tag:blogger.com,1999:blog-6040645445824195178.post722220237864423592..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ජේසුනි මට නත්තල් අරගෙන එන්නTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6040645445824195178.post-72683201087716056522012-12-14T12:51:07.016+05:302012-12-14T12:51:07.016+05:30හැමතැනම පේන්න තියෙන ඇත්ත ලස්සනට ලියවිලා... හැමතැනම පේන්න තියෙන ඇත්ත ලස්සනට ලියවිලා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-89071604196926138972012-12-13T15:49:01.543+05:302012-12-13T15:49:01.543+05:30හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34165862214967742452012-12-13T15:47:46.256+05:302012-12-13T15:47:46.256+05:30අපිට කරන්න පුළුවන් පුංචි දේ හරි කරමු නේද? ඔබ හැමදා...අපිට කරන්න පුළුවන් පුංචි දේ හරි කරමු නේද? ඔබ හැමදාමත් ලියනව වගේ... අපේ ජීවිතය අර්ථවත් කර ගන්නත්. අනිත් අයගෙ ජීවිත ප්රීතතිමත් කරන්නත්. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19384714774387309642012-12-13T15:45:41.261+05:302012-12-13T15:45:41.261+05:30ස්තුතියි ඔබට... ස්තුතියි ඔබට... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10164754799678897432012-12-13T15:44:33.024+05:302012-12-13T15:44:33.024+05:30එදා වැඩසටහනේදි කවුරු හරි ගීතය ගයන්න නම් ඇති. කැසට්...එදා වැඩසටහනේදි කවුරු හරි ගීතය ගයන්න නම් ඇති. කැසට් පටයකට ඇතුළත් උණාද දන්නෙ නැහැ. මරදාන සමාජ හා සාමයික කේන්ර්ත යේ පොත් අලෙවි කරන තැන මේ පොත තිබුණ මම දැක්ක දවසක්. 2004 දි විතර.. එදා ගන්න බැරි උණා. දැන් ඒකත් නැහැ වගේ... ටිකක් හොයල බලන්න ඕන අයියේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84773579110761957472012-12-13T12:27:36.328+05:302012-12-13T12:27:36.328+05:30හ්ම්ම්ම්...
ඇත්ත ඇත්ත...හ්ම්ම්ම්...
ඇත්ත ඇත්ත...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-76999533396992171902012-12-12T22:47:22.437+05:302012-12-12T22:47:22.437+05:30අගෙයි තරු රසී. සංවේදී ලියවීමක්.ඇත්තටම නත්තල අර්ථවත...අගෙයි තරු රසී. සංවේදී ලියවීමක්.ඇත්තටම නත්තල අර්ථවත් වෙන දිනයක් පැමිණෙයිද ?Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87709805231124805982012-12-12T21:47:40.119+05:302012-12-12T21:47:40.119+05:30දැසට කඳුළු ඉනුවා දරුවෝ මේ කව සහ පොස්ටුව කියවද්දී. ...දැසට කඳුළු ඉනුවා දරුවෝ මේ කව සහ පොස්ටුව කියවද්දී. ඔබ හැකියාවෙන් පිරිපුන් තැනැත්තියක්.සුබ නත්තලක්ම වේවා ඔබටත් පවුලේ සැමටත්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72530277004108692972012-12-12T19:28:26.182+05:302012-12-12T19:28:26.182+05:30ඇත්තටම ලස්සන නත්තල් ගීයක්. මම කල්පනා කළේ කවුද මේ ග...ඇත්තටම ලස්සන නත්තල් ගීයක්. මම කල්පනා කළේ කවුද මේ ගිය ගායනා කලේ කියල ගායනා කළ හිල්පියා හෝ ශිල්පිනිය දැනගත්තොත් ගිතයේ පිටපතක් ලබාගන්න පුළුවන්.විශේෂයෙන්ම මේ ගිත එකතුව සඳහන් පොත ඔබ ලඟ නැති වුනත් එහි තොරතුරු දන්නවානම් ප්රකාශනය කළ ආයතනය තැන ඒ ඔස්සේ ගිහින් පොතයි ගිතයයි දෙකම හොයන්නත් පුලුවන්.

එහෙමත් නැත්නම් පොත ගැන තොරතුරු සහ පොත කියවන්න පුළුවන් ජාතික පුස්තකාල සේවා මණ්ඩලයෙන්. ඒ මගින් හොයන්නත් පුළුවන්.

මට කණගාටු මේ වැනි නිර්මාණයක් කරලත් රචිකාව ලෙස ඔබට මේ ගීය අහන්න නොලැබුණ එක ගැනයි.

ෂෙල්ටන් ප්‍රේමරත්නයන් පදිංචිවෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල වගේ මතකයි ඒ ගැන හොයල තොරතුරක් දෙන්නම්.
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13040808293401603012012-12-12T15:50:40.891+05:302012-12-12T15:50:40.891+05:30ඒක නම් ඇත්තයි මල්ලී... අද නැත්තෙත් ඒ නත්තලමනේ.... ...ඒක නම් ඇත්තයි මල්ලී... අද නැත්තෙත් ඒ නත්තලමනේ.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-69074007148636301082012-12-12T15:49:59.173+05:302012-12-12T15:49:59.173+05:30ස්තුතියි මල්ලි... මේ කවි ටික ලියල සෑහෙන කාලයක් ගත ...ස්තුතියි මල්ලි... මේ කවි ටික ලියල සෑහෙන කාලයක් ගත වෙලා තිබුණ උණත් තාමත් සුන්දර මතකයක්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-74313696435810704002012-12-12T15:09:40.870+05:302012-12-12T15:09:40.870+05:30ආදරය විශ්වාසය සතුට සහ සමගිය එකට රැදුන තැන සැමදා නත...ආදරය විශ්වාසය සතුට සහ සමගිය එකට රැදුන තැන සැමදා නත්තල් නේද තරු අක්කේ..Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-4134275651057325582012-12-12T10:47:11.728+05:302012-12-12T10:47:11.728+05:30නත්තල් කවි පද ටික ලස්සනයි.නත්තල් කවි පද ටික ලස්සනයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com