tag:blogger.com,1999:blog-6040645445824195178.post5811663233911033752..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: සක්මන් භාවනාවTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6040645445824195178.post-76636895453378194092013-06-03T08:38:09.899+05:302013-06-03T08:38:09.899+05:30ගිය ජාතික කමිටුවෙදි මටත් සක්වන් භාවනාවකට යොමුවෙන්න...ගිය ජාතික කමිටුවෙදි මටත් සක්වන් භාවනාවකට යොමුවෙන්න අවස්ථාවක් හම්බඋනා තරැ අක්කේ රන්දිල් ෆාදර්ගෙ. බොරැ කියන්න ඕන නෑනෙ බෞද්ධ උනත් සක්මන් භාවනාවක් කරපු පළවෙනි සැරේ. ෆාදර් හරි අපූරැවට අපිව භාවනාවෙන්ම අපේ කකුල් දෙක ගැන මෙනෙහි කරන්න අවස්ථාවක් අරගත්ත. එදා භාවනාව කලේනම් අපේ දේශන ශාලාව ඇතුලෙ, එලියට යන්න තිබුනනම් හොදයි කියලා අපිට හිතුනා.ලොකු ශානාhttps://www.blogger.com/profile/00948920356930760483noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19250429220809877952012-07-06T10:53:20.764+05:302012-07-06T10:53:20.764+05:30බොහොමත්ම ස්තුතියි ගිම්, මගේ තරු අහසට ගොඩ වැදුණට.....බොහොමත්ම ස්තුතියි ගිම්, මගේ තරු අහසට ගොඩ වැදුණට... බ්ලොග් ලෝකෙ බින්දි ළඟට මම හඳුනා ගත් මිතුරිය ඔයා... සතුටුයි ඔයා මේ පැත්තෙ ආවට.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30218517505989392052012-07-05T21:13:26.293+05:302012-07-05T21:13:26.293+05:30ඔන්න තරු බලන්න මාත් ආවා . මාත් බොහොම ආසයි භාවනා කර...ඔන්න තරු බලන්න මාත් ආවා . මාත් බොහොම ආසයි භාවනා කරන්න . සිත තැන්පත් උනාම
සිතට දැනෙන සුවය කියල නිම කරන්න බැ.
ඔයාගේ පෝස්ට් රීඩර් එකට දාන්න තරු එතකොට මට මග හැරෙන්නේ නැ.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-68983181775849133962012-07-05T15:50:50.360+05:302012-07-05T15:50:50.360+05:30බට්ටි මීට කළිනුත් මාව බලන්න ඇවිත් තියෙනවනේ... මතක ...බට්ටි මීට කළිනුත් මාව බලන්න ඇවිත් තියෙනවනේ... මතක නැද්ද ඔයාට... '' සැබෑ වූ සිහිනයක් '' බලල කමෙන්ට් එකකුත් දාලා තියෙන්නේ... දෙවෙනි වතාවටත් ඔයාව ආදරයෙන් පිළිගන්නවා නංගා.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37017150876722365102012-07-05T15:49:08.998+05:302012-07-05T15:49:08.998+05:30බොහොමත්ම ස්තුතියි මගේ තරු අහසට ගොඩ වැදුණට...බොහොමත්ම ස්තුතියි මගේ තරු අහසට ගොඩ වැදුණට...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84855964381392251622012-07-05T10:31:07.879+05:302012-07-05T10:31:07.879+05:30තරුරසී බලන්න ඔන්න බට්ටිත් ආවා. හෙමින් කියවන්නම් පො...තරුරසී බලන්න ඔන්න බට්ටිත් ආවා. හෙමින් කියවන්නම් පොස්ට් සේරම.....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70162574315674026702012-06-27T11:17:46.732+05:302012-06-27T11:17:46.732+05:30ඔන්න මමත් ආවාඔන්න මමත් ආවාවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51510929408806597932012-06-26T14:14:52.057+05:302012-06-26T14:14:52.057+05:30සිහින සිත්තමක් තරු රැස් විඳින්න ආවට සතුටුයි... මමත...සිහින සිත්තමක් තරු රැස් විඳින්න ආවට සතුටුයි... මමත් ඔයා ආව මග දිගේ ඔයාගෙ සිහින සිත්තමට ගියා... කවි කිහිපයක් රස වින්ඳා.. මමත් කවියට ආදරෙයි....

බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවා නේද භාවනා කරන්න ආරණ්යකගත වෙන්න ඕනම නැහැ.. අපේ එදිනෙදා ජීවිතේ අපි කරන කියන හැමදේම සිහිකල්පනාවෙන් කරනවනම් ඒක භාවනාවක් කියල... මම එහෙම අහල තියෙනවා... ආයෙමත් ඕනම වෙලාවක එන්න.... විවෘතයි මේ තරු අහස....Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-48032413820120511742012-06-26T13:46:29.079+05:302012-06-26T13:46:29.079+05:30ඒක නම් ඇත්තම තමයි... ස්තුතියි මගේ ලිපිය ගැන අදහස් ...ඒක නම් ඇත්තම තමයි... ස්තුතියි මගේ ලිපිය ගැන අදහස් පළ කළාට... ඇවිත් බලල කමෙන්ට් කළාම හිතට සතුටක් දැනෙනවා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67279971114905949532012-06-26T11:50:13.191+05:302012-06-26T11:50:13.191+05:30මමත් හරිම ආසයි භාවනා කරන්න..ඔයා කියන්න වගේ යන්නන්ව...මමත් හරිම ආසයි භාවනා කරන්න..ඔයා කියන්න වගේ යන්නන්වාලෙ හැල්මෙ දුවන අපේ හිතට මනසට විවේකයක් දෙන්නනම් භාවනා කරන්නම ඕනි..කාර්්‍යබහුලත්වය වැඩිනිසා ආයෙමත් මට භාවනා කරන්න බැරිවෙලා..එහෙම අයින් වුනාම ආයෙමත් පුරුදු වෙන්න ටිකක් කල් යනවා...

ආගම කොහොම වුණත් ඕනිම කෙනෙකුට හිත පාලනය කරගන්න පුළුවන් එකම අදහසකට හිත යොමු කිරීම තුලින්.අපි ඇවිදින වෙලාවට වුණත් අපි ඇවිදිනවා කියල මනසින් හිතමින් මෙනෙහි කරමින් ඇවිදීමට එක්තරා භාවනාවක් වෙනවා..

අදයි මේ පැත්තෙ ආවෙ ආයෙමත් එන්නම්කෝ...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-85737729863135270752012-06-26T11:45:05.855+05:302012-06-26T11:45:05.855+05:30නිශ්ෂබ්දව සිටීමත් බාවනාවක් තමා...නිශ්ෂබ්දව සිටීමත් බාවනාවක් තමා...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43054825626639105602012-06-26T09:09:33.158+05:302012-06-26T09:09:33.158+05:30බ්ලොග් ලොවේ ආදරණීය නෙළුම් මල මගේ තරු අහසට ආදරයෙන්...බ්ලොග් ලොවේ ආදරණීය නෙළුම් මල මගේ තරු අහසට ආදරයෙන් පිළිගන්නවා... මේ ඔයාගෙ පළවෙනි කමෙන්ට් එක... සතුටුයි බින්දි මගේ බ්ලොග් එකට ආවට...

