tag:blogger.com,1999:blog-6040645445824195178.post6805420980194518638..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: කියවීමේ මල් සමය Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6040645445824195178.post-63282434457595022042021-06-11T12:16:22.130+05:302021-06-11T12:16:22.130+05:30හොඳ මතකයක්, ලස්සන ලිපියක්. සුබ පැතුම්!!හොඳ මතකයක්, ලස්සන ලිපියක්. සුබ පැතුම්!!Multi Care Printers - Devon Galhenahttps://www.blogger.com/profile/14406405123912327761noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15795126504644250112012-09-20T09:56:27.312+05:302012-09-20T09:56:27.312+05:30ඒක හොඳයි :)ඒක හොඳයි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2641472788217532722012-09-20T09:51:15.676+05:302012-09-20T09:51:15.676+05:30මටත් පොතක් නැත්නම් ජීවිතේ හිස් වගේ. වෙලාවකට හිතෙනව...මටත් පොතක් නැත්නම් ජීවිතේ හිස් වගේ. වෙලාවකට හිතෙනවා මේකත් පිස්සුවක්ද කියලත්? ජීවිතේ ගොඩක් අමාරු තැන්වලදි පොත් මට දරා ගැනීම, ඉවසීම කියල දීල තියෙනවා. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83984535344677122532012-09-20T09:49:15.525+05:302012-09-20T09:49:15.525+05:30මමත් හිතනවා මල්ලී ඒක හොඳයි කියල. මොකද මම ලියන ගොඩක...මමත් හිතනවා මල්ලී ඒක හොඳයි කියල. මොකද මම ලියන ගොඩක් දේවලදි මට ළ.ක්‍රි .වී. ගැන කියන්නම වෙනවා. ඉදිරියෙදි ඒ ගැන ලිපියක් පළ කරන්නම්. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35348852465597338272012-09-20T09:46:50.861+05:302012-09-20T09:46:50.861+05:30ඇත්ත අයියෙ. ඒ අයගෙ නිර්මාණවල මනුස්සකම තියෙනවා. සෞන...ඇත්ත අයියෙ. ඒ අයගෙ නිර්මාණවල මනුස්සකම තියෙනවා. සෞන්දර්යය තියෙනවා. ආදරය තියෙනවා. නිර්මාණකරුවකුට මේ වගේ කලාකරුවන්ගෙ නිර්මාණ කියවීම හරිම වටිනවා. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40896339308571351552012-09-20T09:44:06.915+05:302012-09-20T09:44:06.915+05:30අපි කොයි තරම් උත්සාහ කළත් දැන් ළමයි කියවන්න හරිම ක...අපි කොයි තරම් උත්සාහ කළත් දැන් ළමයි කියවන්න හරිම කම්මැලියි සිතූ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-77733708935305857282012-09-20T09:43:07.204+05:302012-09-20T09:43:07.204+05:30අපි විනෝදයට, විවේකයට කරන වැඩ අතරින් හොඳම දේ පොත් ක...අපි විනෝදයට, විවේකයට කරන වැඩ අතරින් හොඳම දේ පොත් කියවීම තමයි කියල මමත් හිතනවා. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75578471873949895032012-09-20T09:42:15.342+05:302012-09-20T09:42:15.342+05:30කියවීමේ පිපාසය තියෙන එකම ඇති ළිහිණි. මම දන්නවා ඔයා...කියවීමේ පිපාසය තියෙන එකම ඇති ළිහිණි. මම දන්නවා ඔයාගෙ ජීවිතේට පොත් ලොකු හයියක් වෙයි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-74421327960777767742012-09-20T09:41:25.513+05:302012-09-20T09:41:25.513+05:30ඇත්ත, ඇත්ත. හැබැයි නිකම්ම කියෙව්වට ඒහෙම වෙන්නෙ නැහ...ඇත්ත, ඇත්ත. හැබැයි නිකම්ම කියෙව්වට ඒහෙම වෙන්නෙ නැහැ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31395197380610074542012-09-20T09:40:53.903+05:302012-09-20T09:40:53.903+05:30මේ වගේ ලස්සන අත්දැකීම් ගොඩක් තියෙනවා මල්ලි. අනුශාස...