tag:blogger.com,1999:blog-6040645445824195178.post6667026350434396211..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: මැයි පළමුවෙනිදා වෙනස් වෙනස් වැඩ..Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6040645445824195178.post-85781171817653914092014-05-07T01:48:23.629+05:302014-05-07T01:48:23.629+05:30අර උඩම පින්තුරේ ඉන්නේ තරු නැන්දා වෙන්න ඕනා... :) ම...අර උඩම පින්තුරේ ඉන්නේ තරු නැන්දා වෙන්න ඕනා... :) මේක කියෙව්වත් ඇති හිතට සතුටක් දැනෙන්න.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-6328358774034146212014-05-05T09:47:05.160+05:302014-05-05T09:47:05.160+05:30තරංගනී නැන්දත් එක එක ක්‍රියාකාරකම් ගොඩක් කරනවා නෙහ...තරංගනී නැන්දත් එක එක ක්‍රියාකාරකම් ගොඩක් කරනවා නෙහ්.. සතුටුයි ඒ ගැන හිතෙනකොටත්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-49536979824179018872014-05-04T19:38:26.823+05:302014-05-04T19:38:26.823+05:30තරු හැම තිස්සෙම මොකක් හරි කලාත්මක වැඩක. එහෙමත් නැත...තරු හැම තිස්සෙම මොකක් හරි කලාත්මක වැඩක. එහෙමත් නැත්නම් සමාජ සේවාවක. කාලය තෝරාබේරාගෙන මේ හැම එකක්ම කරන්න තරම් සුක්ෂම වන හැටි අගෙයි.

මැයි දි න සවස මීගමුවේ පැවති සංගිත වැඩසටහන බලන්න එන්න මගෙත් හිතේ තිබුණා ඒත් කාලය හරස් වුණා. කොහොම වුනත් බොරු අරගල කරනවට වැඩිය මිනිසුන්ගේ බුද්ධියට අමතන එක කොයිතරම් හොදදDayananda Rathnayakehttps://www.blogger.com/profile/08956126859679431699noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-85751052142266542014-05-04T16:00:55.773+05:302014-05-04T16:00:55.773+05:30සටහන කියවලා ගොඩාක් කල්. වෙනදා වගේම ඔබේ සටහන් ළඟ දැ...සටහන කියවලා ගොඩාක් කල්. වෙනදා වගේම ඔබේ සටහන් ළඟ දැනෙන ආදරය ප්‍රේමය එක්ක සමීප හැඟීම ගැන කියන්න ඕන නෑ නේ. ඒත් මේ ටික ආයෙත් හයිලයිට් කරන්නම්.

සමාජ ක්‍රමය පවතිනව තව තවත් අපිව පීඩාවට පත් කරමින්.. තව තවත් ශක්තිමත් වෙමින්... ඉතින් මේ හුදකලා අරගල එක් තැන් විය යුතුයි නේද යහපත් වෙනසකට... හිස රදේට කොට්ට මාරු කරනු වෙනුවට හිස රදේ නිට්ටාවට සුව කර ගන්න පුළුවන් විදියක් අපි හැමෝම එකතු වෙලා හොයන්න ඕන.. ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව...

ඒත් හැමදාමත් වගේ මම තවමත් විශ්වාසය තබන්නේ ප්‍රේමය.. මෛත්‍රිය මත මිස හිංසාව, ප්රචණ්ඩත්වය මත නම් නෙවෙයි... ඒ වගේම මට හිතෙන දෙයක් තමයි වඩ වඩාත් මිනිසුන් අතරට ගිහින් ඔවුන් සමග හිඳිමින් සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරන්න පෙළ නොගැහෙන තාක් කල් කිසිම වෙනසක් සිද්ධ වෙන්නෙත් නෑ.. බරපතළ විදියට නිද්‍රාශීලී මේ සමාජය අවදි වෙන්නෙත් නෑ...
අපි එකිනෙකා හරි වෙනස් වෙන එක ලොකු දෙයක් මේ නිද්‍රාශීලි සමාජයට තරූ.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52301351348367075772014-05-04T13:23:12.334+05:302014-05-04T13:23:12.334+05:30මෙන්න කරනවානං වැඩ. එළකිරිමෙන්න කරනවානං වැඩ. එළකිරිAnonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-62580408668388743542014-05-04T09:39:45.203+05:302014-05-04T09:39:45.203+05:30නියම වැඩක්නේ,ජය වේවානියම වැඩක්නේ,ජය වේවාAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20833015687753867622014-05-04T05:39:44.908+05:302014-05-04T05:39:44.908+05:30සුන්දර දවසක්ම තමයි!!!
අර උඩ පින්තූරේ ඉන්නේ තරුද? ...සුන්දර දවසක්ම තමයි!!!