බෞද්ධ භාවනා ක්රණම තරම්ම දියුණු නොවුණත් හිත එකග කර ගන්න භාවනා ක්‍රේම හැම ආගමකම වගේ තියෙනව නේද? හිත එකග කර ගැනීම නම් මටත් හරිම අමාරු දෙයක් තමයි.... ඒ අපි දිගටම භාවනා කරල ඒ ගැන පුහුණුවක් නැති නිසා වෙන්න ඇති..... යෝග අභ්යාදස ගැන අහල තිබුණට තාමත් ඒ අත්දැකීම විඳින්න නම් ලැබිල නැහැ....Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-27798657783482561172012-06-22T20:23:11.761+05:302012-06-22T20:23:11.761+05:30හොඳයි අක්කේ ලියන්න උත්සහයක් දරන්නම්. මම අඳුරන ආරණ්...හොඳයි අක්කේ ලියන්න උත්සහයක් දරන්නම්. මම අඳුරන ආරණ්‍යවාසී හාමුදුරු නමක් ඉන්නවා. උන් වහන්සේගෙනුත් කරුණු අරගෙන මම මේ ගැණ ලියන්නම්. ඒක වඩාත් සාර්ථක වේවි මම හිතන විදිහටHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67711691063772159362012-06-22T20:22:03.942+05:302012-06-22T20:22:03.942+05:30Aranya senasanayaka wishesa lakshana, watapitawa, ...Aranya senasanayaka wishesa lakshana, watapitawa, jevithaya gewenne kohomada wage karana..... ( gedara Computer eke sinhala ne malli)Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34302988439315395302012-06-22T20:17:38.704+05:302012-06-22T20:17:38.704+05:30ආරණ්‍ය සේනාසන ගැන ඔයාට විශේෂයෙන්ම මොන vagea දේවල්ද...ආරණ්‍ය සේනාසන ගැන ඔයාට විශේෂයෙන්ම මොන vagea දේවල්ද දැනගන්න ඕනේ අක්කේ ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61748897061889096952012-06-22T18:25:48.841+05:302012-06-22T18:25:48.841+05:30ලස්සන ලිපියක් . මමත් හිතන් හිටියේ භාවනා කරන්නේ බෞද...ලස්සන ලිපියක් . මමත් හිතන් හිටියේ භාවනා කරන්නේ බෞද්ධ අය විතරයි කියල . නැහැ බොහෝ යුරෝපීයයන් [ මෙයින් සමහරු අය ආගමක් කියල අදහන්නේත් නැති අය ] විවිධ අවස්ථාවල භාවනා කරනවා . බෞද්ධ අයට ඔබේම මේ දේවල් ලැබී තියෙනවා . එත් අර කිව්වා වගේ දුවන දිවිල්ලට ඉතින් අපි කරන භාවනා . නිතර තරහ යන අපේ නෑ කෙනෙක් භාවනා කරන්න ගත්තට පස්සේ පුදුම වෙනසක් . මන් මේ ලඟදි යෝග පාඩමකට ගියා . යෝග වල එක කොටසක් තමයි භාවනා . හුස්ම ගැනීම සම්බන්ධ ආනාපාන සති භාවනාව හුඟක් හොඳයි . ඇත්තම කියන්න මට නම් හරිම අමාරුයි හිත එකඟ කරගන්න .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-16911162499624446092012-06-22T11:19:50.395+05:302012-06-22T11:19:50.395+05:30රජතුමා මගේ ලිපියකට ප්රේතිචාර දක්වන්නෙ පළමු වතාවට.....රජතුමා මගේ ලිපියකට ප්රේතිචාර දක්වන්නෙ පළමු වතාවට... අඩවි රජගේ ඇහැ ගැටෙන එකත් ලේසි දෙයක් නෙවෙයි නේද? ස්තුතියි රජතුමනි.. සුබ පැතුමට..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26145748516120403222012-06-22T11:13:30.440+05:302012-06-22T11:13:30.440+05:30ඇත්තමයි මල්ලී..... ආරණ්‍යම සේනාසන ගැන හොයල බලල ලිපි...ඇත්තමයි මල්ලී..... ආරණ්‍යම සේනාසන ගැන හොයල බලල ලිපියක් ලියන්න ඔයාට පුළුවන් නේද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86301731197154718922012-06-22T10:59:56.577+05:302012-06-22T10:59:56.577+05:30හරිම සතුටුයි ඔබ මගේ බ්ලොග් ගැන උනන්දු වෙනවට.... බ්...හරිම සතුටුයි ඔබ මගේ බ්ලොග් ගැන උනන්දු වෙනවට.... බ්ලොග්වමලට ආවමයිනෙ.... ඉතින් බ්ලොග් ප්රමවීණයන්ගේ අදහස් මට හරියට වටිනවා....

