නෙ ගැහැනු පිරිමි කලවමට වෙන වෙනම නෙවෙයි. ගැහැනු ළමයින්ට අනිවාර්ය අවස්ථා දෙන විදියට කොන්දේසි තියෙනවා. ඔය වගේ එක එක වැඩ කළා ඒ කාලෙ තරඟ කියන හැඟීම නැති කරන්නයි, හැම ළමයෙකුට අවස්ථාව දෙන්නයි.<br /><br />ඒ කාලෙ මං ගමේ කළ ළමා සමිතියෙ ගොළු මල්ලි කෙනෙක් උන්නා. අනිත් අය හැකියාවන් ඉදිරිපත් කරද්දි එයත් ඉස්සරහට ඇවිත් අත මයික් එක වගේ හදාගෙන සද්ද දානවා. මම ඉතින් ළමයි එක්ක අත්පොඩි ගහනවා. එයාට හරි සතුටුයි. ඇත්තට එහෙම කාලයක්... වැඩත් කළා ඒත් ලොකු සැහැල්ලුවකුත් තිබුණා.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-49035354904753795242018-02-09T07:21:38.190+05:302018-02-09T07:21:38.190+05:30Nice one. V. Thoughtful.Nice one. V. Thoughtful.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1611368376212223692018-02-08T17:27:03.438+05:302018-02-08T17:27:03.438+05:30ආගමික නැඹුරුවක් ය කියුවේ එක එක ආගම් වලට decline එක...ආගමික නැඹුරුවක් ය කියුවේ එක එක ආගම් වලට decline එකක් නෙවෙයි පොදුවේ 'යහපත්/ ආගමට දහමට බර/ සුපේශල/ ශික්ෂාකාමී' වැඩ නෙවෙයි අපේ උන් කරේ.. මොනවට හරි කමක් නෑ තරඟයක් තියල එකෙක් ව පරද්දල එකෙක් දිනලා සතුටු වෙන විදියේ වැඩ තමයි වැඩි හරියක්ම.. එහෙම වැඩ පෙන්නන්න බැරි ඒවාට ඒවාට අදක්ෂ ළමයින්ගේ සහයෝගයක් ලැබුනේ නෑ.. ඒ තරඟය නිසාම ළමා සමාජය කාලෙකින් නැති වෙලා ගියා.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46126551722394516112018-02-08T16:08:26.459+05:302018-02-08T16:08:26.459+05:30මේකෙ ආගමික නැඹුරුවක් නෑ අනේ. අපේ ළමා සමිතිවල ආගම්,...මේකෙ ආගමික නැඹුරුවක් නෑ අනේ. අපේ ළමා සමිතිවල ආගම්, ජාති භේදයක් තිබුණෙ නැහැ.<br />Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30092946318843186342018-02-08T15:14:06.101+05:302018-02-08T15:14:06.101+05:30මුතුහර ළමා සමාජයේ ක්රියාකාරීව හිටි කාලය මතක් උනා....මුතුහර ළමා සමාජයේ ක්රියාකාරීව හිටි කාලය මතක් උනා.. හැබැයි මේ වගේ ආගමික නැඹුරුවක් නම් තිබ්බේ නෑ. :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com