tag:blogger.com,1999:blog-6040645445824195178.post7048408922544844581..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: දැන් ඉතින්Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6040645445824195178.post-30028956006072757662015-03-31T22:17:35.998+05:302015-03-31T22:17:35.998+05:30මන් මේ පෝස්ට් එකක් ලියන ගමන් තමයි අනික් බ්ලොග් ටික...මන් මේ පෝස්ට් එකක් ලියන ගමන් තමයි අනික් බ්ලොග් ටික(ඒකෙනුත් බැලුවේ කවි බ්ලොග් විතරයි.. ) බැලුවේ මනෝජ් සහ තරු ... මනෝජ්ට මතක ඇති මන් දෙයක් කියනවද නොකියනවද කියලා හිත හිත හිටියා ඉස්සර ඉඳන්... ( drakiyagen අහන්න...එයාට කිව්වා විස්තරේ ... ) ඒ පෝස්ට් එකෙන් හම්බෙමු....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19803244373900892632015-03-30T10:57:30.087+05:302015-03-30T10:57:30.087+05:30ඒකනේ සහන්ව දැක්ක කල්.. දැන් ලියන්නෙත් නැහැ නේද? සත...ඒකනේ සහන්ව දැක්ක කල්.. දැන් ලියන්නෙත් නැහැ නේද? සතුටුයි මේ පැත්තෙ ආවට..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46853193916488519092015-03-30T10:14:46.270+05:302015-03-30T10:14:46.270+05:30දැන් ඉතින් ඔක්කෝම හරි කියා සිතුවාට
මුකුත් හරි ගිහ...දැන් ඉතින් ඔක්කෝම හරි කියා සිතුවාට
මුකුත් හරි ගිහින් නැහැ ආයෙමත් හැරිලා බැලුවාම
ඒ වුණත් ආයෙමත් හැරෙන්න බැහැ ආපස්සට
දැන් ඉතින් හරි කියා ඉදිරියටම යනු මිසක.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78259536390022221852015-03-30T10:11:18.643+05:302015-03-30T10:11:18.643+05:30සහන් දකින්න ලැබීමත් සතුටක්!සහන් දකින්න ලැබීමත් සතුටක්!Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22992976066676767222015-03-28T22:21:55.217+05:302015-03-28T22:21:55.217+05:30කවි පෙළ ලස්සනයි තරු...කවි පෙළ ලස්සනයි තරු...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75222870357400289792015-03-28T16:08:15.469+05:302015-03-28T16:08:15.469+05:30තරූ අක්ක ගැන අහල තිබුනට කියවන්න ලැබිල නැද්ද කොහෙද....තරූ අක්ක ගැන අහල තිබුනට කියවන්න ලැබිල නැද්ද කොහෙද...
නියමයි..ජයෙන් ජයම වේවා!!
ඔන්න මං රෝලට දාගත්තා...Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40545466001255329932015-03-28T10:15:40.162+05:302015-03-28T10:15:40.162+05:30පිස්සු පීකුදු කීවලු
පට්ටයි අක්කෝ
ජයෙන් ජයම වේවාපිස්සු පීකුදු කීවලු
පට්ටයි අක්කෝ
ජයෙන් ජයම වේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67170316673707128342015-03-28T09:03:19.381+05:302015-03-28T09:03:19.381+05:30දැන් ඉතින් ඔක්කෝම හරි
ඔබ හිතනවත් ඇති.......
මේකට ...දැන් ඉතින් ඔක්කෝම හරි
ඔබ හිතනවත් ඇති.......

මේකට නම් ඇඩෙනවා...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32452523771645995982015-03-28T02:29:32.465+05:302015-03-28T02:29:32.465+05:30අපි එහෙම හිතන හුඟක් දේවල් එහෙම නෙමෙයි කියලා දැනෙන්...අපි එහෙම හිතන හුඟක් දේවල් එහෙම නෙමෙයි කියලා දැනෙන්නේ ටිකක් දවස් ගියාමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41450231092265408962015-03-27T23:41:57.913+05:302015-03-27T23:41:57.913+05:30ලස්සනයිලස්සනයිවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com