tag:blogger.com,1999:blog-6040645445824195178.post6077964045272178399..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: මේ විනාස වෙලා යන්නෙ අපේ දරුවන්ගෙ හෙට දවස.Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6040645445824195178.post-6637375834357219592019-05-04T08:41:12.017+05:302019-05-04T08:41:12.017+05:30පෙරේදා උදෙත් අපේ ගෙවල් ළඟ ආගමික මධ්‍යස්ථාන බිමේ සැ...පෙරේදා උදෙත් අපේ ගෙවල් ළඟ ආගමික මධ්‍යස්ථාන බිමේ සැක කටයුතු යමක් ගැන පොලිසියට දන්වලා. ඒ එනතුරු, ඒ කිට්ටුවම මිනිස්සු පොදි කකා හිටියේ මරිමෝල් විදියට! මෙහෙම තමන්ගේ ජීවිතෙත් අනතුරේ දාගෙන නරඹන්න හදන්නේ මොනවද?
1989 පාර අයිනේ දමා ගිහින් තිබුණු නිරුවත්, තරුණ මල සිරුරු දෙකක් බලන්නත් මිනිස්සු ආවේ පෝලිමේ. වැඩි දෙනෙක් ඒ තරුණ මල සිරුරු දිහා බැලුව හැටි මතක් වෙද්දීත් හිරිකිතයි! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24511898333189314152019-05-02T09:23:15.508+05:302019-05-02T09:23:15.508+05:30බෝම්බයෙන් පස්සෙත් එන්නේ බොහෝ දෙනෙක්ගේ පෞද්ගලික න්...බෝම්බයෙන් පස්සෙත් එන්නේ බොහෝ දෙනෙක්ගේ පෞද්ගලික න්යායපත්ර විතරයි. ෆේස්බුක් එකේ වුණත් වෙලාවේ හැටියට හිතලා මතලා කටයුතු කලේ ඉතාම සුළු පිරිසයි. හරිම අවසනාවන්ත තත්වයක්.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46449849024515441492019-04-30T10:14:56.620+05:302019-04-30T10:14:56.620+05:30ඔයාට පුළුවන් දේශද්‍රෝහියාගේ හාද සාක්ෂිය-2 කියලා කත...ඔයාට පුළුවන් දේශද්‍රෝහියාගේ හාද සාක්ෂිය-2 කියලා කතෝලික ගමක ඉන්න මුස්ලිම් පවුලක තරුනයෙක් ත්‍රස්තවාදියෙක් වුන හැටි කියැවෙන කතාවක් ලියන්න.

ඒ වගේම ඔයාගේ NGO එකේ ඉන්න මුස්ලිම් කොල්ලෙක් එක්ක විවාහ වෙලා ජාතික සමඟිය ගැන ආදර්ශයක් දෙන්න.Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60612690370119428912019-04-28T16:33:59.381+05:302019-04-28T16:33:59.381+05:30වෙච්චි දේට හරිම දුකයි නන්ගි . කියන්න වචන නැහැ, මේ...වෙච්චි දේට හරිම දුකයි නන්ගි . කියන්න වචන නැහැ, මේ දේශපාලන ගේම් එක නවත්වන්න ඕනේ කියල මේ මිනිස්සුන්ට හිතෙන්නේ නැත්ද ? ඔයාලටම තමා අන්තිමට වගකීම පැටවෙන්නේ සංහිඳියාව තබා ගන්නත් . ඔයාට මතකද ඔක්තෝබරයේ ආපු වෙලෙත් අපි ඔය පැත්තෙනේ හිටියේ. ඒ අහිංසක මිනිසුන්ටනේ මේක වුනේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-18444491106698863322019-04-28T11:21:04.534+05:302019-04-28T11:21:04.534+05:30අගරදගුරු උන්නාන්සෙගෙ ඉවසීම නං අගේ කළයුතු දෙයක්. මේ...අගරදගුරු උන්නාන්සෙගෙ ඉවසීම නං අගේ කළයුතු දෙයක්. මේ දවස් ටිකේ උන්වහන්සෙගේ කතාවෙන් මේ රටේ ඇතිවන්නට ගිය මහා ව්‍යසනයක් නැවතුනා. උන්වහන්සේ හැබෑ ආගමික නායකයෙක්.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61018540781555436122019-04-24T00:22:51.873+05:302019-04-24T00:22:51.873+05:30මෙ ලිපිය ඉතා වැදගත්. විනාස උනු පල්ලිය පරම්පරා ගණනක...