tag:blogger.com,1999:blog-6040645445824195178.post6605545653448045454..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: සෙල් ලිපියක් ද ප්‍රේමය ?Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6040645445824195178.post-34149781948371877292015-05-08T13:53:07.887+05:302015-05-08T13:53:07.887+05:30ඔය නිස්සංක මල්ලියා නේද අනුන් කරවපු එව්ව වලත් නම ග...ඔය නිස්සංක මල්ලියා නේද අනුන් කරවපු එව්ව වලත් නම ගහගත්තේ?සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1531735484950235562015-05-07T14:40:44.066+05:302015-05-07T14:40:44.066+05:30එදවස එකෙකි
අද දවස බොහෝමෙකි
නිශ්ශංකමල්ලලා
අනාථ පෙම්...එදවස එකෙකි
අද දවස බොහෝමෙකි
නිශ්ශංකමල්ලලා
අනාථ පෙම්වතියන් ගැන
තැන තැන වීරත්වයේ සෙල්ලිපි තබන

Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35093468578565732002015-05-07T09:16:45.386+05:302015-05-07T09:16:45.386+05:30පෙම්වතිය,
නිශ්ශංකමල්ල නොවේ මා
ඔබට අමතක වුවද
මා ව...පෙම්වතිය,
නිශ්ශංකමල්ල නොවේ මා
ඔබට අමතක වුවද
මා වෙමි සාලිය කුමරුන්
හැර දමා රජ සැප
ප්‍රේමයේ සුව සොයා
ඔබ වෙතට පැමිණි මා
නොහඳුනන්නේ කෙසේද
කඳුළු බිඳක ඇති සීතල

ඉඳින් පෙම්වතිය,
හදවතේ ගැබුරුම තැන
ඔබ ගැන නිධාන කොට
ලියා ඇති විට ප්‍රේම කාව්‍යක්
කවි සිළුමිණෙන් කවි
කුමකටද තවත්... Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51388301356067624162015-05-06T19:46:32.279+05:302015-05-06T19:46:32.279+05:30නියමයි :).
ජය වේවා!!! නියමයි :).
ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66946276044804288262015-05-06T11:34:33.050+05:302015-05-06T11:34:33.050+05:30ඔබේ ආදරේ...
දෙවන පෑතිස් රජ දවසේ...
ශිලා ලිපියක් වා...ඔබේ ආදරේ...
දෙවන පෑතිස් රජ දවසේ...
ශිලා ලිපියක් වාගේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20506254787652349962015-05-06T11:25:54.769+05:302015-05-06T11:25:54.769+05:30හරිම සුන්දරයි........ හරිම සුන්දරයි........ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13816336081547191902015-05-06T07:43:48.109+05:302015-05-06T07:43:48.109+05:30කඳුළු හීතල වැඩිද මංදා
උණුහුමත් උණුහුමම හොයනා
ශෛලමය...කඳුළු හීතල වැඩිද මංදා
උණුහුමත් උණුහුමම හොයනා
ශෛලමය නිශාවකට...
විඳින්නම බැරි ප්‍රේමයේ
නොසළකා හැරීමය
හීන හිත පතුලටම ආ කල...කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com