tag:blogger.com,1999:blog-6040645445824195178.post6447067282254632670..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: පොරොන්දු දේශයේ අවතැන් මරියාවෝ...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6040645445824195178.post-42964303609471734592017-04-18T20:58:06.470+05:302017-04-18T20:58:06.470+05:30මේ තරමින් හරි ඉඩම් නිදහස් වුණේ එහෙම නොකර බැරි වුණ ...මේ තරමින් හරි ඉඩම් නිදහස් වුණේ එහෙම නොකර බැරි වුණ නිසා, ජාත්‍යන්තර මැදිහත්වීම් නිසා... අවංක උවමනාවක් තියෙන පාටක් පේන්නෙ නැහැ.

බහුතර ජනප්‍රිය සිංහල අධිපතිවාදී මතයට මේ ආණ්ඩුවත් යටයි. යහපාලනය ගැන මොන විදියට කතා කළත්... මට දැනෙන්නෙ එහෙමයි මල්ලි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-53342020932867979172017-04-18T20:56:27.441+05:302017-04-18T20:56:27.441+05:30දෙකම එකයි ඇත්තටම. තමන්ගෙ බලය සහ වාසිය ගැන විතරයි හ...දෙකම එකයි ඇත්තටම. තමන්ගෙ බලය සහ වාසිය ගැන විතරයි හිතන්නෙ. තමන්ගෙම ඉඩම් නිදහස් කරගන්නත් අරගල කරන්න වෙලා තියෙන්නෙ, ගෙයින් ගෙට ගිහින් මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්න කියල ඉල්ලපු අම්මලටම වීම මහා ඛේදවාචකයක්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1772599293124204632017-04-18T20:48:52.182+05:302017-04-18T20:48:52.182+05:30ඒ මිනිසුන්ට දරුවන්ට වෙච්ච දේවත් දැන ගන්න අරින්න බ...ඒ මිනිසුන්ට දරුවන්ට වෙච්ච දේවත් දැන ගන්න අරින්න බැරිද ආණ්ඩුවට - දෙකම එකයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71651094376529972092017-04-17T13:44:16.687+05:302017-04-17T13:44:16.687+05:30මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට මේ ආණ්ඩුවෙනුත් සාධාරණ ...මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට මේ ආණ්ඩුවෙනුත් සාධාරණ විසදුමක් නොලැබෙන හැඩයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-63279309633851983422017-04-13T17:33:11.609+05:302017-04-13T17:33:11.609+05:30ස්තුතියි තරු මේ ගැන ලිව්වට. තමන්ගෙ ඉඩමකින් පාරකට අ...ස්තුතියි තරු මේ ගැන ලිව්වට. තමන්ගෙ ඉඩමකින් පාරකට අඩියක් දෙන්න අපි අකමැතියි.ඉතින් එහෙව් එකේ.....Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-53789048216510079052017-04-12T19:33:52.356+05:302017-04-12T19:33:52.356+05:30හරිම දුක් බරයි. මේ වගේ තවත් අම්මලා දහස් ගණනක් අපේ ...හරිම දුක් බරයි. මේ වගේ තවත් අම්මලා දහස් ගණනක් අපේ රටේ ඇති. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83590552283146079952017-04-11T13:53:12.974+05:302017-04-11T13:53:12.974+05:30දරුදුක කියන්නේ උහුලන්න අමාරු දුකක් ඇත්ත.
ඒක ජාතියක...දරුදුක කියන්නේ උහුලන්න අමාරු දුකක් ඇත්ත.
ඒක ජාතියක් ජම්මයක් විදිහට අඩු වැඩි වෙන්නේ නෑ.
71දි, 89දි සහ 30 වසරක යුද්ධයෙදි දුක් විඳි සියලුම අම්මලාට තමන්ගේ දරුවන්ට මොකද උනේ කියලා දැන ගන්න අයිතියක් තියෙනවා.
ඕනෑම රජයක් ඒ ගැන සොයා බලලා කඳරුවු වල දැනට නැති නම් ඔවුන් දැනට ජීවතුන් අතර නැති බවට උපකල්පනය කරනවා කියලවත් ඒ අය වෙනුවෙන් මරණ සහතික නිකුත් කරනවා නම් ඒ අම්මලාට හිත හදාගන්න ඇහැක් වේවි කියලා හිතනවාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67800423004206285452017-04-10T09:50:21.699+05:302017-04-10T09:50:21.699+05:30හමුදා කඳවුරු බැඳල තියෙන්නෙ ඒ මිනිස්සු ඉපදුණු හැදුණ...හමුදා කඳවුරු බැඳල තියෙන්නෙ ඒ මිනිස්සු ඉපදුණු හැදුණු වැඩුණු, ගොවිතැන් කරගෙන ජීවත් වුණු ඉඩම්වල. ඒ තමන්ගෙ ඉඩමයි මේ මිනිස්සු ඉල්ලන්නෙ.

