tag:blogger.com,1999:blog-6040645445824195178.post565666352574542458..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ස්නේහයේ නගරයේ හුදකලා මිනිසා...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6040645445824195178.post-26279054099156962262018-07-20T18:38:23.162+05:302018-07-20T18:38:23.162+05:30අදයි මෙහෙම කෙනෙක් ගැන දැනගත්තෙ. ගොඩක් අගය කරනවා......අදයි මෙහෙම කෙනෙක් ගැන දැනගත්තෙ. ගොඩක් අගය කරනවා....Akeesha Pasanhttps://www.blogger.com/profile/06855084077475977298noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46913440351429258642015-07-02T17:42:31.028+05:302015-07-02T17:42:31.028+05:30කූඩෙට නොවැටුනු මැණිකක්කූඩෙට නොවැටුනු මැණිකක්Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10667203611849111772015-06-29T19:11:33.993+05:302015-06-29T19:11:33.993+05:30පුදුමයි ප්‍රිය කරන ගීත සියල්ලම පාහේ එතන තියෙනවා . ...පුදුමයි ප්‍රිය කරන ගීත සියල්ලම පාහේ එතන තියෙනවා . එත් ගීත රචකයා ගැන කිසිසේත්ම දැනුවත් වී තිබුනේ නැහැ . නමුත් ඔහුගේ මුහුණෙන් පෙනෙන්නේ ඉතාම තෘප්තිමත් මිනිසෙකු බවයි. ඇත්තන්ම මේ ඔහුගැන ලියවුනු එකම සටහන වෙන්න පුළුවන් , රසී අක්කට පිංඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71181509697219427612015-06-29T16:41:27.717+05:302015-06-29T16:41:27.717+05:30පාඩුවෙ ඉන්න දීම කෙසේවෙතත් ඉන්පස්සෙ ලියවුණු සින්දු ...පාඩුවෙ ඉන්න දීම කෙසේවෙතත් ඉන්පස්සෙ ලියවුණු සින්දු ටිකත් එකතු කරල පොතක් කරමු කියල මම කිව්වා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-77188703016915166972015-06-29T16:40:48.833+05:302015-06-29T16:40:48.833+05:30සභාවේ සිනා...
නන්දොඩවල පැනල යන්න බෑ හරිය...
අදහස...සභාවේ සිනා...

නන්දොඩවල පැනල යන්න බෑ හරිය...

අදහස ලියන්න ඕන... පස්සෙ වෙලාව ඉස්සරහට අරගෙන... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35750146908786262092015-06-29T16:36:45.112+05:302015-06-29T16:36:45.112+05:30ඕවත් මොනවද සිංදුද නංගී.. කවුද මේ ඩයල් එක? ලොවෙත් ද...ඕවත් මොනවද සිංදුද නංගී.. කවුද මේ ඩයල් එක? ලොවෙත් දැකලත් නෑ.. ස්නේහයේ නගරය කොහෙද තියෙන්නේ? දෙල්කඳ පොල ලඟද? රපට ටපට රපට ටපට.. පාන් බාගෙ කපල ගන්න.. ප්ලේන්ටියක් දාල ගන්න..
"මට කියා ගන්න බෑ මං හරි අසරණයි" ඉහි.. ඉහි.. ඉහි...

(ඒක නිසා කොමෙන්ට් එක පස්සේ වෙලාවක දාන්නම්..)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42797624238900619252015-06-29T14:37:41.558+05:302015-06-29T14:37:41.558+05:30ඔහු ගැන ආඩම්බරයි. මොකද තමන්ගේ දේ කරල ඒකෙන් පමණක් ත...ඔහු ගැන ආඩම්බරයි. මොකද තමන්ගේ දේ කරල ඒකෙන් පමණක් තෘප්තියක් අරගෙන සන්තෝසෙන් ඉන්නවා.. හදුන්වා දීම ගැන සන්තෝසයි.. ඒත් පාඩුවෙම ඉන්න දුන්නම අහවරයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57722024076750531502015-06-29T13:00:53.885+05:302015-06-29T13:00:53.885+05:30මේ ගීතයත් ලස්සනයි. යූ ටියුබ් තියෙනවා. තනු නිර්මාණය...මේ ගීතයත් ලස්සනයි. යූ ටියුබ් තියෙනවා. තනු නිර්මාණය නොවුණු, නොගැයුණු පද රචනා බොහොමයක් මේ පොතේ තියෙනවා. ඒ වගේම ඔහු ළඟත් තියෙන බව කියැවුනා...

දැන් අහන්න ලැබෙන හරසුන් ගීත ගැන හිතද්දි මෙවැනි නිර්මාණකරුවන් සමාජයෙන් සැඟවී යාම ඛේදවාචකයක් කියලයි හිතෙන්නේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39795182650958934192015-06-29T12:56:09.478+05:302015-06-29T12:56:09.478+05:30හේමසිරි මහත්මයා එක්ක කළ කතාබහෙන් වැටහුණු දෙයක් තමය...හේමසිරි මහත්මයා එක්ක කළ කතාබහෙන් වැටහුණු දෙයක් තමයි ඔහු මාධ්‍ය හමුවට යාමට එතරම් කැමැත්තක් නොදක්වන බව...

