tag:blogger.com,1999:blog-6040645445824195178.post6526941254270916506..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: දේශද්‍රෝහියාට ප්‍රතිචාරTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-6040645445824195178.post-35414428267489506512018-01-20T09:36:46.803+05:302018-01-20T09:36:46.803+05:30මේ පොත ලංකාවෙන් පිට ගන්න තියෙනවද?මේ පොත ලංකාවෙන් පිට ගන්න තියෙනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59370740392095729392017-10-20T14:15:44.570+05:302017-10-20T14:15:44.570+05:30අජිත්,
අම්මප මේ ලිකිත අම්මණ්ඩි කොයි වෙලෙත් මා එක...අජිත්,

අම්මප මේ ලිකිත අම්මණ්ඩි කොයි වෙලෙත් මා එක්ක එල්ලි එල්ලි එන විදිහට මටත් දැං එහෙම හිතිලයි තියෙන්නෙ....හෙහ්,හෙහ්, වෙලාවක විවාහ සහතිකේ හොයාගෙන බලන්ට ඕන...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21046834802178412292017-10-16T08:20:55.526+05:302017-10-16T08:20:55.526+05:30පොත කියවන්න කලින් කියවන්න ලැබීම ගැන සතුටුයි. දැන් ...පොත කියවන්න කලින් කියවන්න ලැබීම ගැන සතුටුයි. දැන් පොත කියවමින්. ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65620845960240291712017-10-13T07:53:24.487+05:302017-10-13T07:53:24.487+05:30ඔය පැතුමාට කියලා පොත ගන්නවන්න නම් ඕක ඉස්සරහට '...ඔය පැතුමාට කියලා පොත ගන්නවන්න නම් ඕක ඉස්සරහට 'සිඳුලෝලී' වගේ නමක් දාන්න ඕනේ. ආන්න එතකොට දුවගෙන ගිහින් ගන්නේ. නැත්තම් 'ගත්තේ නැතිනම් ගස්තඩඟුවට ගන්නවා' වගේ ආදර බර වචන වලින් කියන්ට ඕනේ.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30314625374425834852017-10-13T04:28:30.637+05:302017-10-13T04:28:30.637+05:30පොත කියවලම අදහස කියන්නම්. පොත කියවලම අදහස කියන්නම්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54136198604283379602017-10-13T04:27:33.023+05:302017-10-13T04:27:33.023+05:30රවිය ලිකිතව හොරෙන්ම බැඳලා වත්ද?රවිය ලිකිතව හොරෙන්ම බැඳලා වත්ද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34641593179560233972017-10-13T04:26:28.447+05:302017-10-13T04:26:28.447+05:30ලියනකන් බලාගෙන ඉන්නවා. ලියනකන් බලාගෙන ඉන්නවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31605389859272071122017-10-10T15:42:27.281+05:302017-10-10T15:42:27.281+05:30ඔයාල ඉතින් ලොකු ලොකු සාප්පුවලින් ලොකු ලොකු මිල ගණන...ඔයාල ඉතින් ලොකු ලොකු සාප්පුවලින් ලොකු ලොකු මිල ගණන්වලට පොත් ගන්න අයනෙ. අපේ වගේ පොඩි පොත් ඔයාලට පේන්නෙ නෑ ඉතින්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34582564383692542452017-10-10T15:41:52.498+05:302017-10-10T15:41:52.498+05:30ගිය ආණ්ඩු කාලෙ බරපතලයි ගැටලුව. කොයි ආණ්ඩුවත් සාපේක...ගිය ආණ්ඩු කාලෙ බරපතලයි ගැටලුව. කොයි ආණ්ඩුවත් සාපේක්ෂව මෙතැනදි සර්ව යහපත් නෑ.. පොත කියවලම බලන්නකො මල්ලි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35653298424221513922017-10-10T15:41:12.516+05:302017-10-10T15:41:12.516+05:30මට ඇත්තටම දුකයි ඉක්මණින් ඔයාලට පොත කියවන්න සලස්වන්...මට ඇත්තටම දුකයි ඉක්මණින් ඔයාලට පොත කියවන්න සලස්වන්න බැරිවුණාට. සත්‍යා එක්ක කතා කරල තියෙන්නෙ. අපි බලමුකෝ...

