tag:blogger.com,1999:blog-6040645445824195178.post607592776658472474..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: පෙම් පතක අවනඩුවTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6040645445824195178.post-12086966703848519962015-04-29T20:06:06.071+05:302015-04-29T20:06:06.071+05:30ආදරේ සුන්දර වෙන්නෙ අයිතිය ගැන නොහිතන තාක්කල් තමයි....ආදරේ සුන්දර වෙන්නෙ අයිතිය ගැන නොහිතන තාක්කල් තමයි...

ආදරය පාන් වගේ දිනපතා අළුතින් නිර්මාණය කරන්න ඕනි කියල උර්සුලි ලිගුවින් කියල කෙනෙක් කියල තියෙන බව කොහෙදෝ කියෙව්ව මතකයි.. මමත් මේ ලිවීම් හරහා කරන්නෙ ඇරියස් කවර් කරන එකම නේද කියලත් හිතුණා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-56043804959530109092015-04-29T19:51:42.916+05:302015-04-29T19:51:42.916+05:30මගේ බ්ලොග් එකේ තීම් එකත් මේකමයි.. මං නම් මේ ගයන්නේ...මගේ බ්ලොග් එකේ තීම් එකත් මේකමයි.. මං නම් මේ ගයන්නේ ඒ කාලේ ඇරියස්.. ඒ කාලේත් සුපෙම් ගී ගයපු කෝකිල කෝකිලාවෝ තවම ඒ වගේ ගයනවනම් ඉතින් එක්ශෙප්ශනල් ජෝඩු වෙන්නෝනේ.. කොහෙද මේ කරමල් සුදු වෙනවනේ ලඟට ගත්තම අර බංඩාර ආතාවුද කියනව වගේ.. ඒ දුරක එදා අප පිරිලා.. තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා.. හැක්. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24673771998673093962015-04-28T11:16:04.350+05:302015-04-28T11:16:04.350+05:30ලස්සනයි කවිය.. බින්දි කාලෙකින්...
දිවි නසා ගන්ට ක...ලස්සනයි කවිය.. බින්දි කාලෙකින්...

දිවි නසා ගන්ට කිසි දින
ඉඩ නොදෙමි ප්‍රේමයට
නීති පත් කුමකට ද
දෙසිත් පෑහුුණු විට..........Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-18326598316733250702015-04-28T11:15:04.498+05:302015-04-28T11:15:04.498+05:30ඒත් හැමදාම වෙන්නෙ නිදොස් කොට නිදහස් කිරීම තමයි.. ඒ...ඒත් හැමදාම වෙන්නෙ නිදොස් කොට නිදහස් කිරීම තමයි.. ඒ ආදරේ හැටි මන් හිතන්නෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57916757432580935162015-04-28T11:14:10.404+05:302015-04-28T11:14:10.404+05:30දනිමි ඒ මන්දැයි.... දනිමි ඒ මන්දැයි.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65345655944939667362015-04-28T11:13:57.102+05:302015-04-28T11:13:57.102+05:30ස්තුතියි... ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා... ස්තුතියි... ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42467068211820195242015-04-28T11:13:33.979+05:302015-04-28T11:13:33.979+05:30සැබවි සොඳුරු ය එබඳු ප්‍රේමය... සැබවි සොඳුරු ය එබඳු ප්‍රේමය... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-12654696684291692762015-04-28T10:29:06.251+05:302015-04-28T10:29:06.251+05:30මුදුවක් දමා ගෙල වට
රන් දමින් එල්ලා හිමිහිට
දිවි...මුදුවක් දමා ගෙල වට
රන් දමින් එල්ලා හිමිහිට
දිවිනසා ගනිති ප්‍රේමය
පෝරුවේ ගිලටිනය මත Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22585169330170878632015-04-28T09:12:37.520+05:302015-04-28T09:12:37.520+05:30පෙම් සිතක අවනඩුව සුළුකොට නොතකන්න.... ඒක් අැත්ත.....පෙම් සිතක අවනඩුව සුළුකොට නොතකන්න.... ඒක් අැත්ත..... කිසිසේත්ම නිදොස් කොට නිදහස් නොකළ යුතුයි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51126698606085536802015-04-28T03:00:14.486+05:302015-04-28T03:00:14.486+05:30කිසිවක් නොකියමි..කිසිවක් නොකියමි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58551290670449335582015-04-27T19:22:13.270+05:302015-04-27T19:22:13.270+05:30ලස්සන කවි ටිකක්. නියමයි. ජය වේවා!!!ලස්සන කවි ටිකක්. නියමයි. ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13963339025209904892015-04-27T17:41:32.486+05:302015-04-27T17:41:32.486+05:30මහළු වූවද දෑත් පටලා
අතීතයෙ මාවතක් මත හිඳ
ඇවිද ...මහළු වූවද දෑත් පටලා
අතීතයෙ මාවතක් මත හිඳ
ඇවිද යන්නට තවදු හැකිනම්
කොතෙක් සොඳුරුද එබඳු ප්‍රේමය සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-48753309410220302762015-04-27T16:40:22.827+05:302015-04-27T16:40:22.827+05:30ස්තුතියි ඔමා..
ස්තුතියි ඔමා..

Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42711307996105393222015-04-27T16:39:57.012+05:302015-04-27T16:39:57.012+05:30මල්ලි පෙම්වතාව නිදොස් කොට නිදහස් කරන්න ඔයා කරුණු ග...මල්ලි පෙම්වතාව නිදොස් කොට නිදහස් කරන්න ඔයා කරුණු ගොනු කරනවා...

අසාධාරණයි.. පැමිණිල්ලට උදව් කරන්නෙ නැද්ද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-36107641403424671252015-04-27T16:38:51.511+05:302015-04-27T16:38:51.511+05:30ප්‍රේමය කල් ඉකුත් නොවනා බව ඇත්ත... කල් ඉකුත් වෙන්න...ප්‍රේමය කල් ඉකුත් නොවනා බව ඇත්ත... කල් ඉකුත් වෙන්නෙ ප්‍රේමය නිසා උපදින සිහින..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70362094327198445292015-04-27T16:38:04.109+05:302015-04-27T16:38:04.109+05:30ගස්සලා බලන්නෙ ඇයි ඔයා...ගස්සලා බලන්නෙ ඇයි ඔයා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30154172630825427682015-04-27T16:37:27.471+05:302015-04-27T16:37:27.471+05:30ආදරේ කියන්නෙම සීමාවක් පොඩ්ඩි මට දැනෙන විදියට.... ප...ආදරේ කියන්නෙම සීමාවක් පොඩ්ඩි මට දැනෙන විදියට.... පුද්ගලයෙකුට ආදරේ කරන්න පටන්ගන්න පළමු මොහොතෙම අපි අපි වටේටත් සීමා මායිම් ඇඳගෙන ඒ මනුස්සයවත් කොටු කරන්න හදනවා.. ඉතින් උපදින්නෙ ආදරය නෙවි තණ්හාව.. වේදනාව..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90623074452356576802015-04-27T16:36:00.363+05:302015-04-27T16:36:00.363+05:30මමත් ආසම ගීතයක්...
කෝකිලාවන්ටත්, කෝකිලයන්ටත් වසන්...මමත් ආසම ගීතයක්...

කෝකිලාවන්ටත්, කෝකිලයන්ටත් වසන්තෙදි වගේම ගිම්හානයෙදිත් සුපෙම් ගීත ගයන්න පුළුවන් නම් කොයි තරම් හොඳද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1430157768365673942015-04-27T14:43:57.596+05:302015-04-27T14:43:57.596+05:30//මේ විසල් ප්‍රේමයට
රනින් රිදියෙන් අල්ලස්
අනවැසි...//මේ විසල් ප්‍රේමයට
රනින් රිදියෙන් අල්ලස්
අනවැසි ය...
ගෙත්තම් කළ සිහින
පමණක් ම සෑහේ ය....///

ලස්සනයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-880757602271267572015-04-27T13:27:00.064+05:302015-04-27T13:27:00.064+05:30සොඳුර,
පෙම් පතක ලියු
අවනඩුව ඔබේ
මම නිෂ්ප්රභා කර...සොඳුර,
පෙම් පතක ලියු
අවනඩුව ඔබේ
මම නිෂ්ප්රභා කරමි
කරුණු නොඅසම මෙසේ

ඔබ මට ගෙනෙන චෝදනා
සියල්ලට මා වරදකරු නොවන බව
මා මෙන්ම ඔබත් දනී ඉඳුරාම

ඔබට මට එදිරිව
ගෙන ආ හැකි එකම චෝදනව
ඔබේ විසල් ප්‍රේමයට වඩා වැඩි ප්‍රේමයක්
මා සන්තකයේ ඔබ වෙත ඇති බවම පමණි.

Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31517681981587595212015-04-27T12:40:38.881+05:302015-04-27T12:40:38.881+05:30වසන්තය නික්මගියේ නැත
නැවතත් එනවා සත්තයි
ප්‍රේමය...වසන්තය නික්මගියේ නැත
නැවතත් එනවා සත්තයි

ප්‍රේමය කල් ඉකුත් වූයේ නැත.
හැමදාම තරුණයි.

ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79896863314749278882015-04-27T07:29:32.912+05:302015-04-27T07:29:32.912+05:30ලස්සනයි මගේ නගේ ඔයාලස්සනයි මගේ නගේ ඔයාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-16789079560215240082015-04-27T03:43:36.152+05:302015-04-27T03:43:36.152+05:30ආදරේට සීමා නෑ...:)ආදරේට සීමා නෑ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61984357323040156072015-04-26T20:47:41.142+05:302015-04-26T20:47:41.142+05:30වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගී...වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්ත කාලේ..
වසන්තේ ලදල්ලෙන් වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයෙදී... :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com