එයත් එක හේතුවක් වෙන්න ඇති මේ ගී පද රචකයාගේ නම අපේ අවධානයෙන් බැහැර වන්නට... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70471863687054732342015-06-29T12:53:10.818+05:302015-06-29T12:53:10.818+05:30ඒ සොයා ගැනීම ගැන මා තුළ ඇති වූ ප්‍රසන්න හැඟීම තමයි...ඒ සොයා ගැනීම ගැන මා තුළ ඇති වූ ප්‍රසන්න හැඟීම තමයි මේ ලිපියට පාදක වුණේ ඇත්තටම.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26332967051655908722015-06-29T12:52:28.971+05:302015-06-29T12:52:28.971+05:30ස්තුතියි කල්පනා... ස්තුතියි කල්පනා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17852592753226069872015-06-29T12:51:57.201+05:302015-06-29T12:51:57.201+05:30සමහර විට අනූව දශකයේ ඔහු ගැන යමක් ලියවෙන්නට ඇති.......සමහර විට අනූව දශකයේ ඔහු ගැන යමක් ලියවෙන්නට ඇති.... මෑතක නම් මම කොතැනකවත් දැකල නැහැ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41139441585091700832015-06-29T10:07:09.818+05:302015-06-29T10:07:09.818+05:30මාද ප්‍රිය කරන ගීත කිහිපයක්ම ඔහු විසින් ලියා තිබෙන...මාද ප්‍රිය කරන ගීත කිහිපයක්ම ඔහු විසින් ලියා තිබෙන හැඩයි.කොහොමත් ගොඩක් ගීත වල ගායකයා දන්නවා වුනත් පද රචකයා,සංගීතවේදියා ගැන දන්නේ නැහැ නේ.වෙලා තියෙන්නේ මාධ්‍ය වලින් ඔවුන් ගැන කතා කරන එක අල්ප නොවීම නොවේද?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-23724386256025541542015-06-28T20:28:19.198+05:302015-06-28T20:28:19.198+05:30ස්තූතයි මේ බෙදාහදා ගැනීමට. පැරකුම් කීව වගේ මේක පළව...ස්තූතයි මේ බෙදාහදා ගැනීමට. පැරකුම් කීව වගේ මේක පළවෙනි සටහන නං ඔහු ගැන ලියවෙන ලංකාවෙ මාධ්‍ය භාවිතාව ගැන හිතා ගත්තැකි
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-76699517897876938572015-06-28T17:57:27.762+05:302015-06-28T17:57:27.762+05:30එහෙම මනුස්සයෙක් හිටියද කියලත් දන්නේ අදයි!!!
සුපිරි...එහෙම මනුස්සයෙක් හිටියද කියලත් දන්නේ අදයි!!!
සුපිරි...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64314038848247863762015-06-28T15:00:43.678+05:302015-06-28T15:00:43.678+05:30මාත් මේ ඔහු ගැන ඇහුවාමයි..ඔය ගීත ටික බොහොම ආසාවෙන්...මාත් මේ ඔහු ගැන ඇහුවාමයි..ඔය ගීත ටික බොහොම ආසාවෙන් රස විඳින නමුත් මෙතුවක් ඔහු ගැන අස නොතිබීම හෝ සොයා නොබැලීම ගැන ලැජ්ජාවක් දැනෙනවා..ඔබට ස්තූතියි..:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25270169069843320662015-06-27T12:19:52.760+05:302015-06-27T12:19:52.760+05:30ස්තූතියි තරූ බොහොම ස්තූතියි ..........ඔහුගේ ගීත රච...ස්තූතියි තරූ බොහොම ස්තූතියි ..........ඔහුගේ ගීත රචනා සියල්ල ඉතාම චමත්කාරජනකයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයෙක්. මේ ඔහුගේ මම කැමති තවත් ගීතයක්.

සඳ රේඛාවෙන් බසින ලියේ
නූපුර නොසලා වඩින ලියේ
තරු ඕවිල්ලේ
පුතු නිදිගන්වා
විජයිඳු පායට වඩින ලියේ
සඳ රේඛාවෙන් බසින ලියේ

බුදුගුණ ලකරින් මංගල සුතුරින්
පිරුවානා කවි සිලෝ කියා
ආශිර්වාදය කළ මැන පුතු හට
සරසවි දැහැණින් තිලක තියා

සඳ රේඛාවෙන් බසින ලියේ
නූපුර නොසලා වඩින ලියේ
තරු ඕවිල්ලේ
පුතු නිදිගන්වා
විජයිඳු පායට වඩින ලියේ
සඳ රේඛාවෙන් බසින ලියේ

සුදම් සභාවේ මුල් පෙළ හිඳිනා
හෙළ විරුවන්ගේ කතා කියා
දෑ අභිමානය දෙනු මැන පුතු හට
සඳකඩ පහනේ සිරස තියා

ගායනය - අමරසිරි පීරිස්
සංගීතය - කලණි පෙරේරා
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84062577256090653402015-06-27T08:31:14.091+05:302015-06-27T08:31:14.091+05:30අපූරු සොයාගැනීමක්..සින්දු අහල තිබුනට ඔහු ගැන ඇහුවම...අපූරු සොයාගැනීමක්..සින්දු අහල තිබුනට ඔහු ගැන ඇහුවමයිඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78954944372745276752015-06-26T23:07:04.262+05:302015-06-26T23:07:04.262+05:30මේ නම් අගනා කටයුත්තක්. ඔහු ගැන ලියන්නට ඔබ සිතීම පව...මේ නම් අගනා කටයුත්තක්. ඔහු ගැන ලියන්නට ඔබ සිතීම පවා අපූරු දෙයක්. ස්තූතියි තරුරසී. kalpana ambrosehttp://hapifly.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-28070872875711061472015-06-26T21:59:59.057+05:302015-06-26T21:59:59.057+05:30මේ ඔහු ගැන ලියවුණු එකම වාර්තාව විය හැකි ය. මා දුටු...මේ ඔහු ගැන ලියවුණු එකම වාර්තාව විය හැකි ය. මා දුටු පළමුවැන්නයි.Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.com