tag:blogger.com,1999:blog-6040645445824195178.post6338372512646493692..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: "Virgin Mary, Put Putin Away"Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-6040645445824195178.post-81624614401184625292012-09-18T16:23:37.061+05:302012-09-18T16:23:37.061+05:30ම්ම්ම්... රැසියාව ලෝකය ඉදිරියේ හොඳ වුනාට ඒ තුළ ඉන්...ම්ම්ම්... රැසියාව ලෝකය ඉදිරියේ හොඳ වුනාට ඒ තුළ ඉන්න මිනිස්සු ඉන්නේ පීඩනයකින්.. Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-48357166484376977132012-09-13T15:48:22.909+05:302012-09-13T15:48:22.909+05:30ඇත්තටම අයියෙ අපේ ජීවිත අපේම ප්රකශ්නවලින් පිරිලා. ඒ...ඇත්තටම අයියෙ අපේ ජීවිත අපේම ප්රකශ්නවලින් පිරිලා. ඒ නිසයි අපිට සමාජමය යුතුකම් මග හැරෙන්නෙ. ඒත් අපේ ජීවන අරගලය මැද්දෙ මේ කරුණු කාරණා ගැනත් සංවේදී වෙන්න ඕන කියල මට හිතෙනවා. බූන්දි ලිපිය දැක්කම මට හිතුණා අපේ රටේ ප්රණශ්න ගැනත් මේ විදියට කතා කරන්න ඕන නේද කියල.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87241502119660016572012-09-13T15:45:34.901+05:302012-09-13T15:45:34.901+05:30මේ සිද්ධියට මේ තරම් ජාත්යින්තර ප්රණසිද්ධියක් ලැබුණ...මේ සිද්ධියට මේ තරම් ජාත්යින්තර ප්රණසිද්ධියක් ලැබුණෙ ඒ ගැයුණෙ රුසියාවෙ පුටින්ට විරුද්ධව නිසා. අපේ රටේ එහෙම දෙයක් උණාට ඒ තරම් ජාත්‍යයන්තර අවධානයක් ලැබෙන එකක් නැහැ. සතුටු වෙන්න පුළුවන් එයාල තාම ජීවතුන් අතර ඒ වගේම සිනා පිරුණු මුහුණුවලින්. ඒත් අපේ රටේ මොනව වෙයිද කියල හිතා ගන්නවත් බෑ.
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-12887395083479397802012-09-13T15:43:02.990+05:302012-09-13T15:43:02.990+05:30ජනතාවට දේශපාලනික අවබෝධය වගේම, තමන් වටේ ඉන්න මිනි...ජනතාවට දේශපාලනික අවබෝධය වගේම, තමන් වටේ ඉන්න මිනිසුන්ගෙ දුෂ්කර ජීවිත ගැන සංවේදීකම ලබා දෙන්න ඕන. ඒ වෙනුවෙන් ගීතය, ගීතිකාව යොදා ගන්න පුළුවන් නම් හරිම අපූරුයි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-85208910360274910452012-09-13T15:39:26.238+05:302012-09-13T15:39:26.238+05:30බෙහොම අතළොස්සක් දෙනා කළු ගල් බව දැනගෙනම ඔළුව ගහග...බෙහොම අතළොස්සක් දෙනා කළු ගල් බව දැනගෙනම ඔළුව ගහගන්නෙ බොහොම ආදරයෙන්, කැමැත්තෙන් වගේම තමන්ගෙ අරමුණ ගැන උදාර හැඟීමෙන් බින්දි. එයාල තෝර ගන්න මාර්ගය ඒකයි. දුෂ්කර බව ඇත්ත. ඒ මාර්ගයේ යන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඕන. මට එහෙම නැති නිසානෙ කවියක් ලියල හිත සනස ගන්නෙ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8977200910420484572012-09-11T10:45:16.060+05:302012-09-11T10:45:16.060+05:30බයවෙන්න එපා දැන් විප්ලව වෙන්නේ නැහැ . විප්ලව වුනේ ...බයවෙන්න එපා දැන් විප්ලව වෙන්නේ නැහැ . විප්ලව වුනේ පහුගිය සියවසේ .වෙන්න පුළුවන් එකම දේ පාලකයාට විරුද්ධ වුනහම රැල්ලක් ඇති වුනහම නේටෝ එකෙන් හරි ඇමරිකාවෙන් හරි සපෝර්ට් කරනවා . පාලකයන්ව එලවල හරි මරල හරි දානවා . හැබැයි මෙහෙම වෙන්න තෙල් හරි රත්තරන් හරි පොළවේ තියෙන්න ඕන . පුසී රියෝට්ල පව් . කළු ගල් වල ඔලුව ගහගන්න එපා කියල අම්මල කියල දීල නැහැ .