මේ වගේ ලස්සන අත්දැකීම් ගොඩක් තියෙනවා මල්ලි. අනුශාසක පුහුණුවලදි ළමයින්ගේ ස්වභාවය ගැන කතා කරන්න අපි පොලියානා පොතේ කොටසක් අර ගත්තා. ඒ නාට්‍යය ජවනිකාවෙදි පොලී පුංචි අම්මගෙ චරිතය කළා මම. ඒ දවස්වල සුනාමි කෑම්ප්වල ළමා වැඩසටහන් කරද්දි ළමයිව සතුටු කරන්න '' ඉසේ ඉසේ පූස් නෝනෙ'' සින්දුව රඟ දැක්වුවා. ඒකෙදි කෝටුවක් අරගෙන පූස්නෝනට තරවටු දාන ළමයට රඟ පෑවා මම. ජීවිතේ අමතක නොවන අත්දැකීම්. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-68427107330512276352012-09-20T08:44:54.667+05:302012-09-20T08:44:54.667+05:30ගියපාර පොස්ට් එකටත් කමෙන්ට් එකක් දාන්න බැරි වුනත් ...ගියපාර පොස්ට් එකටත් කමෙන්ට් එකක් දාන්න බැරි වුනත් කියවල රස වින්දා . තමන් කියවනවා වගේම තව අය කියවන්න පොළඹවන එකත් කොච්චර දෙයක්ද . මාත් ඉතින් පොත් වලට සදා ණයගැතියි . දුකේදී සැපේදී මා සමග සිටි මගේ ප්‍රාණ සම මිතුරන් වගේ . <br />Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-54671154312180579092012-09-19T21:50:33.957+05:302012-09-19T21:50:33.957+05:30ළ.ක්‍රි.වී. ගැනත් විස්තර ටිකක් දවසක කියමුද අක්කේ ?...ළ.ක්‍රි.වී. ගැනත් විස්තර ටිකක් දවසක කියමුද අක්කේ ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91738409852125812092012-09-19T19:29:02.847+05:302012-09-19T19:29:02.847+05:30රත්න ශ්‍රීගේ, එහෙමත් නැත්නම් සේකරගේ පොත් කියවලා කල...රත්න ශ්‍රීගේ, එහෙමත් නැත්නම් සේකරගේ පොත් කියවලා කලාවට හිතැතියක් වීම පුදුමයක් නෙවෙයි. ඒ කවි ගීවලට ආදරය කරන අය ඉබේම නිර්මානකරුවෝ බවට පත්වෙනවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-53184700462081525962012-09-19T09:21:38.309+05:302012-09-19T09:21:38.309+05:30පොත් කතා මටත් ගොඩක් තියෙනවා. ඒ ගැනත් ලියන්න ඕනේ.
අ...පොත් කතා මටත් ගොඩක් තියෙනවා. ඒ ගැනත් ලියන්න ඕනේ.<br />අර රඟපාන වැඩේ නම් ඇත්තටම ගොඩක් හොඳයි. පොඩි ළමයින්ට පොත් ගොඩක් සමීප කරන්න පුළුවන් ඒ විදියට. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21327373352590391492012-09-19T09:10:22.706+05:302012-09-19T09:10:22.706+05:30kiyavima minisa sampurana karayi mamath wadipurama...kiyavima minisa sampurana karayi mamath wadipurama asa poth kiyawannaඋමාhttps://www.blogger.com/profile/10851375345696785181noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60824009198550781312012-09-18T19:07:57.314+05:302012-09-18T19:07:57.314+05:30// මැක්සිම් ගෝර්කි කියනව වගේම මටත් කියන්න පුළුවනි ...// මැක්සිම් ගෝර්කි කියනව වගේම මටත් කියන්න පුළුවනි මෙහෙම '' මම පොත්වලට ණය ගැතියි. ''//<br /><br />මේක ඇත්තක් කියලා මටත් හිතෙනවා. මොකද ඒ කතාව මටත් අදාලයි. තරු ට කියවීමේ ඉතිහාස කතාවක් තියෙනවා. මම නම් ඔයා තරමට කියවලා නැති උනත්, කියවීමේ පිපාසය මට ඕනෑවටත් වැඩියි කියලා හිතෙනවා. ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78589051575280769342012-09-18T18:48:56.992+05:302012-09-18T18:48:56.992+05:30කියවීම මිනිසා සම්පූර්ණ කරයි ඈ...කියවීම මිනිසා සම්පූර්ණ කරයි ඈ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10943879530168774502012-09-18T16:35:08.024+05:302012-09-18T16:35:08.024+05:30පොත් කියවලා මදිවට එව්වා රඟපාන්නත් ගිහිල්ලා... අපූර...පොත් කියවලා මදිවට එව්වා රඟපාන්නත් ගිහිල්ලා... අපූරු අත්දැකීමක්නෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com