කිතුනු අපෙත් භාවනා ක්රඅම තියෙනවා.. නමුත් ඒවා බුදු දහම තරම්ම ගැඹුරට ගිහින් නැහැ මම හිතන විදියට... අපි ළමා වැඩසටහන්, යොවුන් වැඩසටහන් කරන නිසා මේ වගේ සොබාදහම, ගීත, පින්තුර ඇසුරු කර ගත්ත සරල භාවනා නිර්මාණය කරගෙන තියෙනවා... දවසේ ආරම්භයට යහපත්, තැන්පත් සිතුවිලි ඇති කරගන්න එක තමයි අරමුණ....

ආරණ්යියක් වගේ තැනකදි භාවනාත්මක අත්දැකීමක් ලබන්න කැමැත්තක් තිබුණත් තාම ඒකට අවස්ථාව ලැබුණෙ නැහැ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78996728622054388102012-06-22T10:29:01.779+05:302012-06-22T10:29:01.779+05:30අපේ ජීවිතවලට මේ වගේ නිදහස් මොහොතවල් ඕනෙ නංගි... අප...අපේ ජීවිතවලට මේ වගේ නිදහස් මොහොතවල් ඕනෙ නංගි... අපේ ජීවිත ගෙවෙන්නෙම කලබලෙන්නෙTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55513417302590447012012-06-21T21:13:44.981+05:302012-06-21T21:13:44.981+05:30සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17932031512051938382012-06-21T20:39:10.315+05:302012-06-21T20:39:10.315+05:30නිහඬතාවය කියන්නේ අති විශිෂ්ඨම පාඩමක්. ඒක තේරුම් ගන...නිහඬතාවය කියන්නේ අති විශිෂ්ඨම පාඩමක්. ඒක තේරුම් ගන්න හුඟක් අය උනන්දු නොවන එකයි ගැටළුව.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55546181896707246932012-06-21T18:45:01.314+05:302012-06-21T18:45:01.314+05:30ඔන්න දැන් තරු රසී ලියන බ්ලොග් එකත් ඔන් ලයින් පේන්න...ඔන්න දැන් තරු රසී ලියන බ්ලොග් එකත් ඔන් ලයින් පේන්නම දාගත්තා. දැන් හරි. අලුත් එකක් දැම්ම ගමන් පේනවා.

කතෝලික ධර්මය තුළත් භාවනා කරන ක්‍රම කියා දෙන බව දැනගත්තේ අදයි. මටනම් බෞද්ධ භාවනා ක්‍රම ටිකක් පුරුදුයි. දවසක් සිංහරාජ අඩවි සීමාවේ තියෙන බෙරලිය කන්ද රක්ෂිතයේ භාවනා වැඩසටහනකට සහභාගී වුණා මීට වසරකට විතර කළින්. ඒකත් අපූරු අත්දැකිමක්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2470632940547313972012-06-21T17:59:44.558+05:302012-06-21T17:59:44.558+05:30කියවන් යද්දි ආස හිතුනා..එ වගේ පැයක් නිරවුල් ව ඉන්න...කියවන් යද්දි ආස හිතුනා..එ වගේ පැයක් නිරවුල් ව ඉන්න තියෙනවා නම් මේ කලබලකාරි රටාවෙන් එලියට පැනලා එහෙම ඉන්න පුලුවන් නම් ...Anonymousnoreply@blogger.com