tag:blogger.com,1999:blog-6040645445824195178.post7390230413442035018..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ඉතිං අපි තටු ගසමු!! අහස තවමත් දුරයි.......Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6040645445824195178.post-15995181755171730812014-03-16T14:02:36.966+05:302014-03-16T14:02:36.966+05:30පරක්කු වුණත් සුබ පැතුම්... සතුට කියන එක නිරන්තරයෙන...පරක්කු වුණත් සුබ පැතුම්... සතුට කියන එක නිරන්තරයෙන් තමන් ඇතුළෙ තියෙන්න ඕන දෙයක් කියල මං විස්වාස කරනව!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32821755135536116952014-03-14T12:31:25.300+05:302014-03-14T12:31:25.300+05:30උපන්දින සුබපැතුම් එක් කළ හැමදෙනාටම හදවතින්ම තුති.....උපන්දින සුබපැතුම් එක් කළ හැමදෙනාටම හදවතින්ම තුති...

සමහර සුබපැතුම් දකිද්දි හිතෙනවා ජීවිතය කොයි තරම් වගකීම්සහගත දෙයක්ද කියල..මෙතෙක් ආ ගමන ගැන සතුටකුත් දැනෙනවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83865633951567801442014-03-14T01:38:22.097+05:302014-03-14T01:38:22.097+05:30තරූ අක්කට මම මුහුණු පොතේ සුභ පැතුව හන්දා මේකේ පරක්...තරූ අක්කට මම මුහුණු පොතේ සුභ පැතුව හන්දා මේකේ පරක්කු උනා කියලා අවුලක් නෑනේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-36922077587507935252014-03-13T20:44:53.744+05:302014-03-13T20:44:53.744+05:30සුභම සුභ උපන් දිනයක් වේවා තරෑ!!සුභම සුභ උපන් දිනයක් වේවා තරෑ!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-27640513632908262512014-03-13T07:40:52.783+05:302014-03-13T07:40:52.783+05:30පමා වී ආ මගේ සුබ පැතුම පිළිගන්න තරූ පමා වී ආ මගේ සුබ පැතුම පිළිගන්න තරූ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46795028027194535002014-03-12T23:43:01.212+05:302014-03-12T23:43:01.212+05:30තරූට.....සුබ උපන් දිනයක් වේවා!! තරූට.....සුබ උපන් දිනයක් වේවා!! aruge-adaviyahttps://www.blogger.com/profile/04484287423266414284noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-6115294720323384002014-03-12T21:33:36.584+05:302014-03-12T21:33:36.584+05:30මේ තියෙන්නෙ අයියගෙ සුබ පැතුම... ස්තුතියි ලස්සන පැත...මේ තියෙන්නෙ අයියගෙ සුබ පැතුම... ස්තුතියි ලස්සන පැතුමක්....

‘‘කවියට ගීයට ලේඛණ කලාවට පෙම්බඳින තරුගේ ලොව පුර හඳ පායන තවත් වසරක වෙනුවෙන් තරුරසීට සුබම සුබ උපන් දිනයක්ම වේවා....‘‘Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40095660548461585472014-03-12T21:30:50.410+05:302014-03-12T21:30:50.410+05:30ආදරණීය සුබ පැතුමක්. මම තරූට පේලි දෙකිකින් විතර ඔය ...ආදරණීය සුබ පැතුමක්. මම තරූට පේලි දෙකිකින් විතර ඔය අදහසම සුබ පැතුමට ලියා එවිවා....

දෙවන වතාවටත් සුබ උපන්දිනයක්ම වේවා....දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10629258006106499412014-03-12T17:14:16.875+05:302014-03-12T17:14:16.875+05:30මට ලැබුණු සුන්දරම උපන්දින තෑග්ග... මට ලැබුණු සුන්දරම උපන්දින තෑග්ග... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80404322320996890912014-03-12T17:13:47.347+05:302014-03-12T17:13:47.347+05:30ලස්සනයි....ස්තුතියි...
ඒත් තටු ගහල වෙහෙසයි මට... ...ලස්සනයි....ස්තුතියි...