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51376696093972478942012-09-11T10:38:08.646+05:302012-09-11T10:38:08.646+05:30ඊට පස්සේ ....
ඊට පස්සේ ....
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87154802459502477502012-09-11T10:37:37.885+05:302012-09-11T10:37:37.885+05:30හඬනු මැන නිදහස
හඬනු මැන නිදහස
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8903371706256079752012-09-11T01:36:49.496+05:302012-09-11T01:36:49.496+05:30අපූරුයි . . . රටේ ලෝකේ දේවල් ගැන මම කොයි තරම් අසංව...අපූරුයි . . . රටේ ලෝකේ දේවල් ගැන මම කොයි තරම් අසංවේදිද කියලා ලැජ්ජ හිතුනා වගේ මේක කියෙව්වාම . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-11964968604474655532012-09-11T00:55:35.549+05:302012-09-11T00:55:35.549+05:30අපිටත් විප්ලවයක් සිද්දවෙයි ඔය වගෙ විරොධතා ගීයක් ගැ...අපිටත් විප්ලවයක් සිද්දවෙයි ඔය වගෙ විරොධතා ගීයක් ගැයුවානම්, නේද තරු :) හැබැයි ඉතිං අපෙ රටේ ප්රජාතන්ත්රවාදයට අනුව එක බුත්ති විඳින්න වෙන්නෙ හිරෙ ඉඳගෙන.:D තරුගෙ උත්සාහයට ජය!! Reezahttps://www.blogger.com/profile/16202096858809914873noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-69818780393257572802012-09-10T22:44:53.731+05:302012-09-10T22:44:53.731+05:30අපිත් ඔය වගේ එකක් ලියලා ජනතාව අවදි කරවමු.. :)
අපිත් ඔය වගේ එකක් ලියලා ජනතාව අවදි කරවමු.. :)

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30610521844072357842012-09-10T21:39:34.042+05:302012-09-10T21:39:34.042+05:30හ්ම්ම්ම්... බොන්න ඕනේ ප්‍රශ්නයක්.. පොඩි නිවැරදි කි...හ්ම්ම්ම්... බොන්න ඕනේ ප්‍රශ්නයක්.. පොඩි නිවැරදි කිරීමක් අවශ්‍යයි. ස්ටීව් බිකෝ කියන්නේ නම් සංගීත කණ්ඩායමක් නෙවෙයි. දකුණු අප්‍රිකාවේ කළු නායකයෙක්. ඔහු ලේඛකයෙක් විදියට සලකන්න පුළුවන්. මූලික වශයෙන් චින්තකයෙක්.Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80443155410471186712012-09-10T16:04:48.757+05:302012-09-10T16:04:48.757+05:30සමාජ වෙනසක් ගැන අදහස් මිනිසුන් අතරට ගෙන යන්න ගීතය ...සමාජ වෙනසක් ගැන අදහස් මිනිසුන් අතරට ගෙන යන්න ගීතය ප්‍ර බල මාධ්‍ය්‍යක් වෙනවා. එහෙම කියද්දි මට මතක් වෙනවා අයියෙ මගේ යාළුවෙක් කියපු කතාවක්.
" නන්දාල කපුගේලා සින්දු කියල කොල්ලන්ව ඇවිස්සුවා. කොල්ලො ටික නිරපරාදෙ මැරුණා. ඒගොල්ලො තාම සින්දු කියනවා."

මම කවදාවත් විරෝධාකල්ප ගීත ගැන මේ විදියට හිතල තිබුණෙ නැහැ. ඒත් 89 සංසිද්ධිය ගැන එක එක අය දරණ මත කොයි තරම් වෙනස්ද කියල හිතුණා.
