tag:blogger.com,1999:blog-6040645445824195178.post7312602771700098488..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: කදිරගෙ තාච්චියTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6040645445824195178.post-6598345951338526042019-05-16T22:58:53.060+05:302019-05-16T22:58:53.060+05:30අපිවත් තාච්චියෙ පිච්චන ඒ කරගද දැනෙන ලියමනක්!
ඉතින්...අපිවත් තාච්චියෙ පිච්චන ඒ කරගද දැනෙන ලියමනක්!<br />ඉතින් අපි තවතවත් පිච්චෙන්න ඕනද?Pawan Anjana https://www.blogger.com/profile/05271379085799560657noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-6447447489917836352019-05-16T21:36:51.103+05:302019-05-16T21:36:51.103+05:30ඉස්සර මහසෝනලා, රීරි යකාලා හිටියේ සොහොන් පිට්ටනිවල,...ඉස්සර මහසෝනලා, රීරි යකාලා හිටියේ සොහොන් පිට්ටනිවල, වෙල් දෙණිවල, පාලු මන්ඩිවල. දැන් සොහොන් පිට්ටනි, වෙල් දෙණි, පාලු මන්ඩි නැතිම තරම්. යක්කු අලුත් වාසභවනවල් හොයාගෙන, මිනිස් හිත් ඇතුලේ! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-63591109657022258662019-05-16T16:10:39.590+05:302019-05-16T16:10:39.590+05:30ආයෙමත් නම් ලේ හලන්න ඕනේ නැහැ.පොඩි ගිනිකූර තරු අක්ක...ආයෙමත් නම් ලේ හලන්න ඕනේ නැහැ.පොඩි ගිනිකූර තරු අක්කාගේ අත පුච්චලා දැම්මා එදා, ඒ පොඩි ගිනිකුරු ගොඩක් අද රටම ගිනි තියන්න අරගෙන දැන් ආයෙමත්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41570296540481548742019-05-16T15:47:02.406+05:302019-05-16T15:47:02.406+05:30++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44956336207252159542019-05-16T12:47:47.566+05:302019-05-16T12:47:47.566+05:30 හම්මෝ මේ මොන ගින්දර තාච්චියකටද පපුවත් එක්ක පිච්චු... හම්මෝ මේ මොන ගින්දර තාච්චියකටද පපුවත් එක්ක පිච්චුනේ! අනේ ඒ දේවල් නොදැක්ක එක ගැන මම කොච්චර සතුටු වෙනවද. ලියමනේ තරම කියන්නේ මාව ඌයි වෙලා! ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-73942610299526605032019-05-16T12:45:27.176+05:302019-05-16T12:45:27.176+05:30Fiction with Some real Incidents. Fiction with Some real Incidents. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86029819682353780322019-05-16T12:31:20.461+05:302019-05-16T12:31:20.461+05:30Is this for real? or fiction? Is this for real? or fiction? Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.com