මෙ ලිපිය ඉතා වැදගත්. විනාස උනු පල්ලිය පරම්පරා ගණනක මිනිස් හදවත්වල වගා කරගත් ආගමික සාරධර්ම වල ශුද්ධ වූ සංකේතයක්. එය ආපසු ගොඩනැගිය යුත්තේ එහි සිටි අහිංසක මිනිස්සුන්ගේ ජීවිත පරිත්‍යාගයේ ස්මාරකයක් ලෙස මෙන්ම ඒ අහිංසක ජීවිත සහ එම ස්ථානය විනාශ කළ නොමිනිසුන්ගේ අපේක්ෂාවන්ට වඩා ඉහලින් නැගී සිටිමින් මෙවැනි දෑ නැවත සිදුවීම වලකාලන්නට අප තුළ ඇති අධිෂ්ඨානයේත්, කැපවීමේත් සංකේතයක් ලෙසමයි. දිවි සුන් නෑ සියන්ගේ වියෝගයෙන් උපන් දුකත් අනාගතය පිළිබඳ අවිනිශ්චිත භාවයත් මැද අසරණව සිටිනා කටුව පිටිය වැනි මේ අනතුරට මුහුණ පෑ ප්‍රදේශවල අප සහෝදර ජනතාවගේ යහපත සඳහා ක්රියාකිරීමයි අපකළයුත්තේ. මේ විනාශයේ වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම සඳහාත් තවත් මෙවැනි විනාස සිදුවීම වලකාලීමටත් කටයුතු කරමින් සිටින ආරක්ෂක අංශවල නිළදාරී මහත්ම මහත්මාවන්ට සහයක් ලෙස ඔබ කී පරිදි සංචාරක මානසිකත්වයෙන් පමණක් එහි යාමෙන් වැලකිය යුතුයි.Tapovanaye Sutadhara himihttps://www.blogger.com/profile/14769257504327507488noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14392340848076037872019-04-23T14:51:00.865+05:302019-04-23T14:51:00.865+05:30දුකයි තමයි තරු රසී. අපි හැමෝම ගැන දුකයි. අද එයාලා....දුකයි තමයි තරු රසී. අපි හැමෝම ගැන දුකයි. අද එයාලා. හෙට අපි වෙන්න පුළුවන්. 'අපි වෙනුවෙන් අපි' කරන්න පුළුවන් දෙයක් ගැන හිතමු.සේපාලිකා මල්https://www.blogger.com/profile/11426020282213517681noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-33227909481453150642019-04-23T14:02:16.654+05:302019-04-23T14:02:16.654+05:30++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35825923264518780452019-04-23T13:42:11.557+05:302019-04-23T13:42:11.557+05:30ලඟට ගිහින් දැනට මොකුත් කරන්න බැරි වුනත් මේ අසරණ වෙ...ලඟට ගිහින් දැනට මොකුත් කරන්න බැරි වුනත් මේ අසරණ වෙච්ච මිනිසුන් වෙනුවෙන් උපකාරී කල හැකි විදි තියෙනවනම් දැනුවත් කරන්න. ඔබ එහි ගිය නිසා නියම ස්භාවය තේරුම් ගන්න පුළුවන් ඇති. දුක් වීමත් කේන්ති ගැනීමත් ඇර තවත් බොහෝ දේ කරන්න පුළුවන් කියල හිතෙනවා Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62987165548455990552019-04-23T13:41:24.919+05:302019-04-23T13:41:24.919+05:30:-(:-(ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62525975015276623692019-04-23T12:56:15.310+05:302019-04-23T12:56:15.310+05:3056දී සිංහල රාජ්‍ය භාශාව කලා ඊට පස්සේ 83 වෙනකම් දිග...56දී සිංහල රාජ්‍ය භාශාව කලා ඊට පස්සේ 83 වෙනකම් දිගටම අහිංසක දෙමළ මිනිස්සුන්ට වධ හිංසා කලා අන්තිමට බැරිම තැන ඒ මිනිස්සු තුවක්කු අතට ගත්තා. සතෙක්ට වුනත් දිගටම ගහනකොට ඌ හපා කනවා.

මෙතනත් වුනේ එහෙම දෙයක්. මේක තනිකරම උඹලගේ වැරැද්ද. උඹළත් මුස්ලිම් මිනිස්සුන්ට වැරදි කරලා තියෙනවා. ඒ නිසා තමයි ඒ මිනිස්සු රිටන් එක දුන්නේ. තොපිට සාදු. දැන් ඉතින් මුස්ලිම් මිනිස්සුන්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගනිල්ලා. පුළුවන්නම් "ද්‍රෝහියාගේ හෘද සාක්ෂිය" වගේ පොතකුත් ලියන්න.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com