ඒත් තටු ගහල වෙහෙසයි මට... ඒ නිසා බිම් බලාගෙන හෙමින් ඇවිදගෙන යන්නම්...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19239242179661788212014-03-12T17:12:45.931+05:302014-03-12T17:12:45.931+05:30ලයාන්විත වදන් කැල
මගේ හද තෙමා බසී
දිය ඇල්ලක් සේ
වේ...ලයාන්විත වදන් කැල
මගේ හද තෙමා බසී
දිය ඇල්ලක් සේ
වේගයෙන්
කඩා හැලෙනවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-37130563392491717632014-03-12T16:45:16.665+05:302014-03-12T16:45:16.665+05:30තරු තියෙන්නෙ අහසෙ නිසා.. තටු ගහන්න තරූ!!
වලාවකට වු...තරු තියෙන්නෙ අහසෙ නිසා.. තටු ගහන්න තරූ!!
වලාවකට වුණත් මුවා හිනාවෙන්න තරූ
සිනිඳු වලා දෝත පුරා තරු නෙළන්න තරූ
තරුවක් වගෙ බබළ බබළ හිනාවෙන්න තරූ!!
තටු ගහන්න තරූ!! හිනාවෙන්න තරූ!!කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83538823651286992262014-03-12T15:40:45.628+05:302014-03-12T15:40:45.628+05:30ස්තුතියි මල්ලි...ස්තුතියි මල්ලි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-63271238654685007222014-03-12T15:40:18.352+05:302014-03-12T15:40:18.352+05:30අහසෙ තරු අහසෙම තිබුණාවෙ මල්ලී... අපිට පොළවෙ ඉඳල බල...අහසෙ තරු අහසෙම තිබුණාවෙ මල්ලී... අපිට පොළවෙ ඉඳල බලල සතුටු වෙන්න හැකි නේ...

සුබපැතුමට තුති...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44795485041139227742014-03-12T15:39:22.889+05:302014-03-12T15:39:22.889+05:30කවුද අප්පා මේ මේ හැටිම උපදෙස් දෙන්නෙ මහා කරුණාවකින...කවුද අප්පා මේ මේ හැටිම උපදෙස් දෙන්නෙ මහා කරුණාවකින්.. කවුරු උණත් ඒ අදහස පිළිගන්නවා...

ඈත අහසෙ තරු එපා මට.. මං විතරක් උන්නම මදෑ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-92142417187352443602014-03-12T15:33:31.152+05:302014-03-12T15:33:31.152+05:30සුභ උපන්දිනයක් තරූ. මම නම් හිතන්නෙ ඈත තියෙන වටින ත...සුභ උපන්දිනයක් තරූ. මම නම් හිතන්නෙ ඈත තියෙන වටින තරු පොලවට ගේන්න අමාරුයි. ඒක නිසා ඒ තරුවට අහසෙම තියෙන්න දීලා සතුටින් ඉන්න උත්සාහ කරන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-6701151530017721112014-03-12T12:18:56.208+05:302014-03-12T12:18:56.208+05:30ඈත අහසේ තනියෙම දිලෙන පුංචි තරුවක් පොලොවට අරගෙන එන්...ඈත අහසේ තනියෙම දිලෙන පුංචි තරුවක් පොලොවට අරගෙන එන්ඩ තරු අක්කේ !
සුබ උපන්දිනයක් වේවා !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-29411611861634385652014-03-12T10:24:38.782+05:302014-03-12T10:24:38.782+05:30මගෙත් සුබ පැතුම් තරූ අක්කේ..:)
මගෙත් සුබ පැතුම් තරූ අක්කේ..:)
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-48098465173022674202014-03-12T10:16:43.197+05:302014-03-12T10:16:43.197+05:30මං වැඩියම ආදරේ කරන අයට රිදවන්නෙ නැතිව ඉන්න ලැබුණොත...මං වැඩියම ආදරේ කරන අයට රිදවන්නෙ නැතිව ඉන්න ලැබුණොත් මට ඒ ඇති... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61573955175363663482014-03-12T10:15:42.573+05:302014-03-12T10:15:42.573+05:30ස්තුතියි තිසර... මේ මගේ උපන්දිනයට ලැබුණු ලස්සනම තෑ...ස්තුතියි තිසර... මේ මගේ උපන්දිනයට ලැබුණු ලස්සනම තෑග්ග.. මගේ ළාමකකම්වල හැටියට මේ විදියට ජීවිතේ භාරගන්න තව කොයි තරම් කාලයක් යාවිද මන්ද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-74710185460095469402014-03-12T06:12:50.342+05:302014-03-12T06:12:50.342+05:30තරුට හිතන, පතන සෑමදේම එලෙසින්ම ඉටුවෙන සුබ උපන් දින...තරුට හිතන, පතන සෑමදේම එලෙසින්ම ඉටුවෙන සුබ උපන් දිනයක්!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-12582841449658383252014-03-12T03:47:02.799+05:302014-03-12T03:47:02.799+05:30සුභ උපන්දිනයක් තරූ.... සුභ උපන්දිනයක් තරූ.... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com