කට්ටියම එක තැනක ඉන්නවනම් මං කැමතියි ඔයාලට පොත කියවන්න.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14926009486635950102017-10-10T15:35:15.140+05:302017-10-10T15:35:15.140+05:30ආ.. ඔයා පොතකුත් ලියුවද? හරි නරකයි අපිට කියුවේවත් න...ආ.. ඔයා පොතකුත් ලියුවද? හරි නරකයි අපිට කියුවේවත් නෑ.. පොඩ්ඩක් ඉන්නකෝ මාත් ලොකුවෙලා ඔය පොත අරගෙන කියෝලා ඔයාට බැනගෙන බැනගෙන යනවා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8172659046942207972017-10-10T12:59:21.535+05:302017-10-10T12:59:21.535+05:30ගිය ආණ්ඩුව කාලේ නම් "දේශද්‍රෝහියා" හා &q...ගිය ආණ්ඩුව කාලේ නම් "දේශද්‍රෝහියා" හා "දේශප්‍රේමියා" හඳුනා ගන්න හරි පහසුයි.ආණ්ඩුව එක්ක ඉන්න අය දේශප්‍රේමින්.අනික් අය දේශද්‍රෝහීන්.
තරු අක්කාගේ පොත කියවන්න ගත්තා.හෙමිහිට කියවලා අදහස් එහෙමත් කියන්නම් කෝ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57859354342387456472017-10-10T10:50:43.841+05:302017-10-10T10:50:43.841+05:30මේ පෝස්ට් එක කියවනකොට පොත කියවන ආසාව වැඩිවෙනවා තරු...මේ පෝස්ට් එක කියවනකොට පොත කියවන ආසාව වැඩිවෙනවා තරු අක්කෙ. බලමුකො කවදහරි ඔය පොතෙත් ඕඩියෝ එකක් කරන්න ලැබෙයිනෙ එදාට මම අහල කියන්නම්කො.පොත ගත්තත් කියවගන්න විදියක් නැහැ අක්කෙ. කටකාරිhttps://www.blogger.com/profile/07633799883341334813noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-5744529590578381992017-10-09T22:09:52.305+05:302017-10-09T22:09:52.305+05:30හෙමිහිට කියවන්න, ඔයාගෙ නිවාඩු නාස්ති කරගන්න එපා අන...හෙමිහිට කියවන්න, ඔයාගෙ නිවාඩු නාස්ති කරගන්න එපා අනේ.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70100715323361848112017-10-09T22:07:13.800+05:302017-10-09T22:07:13.800+05:30සඳුන්ගිර ගිනි ගනියි. මා ළඟ තියෙනවා 89 පළමුවෙනි මුද...සඳුන්ගිර ගිනි ගනියි. මා ළඟ තියෙනවා 89 පළමුවෙනි මුද්‍රණයෙ පොතක්.. ආයෙම කියවන්න ඕනි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-9665486460774736562017-10-09T22:05:22.961+05:302017-10-09T22:05:22.961+05:30තරූ,
ඒ වචනෙ තියෙන්නෙ සුනේත්‍රගෙ මුල්ම කාලෙ පොතක....තරූ,

ඒ වචනෙ තියෙන්නෙ සුනේත්‍රගෙ මුල්ම කාලෙ පොතක..."සඳුන් ගිර ගිණිගනියි"Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-57106980478566815802017-10-09T21:47:06.824+05:302017-10-09T21:47:06.824+05:30අනේ ඉක්මනින්ම කියවන්න ඕනා! දැන් ඉතිං නිවාඩුවක් දාල...අනේ ඉක්මනින්ම කියවන්න ඕනා! දැන් ඉතිං නිවාඩුවක් දාල හරි කියවන්න වෙලාව හොයාගන්න හිතෙනවා මේවා දැක්කම <3බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26245189666399435612017-10-09T20:36:40.177+05:302017-10-09T20:36:40.177+05:30මේ අවංකකමට මං හරි කැමතියි. පොතක් ගන්න ඕන පෙරළල බලල...මේ අවංකකමට මං හරි කැමතියි. පොතක් ගන්න ඕන පෙරළල බලල පොත ගැන කැමැත්තක් ඇති වුණොත් විතරයි. දන්නා හඳුනන නිසා පොත් අරන් ගොඩගහගන්න එක නම් තේරුමක් නැති වැඩක්...