අර උඩ පින්තූරේ ඉන්නේ තරුද? (පොඩ්ඩෙන් නැන්දා කියැවෙනවා හී හී...)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66495704195052321492014-05-03T11:46:59.149+05:302014-05-03T11:46:59.149+05:30ඔබ හිනාවෙන්නෙ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
අඬන්න ව...ඔබ හිනාවෙන්නෙ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
අඬන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
මට කියාදෙන්න ඒ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද??
කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25003414837000993732014-05-03T11:19:05.743+05:302014-05-03T11:19:05.743+05:30//ඒත් හැමදාමත් වගේ මම තවමත් විශ්වාසය තබන්නේ ප්‍රේම...//ඒත් හැමදාමත් වගේ මම තවමත් විශ්වාසය තබන්නේ ප්‍රේමය.. මෛත්‍රිය මත මිස හිංසාව, ප්රචණ්ඩත්වය මත නම් නෙවෙයි.//

තරු නැන්දා මෙහෙම කියනකොට මතක් වෙන්නේ මට බයිබලේ 1 කොරින්ති 13 පරිච්චේදය.ඇත්තටම ප්‍රේමයට,දයාවට,මෛත්‍රියට කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද..?එත් අපි අඩුවෙන්ම විශ්වාසය තියන්නේ ඒ දේවල් ගැන.එකත් හරි පුදුමයි නේද එක අතකට.? Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46666820452657873682014-05-03T05:45:59.160+05:302014-05-03T05:45:59.160+05:30නියම වැඩක්නේ... ජය වේවා!!නියම වැඩක්නේ... ජය වේවා!!කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60307751745625550862014-05-02T21:25:52.671+05:302014-05-02T21:25:52.671+05:30ඔබට මාගේ ආචාරයඔබට මාගේ ආචාරයඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7385967755084701612014-05-02T18:51:59.639+05:302014-05-02T18:51:59.639+05:30තරංගි නැන්දා සුන්දර දවසක්නෙ ගතකරලා තියෙන්නෙ.. පොඩි...තරංගි නැන්දා සුන්දර දවසක්නෙ ගතකරලා තියෙන්නෙ.. පොඩි අය එක්ක ගතකරන කාලය කොහොමත් සුන්දරයිනෙ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44348204677853843032014-05-02T17:42:32.578+05:302014-05-02T17:42:32.578+05:30නියම වැඩක් තරු...අපිට මේවා මිස් වෙනවා.
අජිත් මම කැ...නියම වැඩක් තරු...අපිට මේවා මිස් වෙනවා.
අජිත් මම කැමතිම කළාකරුවෙක්...ඒ බොහෝමයක් ගීත මම මුල් කාලයේ පටන් එක් එක් අයට අහන්න සැලැස්වුවා. මම අම්බානක බැණුමුත් ඇහුවා. ස්කිට්සෝ ටොප්නේ. ඉතිරි ඒවාත් අහන්න ඕන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-16949121406383156182014-05-02T14:08:50.236+05:302014-05-02T14:08:50.236+05:30අගේ ඇති වැඩක් තරුඅගේ ඇති වැඩක් තරුsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39138733266231945552014-05-02T14:02:38.198+05:302014-05-02T14:02:38.198+05:30/වඩ වඩාත් මිනිසුන් අතරට ගිහින් ඔවුන් සමග හිඳිමින් .../වඩ වඩාත් මිනිසුන් අතරට ගිහින් ඔවුන් සමග හිඳිමින් සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරන්න පෙළ නොගැහෙන තාක් කල් කිසිම වෙනසක් සිද්ධ වෙන්නෙත් නෑ.. බරපතළ විදියට නිද්‍රාශීලී මේ සමාජය අවදි වෙන්නෙත් නෑ.../
අපේ අය අැස් අරින්න කම්මැලියි, නැත්තනම් කැමතිම නෑ.. දකින හීන තුලම ජීවත් වෙන්න තමයි කල්පනාව..
මැයි දිනය පාරවල් ගානේ, රැස්වීම්වල, පෙළපාලිවල, අපතේ යවන් නැතුව වැදගත් වැඩක් වෙනුවෙන් කැපකරන්න යොදපු එකම කොච්චර අගෙයිද...

තරංගි නැන්දට,
ජය වේවා!!Anonymousnoreply@blogger.com