හිතල බලන්න අපි ජීවත්වෙන ඉඩමෙන් යන්න කියල එතන කඳවුරු බැඳල නොදන්නා පැත්තක ඉඩම් කෑල්ලක් දුන්නොත් අපට ඒක කොහොම දැනේවිද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64892024683607318122017-04-10T09:48:32.740+05:302017-04-10T09:48:32.740+05:30මම මෙතනදි පොරොන්දු දේශය කියන වචනය යොදාගත්තෙ දෙමළ ස...මම මෙතනදි පොරොන්දු දේශය කියන වචනය යොදාගත්තෙ දෙමළ සංවිධානත් නිජභූමිය ගැන කතා කරනවා. සාමාන්‍ය ජනතාව මේ යුද්දයත් එක්ක පටළවගන්නෙත් භුමියේ නිදහස, අයිතිය, සමානව සැලකීම වගේ සාධාරණ ඉල්ලීම් එක්ක...

ඒත් මට අවධාරණය කරන්න උවමනා වුණේ ජනවාරි 08 ඡන්දයට පෙර දුන්න පොරොන්දුවත් තමයි ඉඩකඩම් නිදහස් කරල දෙන එක... දෙමළ මිනිස්සු ඒ සාධාරණ අපේක්ෂාවත් ඇතිවයි අලුත් පාලනයකට ඡන්දය දුන්නෙ. නමුත් තාමත් කොටසකට තමන්ගෙ ඉඩම් ලැබිල නෑ. පොරොන්දු දේශය කියන එකෙන් මම අදහස් කරන්නෙ වෙනම රටක් නෙවෙයි. තමන් ඉපදුණු, හැදුණු වැඩුණු ගොවිතැන් කරගෙන ජීවත් වුණු භුමිය කියන එක... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-5604180052733837922017-04-10T09:41:36.638+05:302017-04-10T09:41:36.638+05:30කොහේ කොතැනක වුණත් පුරුෂ බල අරගල ඇතුළෙ, යුද්ද වලින්...කොහේ කොතැනක වුණත් පුරුෂ බල අරගල ඇතුළෙ, යුද්ද වලින් ගොඩක්ම පීඩාවට පත්වෙන්නෙ දරුවො, කාන්තාවො... ඒක තමයි ඇත්ත. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46959168993676648752017-04-10T09:40:38.775+05:302017-04-10T09:40:38.775+05:30එල්ටීටී සොල්දාදුවො විතරක්ම නෙවෙයි, පාසල් යමින් සිට...එල්ටීටී සොල්දාදුවො විතරක්ම නෙවෙයි, පාසල් යමින් සිටි දරුවන් පවා අතුරුදහන් වෙලා තියෙනවා. ඒක සාරි පොටේ හංගන් දරුවො රැකගන්න බැරි වුණ කාලයක් දෙපාර්ශවයෙන්ම. අපි දන්න දේට, දකින දේට වඩා මේ ගැටලුව බරපතලයි. සංකීර්ණයි. එල්ටීටීඊ එක අවි අතට ගන්නත් පෙර ඉතිහාසයක් මේ අර්බුදයට බලපාල තියෙනවා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-48485930430088941872017-04-10T06:04:25.639+05:302017-04-10T06:04:25.639+05:30විමල් වීරවංශගෙ ගෝල බාලයෝ මොකක් හරි උද්ඝෝශණයක් කෙරු...විමල් වීරවංශගෙ ගෝල බාලයෝ මොකක් හරි උද්ඝෝශණයක් කෙරුවොත් කිසිම හෙවිල්ලක් නොකර ඒක වංචාවක් කියලා නිගමනය කරන අය ඉන්නවා. එහෙනම් මේ දෙමෙල්ලුන්ගේ උද්ඝෝෂණ ඒ වගේම කපටිකම් වෙන්න බැරිද? මේ පිටිපස්සේ වෙනත් ජාතිවාදී සංවිධාන නැද්ද? මේ ගැන හමුදාවේ මතය මොකක්ද? අනිත් අතට ඇයි මුන්ට හමුදා කඳවුරු වල ඉඩම්ම ඕනේ වෙන නැනකිකින් විකල්ප ඉඩම් දෙන්න කියන්නේ නැත්තේ මොකද?
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-33669423847588773612017-04-09T19:40:12.321+05:302017-04-09T19:40:12.321+05:30පොරොන්දු දේශය කියන්නේ ඊශ්‍රායලයට
හැබැයි දමිල රටක්...පොරොන්දු දේශය කියන්නේ ඊශ්‍රායලයට
හැබැයි දමිල රටක් බිහිවුනොත් ඒකත් ඊශ්‍රායලය වගේම කාටවත් හොල්ලන්න බැරි රටක් වෙයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61726902264324821142017-04-09T11:15:45.267+05:302017-04-09T11:15:45.267+05:30යුද්ධය උතුරට -දකුණට දෙකටම ඒක වගේ තමයි..දකුණේත් ඉන්...යුද්ධය උතුරට -දකුණට දෙකටම ඒක වගේ තමයි..දකුණේත් ඉන්නවා තමන්ගේ ළමයාගේ මලකදවත් නොදැකපු අම්මලා තාත්තලා ..Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39391587588153893892017-04-09T09:33:00.365+05:302017-04-09T09:33:00.365+05:30පවු මේ අම්මල. මේ අයගෙ දරුවො එල් ටී ටී ඊ යට බැදිල ස...පවු මේ අම්මල. මේ අයගෙ දරුවො එල් ටී ටී ඊ යට බැදිල සටන් බිමේ මියයන්න ඇති. ගෙදරට හොරෙන් ළමයි මොකද කරන්නෙ කියල හොයල බැලුවනම් අද මේ දුක නෑAnonymousnoreply@blogger.com