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13630452835379726972012-09-10T15:47:17.679+05:302012-09-10T15:47:17.679+05:30ලෝකයේ ඔනෑම රටක විරෝධතා ගිත සාහිත්‍යයක් බිහිවෙනවා. ...ලෝකයේ ඔනෑම රටක විරෝධතා ගිත සාහිත්‍යයක් බිහිවෙනවා. ස්ටීව් බිකෝ , යාල්ලා, වැනි ගායක කණ්ඩායම් වගේමන නන්දා , කපුගේ වැනි පිරිසක් අපට හිටියා. ඒ ගිත සාඑහාත්යය සංගිතයේ හමුවෙන වැදගත කඩඉමක්.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17717517334480266062012-09-10T10:14:11.673+05:302012-09-10T10:14:11.673+05:30ලංකාවෙ සමාජය තාම සූදානම් නෑ ඒකට... දැක්කනෙ ඡන්...ලංකාවෙ සමාජය තාම සූදානම් නෑ ඒකට... දැක්කනෙ ඡන්ද ප්‍රතිඵල... අයුක්තිය, අසාධාරණයට හිස නමල පැත්තට වෙන බහුතරයක් ලංකාවෙ ඉන්නෙ... සාර්ථක විප්ලවයක් ලංකාවෙ කවදාවත් සිද්ධ වෙයිද මන්ද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90538054980769957152012-09-10T10:11:58.073+05:302012-09-10T10:11:58.073+05:30කවදාවත් හිතුවෙ නැහැ ගීතිකාවෙන් මේ වගේ විප්ලවයක් කර...කවදාවත් හිතුවෙ නැහැ ගීතිකාවෙන් මේ වගේ විප්ලවයක් කරන්න පුළුවන් කියල... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90462266574614338042012-09-10T10:09:41.668+05:302012-09-10T10:09:41.668+05:30මමත් හිතන් හිටියෙ මහ ඉහළින් තමයි... ඇමරිකාවට අභියෝ...මමත් හිතන් හිටියෙ මහ ඉහළින් තමයි... ඇමරිකාවට අභියෝග කරන්න පුළුවන් තැනට රුසියාව ගෙන ඒම ගැන සතුටක් තිබුණා.. අනික ඉතින් පොත පත කියවන්න පටන් ගත්ත දා ඉඳල රුසියාවත් තමන්ගේ වෙලානෙ තිබුණේ. නිවි සැනසිල්ලෙ කල්පනා කරද්දි හිතෙනවා මේ තරම් කාලයක් බලයේ ඉන්න ඕනම පාලකයෙක් තුළ ඒකාධිපති ලක්ෂණ පහළ වෙන එක පුදුමයක් නෙවෙයි කියල... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39593221937725461982012-09-10T10:03:06.159+05:302012-09-10T10:03:06.159+05:30සුදු වෑන් එකක ගිහින්... නඩු නැති මරණ තීන්දුවක්... ...සුදු වෑන් එකක ගිහින්... නඩු නැති මරණ තීන්දුවක්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19069436603349643302012-09-10T10:02:04.381+05:302012-09-10T10:02:04.381+05:30මේ සිද්ධිය ගැන ගොඩක් තැන්වල කතාබහ වෙනවා.. මමත් හරි...මේ සිද්ධිය ගැන ගොඩක් තැන්වල කතාබහ වෙනවා.. මමත් හරිටම තොරතුරු දැන ගත්තෙ මේ බූන්දි ලිපියෙන්. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17854372274912954962012-09-10T10:01:04.845+05:302012-09-10T10:01:04.845+05:30එයාල නඩු තීන්දුව බාර ගත්තෙ, හිරේට ගියේ පුදුමාකාර ස...එයාල නඩු තීන්දුව බාර ගත්තෙ, හිරේට ගියේ පුදුමාකාර සන්සුන් සතුටක් එක්ක බවයි පෙණුනෙ... ඒ වගේ ආත්ම ශක්තියක්.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-77769673536952484872012-09-09T22:49:02.621+05:302012-09-09T22:49:02.621+05:30ලංකාවෙත් පුසි රයට්ල බිහිවෙන්න වෙයි වගේ!ලංකාවෙත් පුසි රයට්ල බිහිවෙන්න වෙයි වගේ!නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59639824404089437922012-09-09T21:32:57.646+05:302012-09-09T21:32:57.646+05:30හ්ම්...හ්ම්...නරුමයාhttps://www.blogger.com/profile/16901144154702410216noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57693450445999678122012-09-09T20:42:01.943+05:302012-09-09T20:42:01.943+05:30මට හොස්ටල් එක මතක් උනා..ගීතිකා කියපු කාලේ..ඒ ඔක්කො...මට හොස්ටල් එක මතක් උනා..ගීතිකා කියපු කාලේ..ඒ ඔක්කොම එක පාරටම..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64630439921206159662012-09-09T19:36:37.310+05:302012-09-09T19:36:37.310+05:30අනිවා!... පුටින් අයගේ හම නම් සුදුයි නේ...අනිවා!... පුටින් අයගේ හම නම් සුදුයි නේ...Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-77053862522459492882012-09-09T18:14:01.289+05:302012-09-09T18:14:01.289+05:30පුටිං කියන තරංම කලු නෑ...
(මට හිතෙන විදිහ)පුටිං කියන තරංම කලු නෑ...
(මට හිතෙන විදිහ)තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com