tag:blogger.com,1999:blog-6040645445824195178.post736268903510434362..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ඔෂීන්.... ආදරණීය ඔෂීන්....Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6040645445824195178.post-33621961470448526852012-06-25T16:04:21.560+05:302012-06-25T16:04:21.560+05:30අපේ මෙගා නාට්යා හැම චැනල් එකකම තියෙනවා.. ඒත් මේ වග...අපේ මෙගා නාට්යා හැම චැනල් එකකම තියෙනවා.. ඒත් මේ වගේ ලස්සන වටින කතාවක් හදන්න කාටවත්ම අදහසක් පහළ නොවෙන හැටි....

මුලදි ''ඔෂින්'' ගැන තිබුණ උනන්දුව තාමත් එහෙමයි... වැඩ ඇරිල අමතර කිසිම ගමනක් නොයා ගෙදර දුවන්නෙ ඔෂීන් ගැන හිත හිතා...

''ඔෂීන්'' පරිවර්තනයත් ගොඩක් ලස්සනයි කියල අහල තියෙනවා.. නමුත් කියවල නැහැ..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66546099494157575372012-06-25T14:54:51.398+05:302012-06-25T14:54:51.398+05:30මාත් ඉස්සර හරිම ආසවෙන් බැලුවා
මේ පාර පොත් ප්‍රදර්ශ...මාත් ඉස්සර හරිම ආසවෙන් බැලුවා
මේ පාර පොත් ප්‍රදර්ශනෙන් පොත් ටිකවත් ගන්න ඕනේ
ඕකේ ඩීවීඩී එකක් නම් විකුනන්න තියෙනවා දැකලා නැහැමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-74611501310822909952012-06-18T10:45:05.191+05:302012-06-18T10:45:05.191+05:30ජාතික රූපවාහිනියේ විකාශය වෙන විදියටම ඔෂීන් අන්තර්ජ...ජාතික රූපවාහිනියේ විකාශය වෙන විදියටම ඔෂීන් අන්තර්ජාලයට ඇතුළත් කරල තියෙනවා මල්ලී... හොයා ගන්න බලන්න...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39255680523055403472012-06-16T22:41:54.297+05:302012-06-16T22:41:54.297+05:30මගෙත් වෙලාව කියන්නේ ඔෂින් යන්නේ හවස 6.30-7.30 නේ ග...මගෙත් වෙලාව කියන්නේ ඔෂින් යන්නේ හවස 6.30-7.30 නේ ගෙදර එද්දිත් රෑ 8 විතර වෙන නිසා ඔෂින් මේ පාරත් බලන්න විදිහක් නැහැ. කවුරු හරි පිංවතෙක් අන්තර්ජාලෙට දාලා තිබුණොත් නම් ඉදින් අපිටත් බලන්න පුලුවන් වෙයි :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-69860979564994845622012-06-05T15:21:27.748+05:302012-06-05T15:21:27.748+05:30ලොකු සතුටක් දැණුනා ඔයා මගේ බ්ලොග් එක පැත්තෙ ආව එකට...ලොකු සතුටක් දැණුනා ඔයා මගේ බ්ලොග් එක පැත්තෙ ආව එකට.. ස්තූතියි ගොඩක්.
මගේ බ්ලොග් එක තාම ළදරුවෙක්. මමත් දන්නෙ නැහැ... කෙහොමද අනිත් අයට බලන්න පහසු වෙන විදියට බ්ලොග් එක අළුත් කරන්නෙ කියල... කියල දෙන්න පුළුවන් නම් පින්...

'' ඔෂින් '' කියන නමට තේරුම් ගොඩක් තියෙනවලු... විශ්වාසය, භක්තිය, ආත්ම ශක්තිය, පිරිසිදු හදවත... වගේ . දෙවියන්ටත් ඔෂින් කියනවලු....Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86672203043491007692012-06-04T14:15:32.930+05:302012-06-04T14:15:32.930+05:30මමත් ඉස්සර ආසවෙන් ඔෂි බැලුවා.. මේක කියවද්දි ටයි මා...මමත් ඉස්සර ආසවෙන් ඔෂි බැලුවා.. මේක කියවද්දි ටයි මාමව මතක් උනා...

ඔයාගේ බ්ලොග් එක ෆලොව් කරන්න බැmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.com