කියවීමේ රුචිය එකිනෙකාගෙ වෙනස්. ඒ නිසා හැමෝම මගෙ පොතට කැමති වෙන්න ඕන කියල මම හිතන්නෙත් නැහැ. අපේ ගෙදර අයගෙම ප්‍රතිචාර වුණත් බලන්නකො. ඒව එහෙම තමයි. ලේඛකයෙක් වුණාම හැම විදියකම ප්‍රතිචාර නිහතමානීව භාරගන්න පුළුවන් වෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50298799610888934382017-10-09T20:33:49.414+05:302017-10-09T20:33:49.414+05:30ඔයත් ලියන්ට පොතක්... බලන්නකො රවී අයිය නිවාඩු දාලා ...ඔයත් ලියන්ට පොතක්... බලන්නකො රවී අයිය නිවාඩු දාලා ඇවිත් පොත අරගන්නෙ...

සුනේත්‍රා කිව්වෙ රාජකරුණානායකද? එයාගෙ පොත් ගොඩක් කියවල තියෙනවා මට මේ නම අහුවෙලා නැහැ.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83856122821654305092017-10-09T20:16:01.577+05:302017-10-09T20:16:01.577+05:30මම තරු රසී ට කිව්වා වගේ පොත ගන්න ගියා. හැබැයි මට ප...මම තරු රසී ට කිව්වා වගේ පොත ගන්න ගියා. හැබැයි මට පොත ගන්න හිතුනේ නෑ... හේතුව පොතේ නම වෙන්න ඇති. පිට කවරෙත් මට අල්ලලා ගියේ නෑ. කවරෙන් පොත මනින්න එපා කිව්වට සමහර වෙලාවට පොතේ කතාව මේ වගේ වෙන්න ඇති කියල කවරේ දැක්කම හිතෙනවා. ඒ ක්ෂණික සිතුවිල්ල හින්ද ගන්න හිතෙන්නේ නෑ.. හැබැයි එදා මම අනිත් පොත් දෙක ගත්ත වෙලාවේ පොත තිබුනානම් තරුරසි ගේ අතින් පොඩි සයින් එකක් දාලම ගන්න තිබුනා. කියෙව්වේ නැතත් තියා ගන්න.. හෙහ් හෙහ්..

සමහර විට ආයේ දැක්කොත් ගනියි... මගේ කියවීමේ රුචියේ අවුලක් හෙහ් හෙහ්... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-76527060259475894692017-10-09T16:37:34.058+05:302017-10-09T16:37:34.058+05:30තරූ,
එහෙම තමයි බං.... මේ ලිකිත වගෙ අම්මණ්ඩිලට අ...තරූ,

එහෙම තමයි බං.... මේ ලිකිත වගෙ අම්මණ්ඩිලට අපෙ අත්තම්ම කිව්වෙ විසුරු මානවිකාවො..සුනේත්‍රා අක්කගෙ ආච්චි කිව්වයි කියන්නෙ ඩාංඩිඟිසියො කියල....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-16864958434201117972017-10-09T15:54:50.421+05:302017-10-09T15:54:50.421+05:30නැතුව ඉතින්.. මෙව්වා මෙහෙම වෙනවා බලාගෙන කට පියාගෙන...නැතුව ඉතින්.. මෙව්වා මෙහෙම වෙනවා බලාගෙන කට පියාගෙන ඉන්ට කියලද කියන්නේ.... ඉවසුවා ඇති!!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90549416842770610232017-10-09T15:53:30.798+05:302017-10-09T15:53:30.798+05:30ඔබේ නමට ම ලියාගත් පොතක් අරන් ගියා... ස්තූතියි රවී ...ඔබේ නමට ම ලියාගත් පොතක් අරන් ගියා... ස්තූතියි රවී අයියේ...

ඔන්න ඉරිසියාකාරියක් පැන්න මැද්දට.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-89836781896561808202017-10-09T15:52:40.773+05:302017-10-09T15:52:40.773+05:30ස්තුතියි... !!!ස්තුතියි... !!!Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46189837819316051022017-10-09T15:48:57.429+05:302017-10-09T15:48:57.429+05:30දැන් ඉතින් එහෙමයි කියල පෙරලගෙන පැමිණෙන්න ඕනෙද? අනේ...දැන් ඉතින් එහෙමයි කියල පෙරලගෙන පැමිණෙන්න ඕනෙද? අනේ මේ! හුහ් ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com