tag:blogger.com,1999:blog-6040645445824195178.post7504715572253056539..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: පොදු අපේක්ෂකයාTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6040645445824195178.post-57893495035810271582015-06-22T16:34:53.979+05:302015-06-22T16:34:53.979+05:30යකා එළවලම දාන්ට සැබෑ උවමනාවෙන් වැඩ කරන පාටක් පේන්ට...යකා එළවලම දාන්ට සැබෑ උවමනාවෙන් වැඩ කරන පාටක් පේන්ට නැහැ. මේ මොහොතෙ පක්ෂ ගැන නොහිතා පොදුවේ රට ගැනයි හිතන්න ඕන... ඒ නිසා කාලයක් කළ කැපකිරීම් වතුරෙ යයි ද කියන සාධාරණ බය දැනෙනවා රවී..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78957864731311758262015-06-22T16:33:14.011+05:302015-06-22T16:33:14.011+05:30ස්තුතියි...ස්තුතියි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65399019370944446152015-06-21T23:04:23.939+05:302015-06-21T23:04:23.939+05:30ඇත්ත කතාව..යකා එලෙව්වට තාම යන්ට සූදානම් නෑ වගෙ. ජන...ඇත්ත කතාව..යකා එලෙව්වට තාම යන්ට සූදානම් නෑ වගෙ. ජනවාරි අට පටන්ගත්තු වැඩේ තාම ඉවරයක් නෑ. ස්තූතියි ඔබට තරූ....:)

පලි - ලොක්කා පිෂ්ෂු නම් කෙලින්ට එපා..ලක්ස හැටදෙකක් ඔහෙට මනාපෙ දුන්නෙ පල්හොරු රැලක් එක්ක එකතුවෙන්ට එහෙම නෙමෙයි හොඳේ?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-89343711383063959652015-06-21T10:46:35.659+05:302015-06-21T10:46:35.659+05:30හිටගන්න ඇත්තෙ කකුල් දෙකෙන් වෙන්ඩ බැ...හිටගන්න ඇත්තෙ කකුල් දෙකෙන් වෙන්ඩ බැ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43540688558817586622015-06-21T06:41:27.155+05:302015-06-21T06:41:27.155+05:30මුලින්ම කී හැම කාලවකවානුවක් ගැනම විවේචනයක් තියෙන බ...මුලින්ම කී හැම කාලවකවානුවක් ගැනම විවේචනයක් තියෙන බව කවිය හොඳින් කියෙව්වනම් පැහැදිලි වේවි... රාජපක්ෂ අවදිය කියන්නෙ ඒකෙ කූටප්‍රාප්තිය...

වැඩිමනත් දේවල් නොතේරුණාට මේ කවිකාරිට හැමදාමත් හිටගත්තෙ මනුෂ්‍යත්වය පැත්තෙ.. ඉදිරියෙදිත් ඒක එහෙමම තමයි.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84222530654764783562015-06-21T04:32:08.996+05:302015-06-21T04:32:08.996+05:30http://sinhala.lankanewsweb.net/features/2013-07-0...http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17417-2015-06-20-22-57-59Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59594366762461911492015-06-20T23:46:37.296+05:302015-06-20T23:46:37.296+05:30මෙකනං වෙන්ඩ බැ.....
විජේවීරල, සිරිමල, ජේ.ආර්.ල, ප...මෙකනං වෙන්ඩ බැ.....

විජේවීරල, සිරිමල, ජේ.ආර්.ල, ප්‍රේමදාසල, චන්ද්‍රිකාල, රනිල්ල එක්ක ප්රභාකරන් මහත්තය ගස් වැල් වල මල් පුප්පල, ඵල දරෝල, බව භෝග සම්පත් හන්දියක් හන්දියක් ගානෙ පුරෝල තිබ්බ ජනයා නැටුමෙන් ගැයුමෙන් ප්‍රීතියෙන් හිටපු ප්රජාත්ත්රවාදය වාන් දමපු රටක්නෙ මිණිමරු එකාධිපති රෙජීමෙට යට උනේ.......

යාන්තන් මේ කවිකාරි වගේ බුද්ධිමත් ප්රගතිශීලී ජනයා සෝබිත සාදුලගෙ කාණ්ඩේ එක්ක එකතුවෙලා බෙර නොගත්තනං පොල්පොට්ගේ කාම්බෝජෙ වෙන්න ඉඩ තිබ්බ....

අපමණ අගය හතර අතේ දෝරේ ගලන මේ කාලේ කවිය රුයිතෙට ගියේ මොකද .........?

කවිකාරේ ඔලුව කොහේවත් හැපිලද....... ?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-4204842329393227162015-06-20T21:51:38.607+05:302015-06-20T21:51:38.607+05:30දේශපාලනේ වෙනස් කරන අයට සුදු වෑන් ප්‍රවාහන සේවය පහස...දේශපාලනේ වෙනස් කරන අයට සුදු වෑන් ප්‍රවාහන සේවය පහසුකම් සපයනවාලු.කොයි පාලනේදිත් අපි පරාදයි.තට්ටුමාරු ක්‍රමයට රට කනවා සේරම.කවුරු ආවත් තත්වෙ ඒකයි.පීනමු උඩුගම්බලා..මාත් එනවා ඔයාලා එක්කඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-9862657885543148372015-06-20T20:25:31.924+05:302015-06-20T20:25:31.924+05:30http://www.infosrilankanews.com/2015/06/my3_20.htm...http://www.infosrilankanews.com/2015/06/my3_20.html

හොඳ ආරංචියක්... සිදු විය යුත්තේ මෙයයි...

‘‘පක්ෂ නායකත්වයට පිටුපා කටයුතු කරන සියලුම ශ්‍රීලනිප දිස්ත්‍රීක් ප්‍රධානින් වහාම ඉවත්කර, ඉදිරි මහ මැතිවරණයේ දී ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන අලුත් පිරිසකට නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තිරණය කොට ඇතැයි වාර්තාවේ.

ඒ අනුව, වංචා දුෂණ හෝ වෙනත් අපකීර්තිමත් චෝදනා නොමැති නීති, වෛද්‍ය, ගණකාධිකරණ, ව්‍යාපාරික, ජනමාධ්‍ය, ක්‍රීඩා, කලා ඇතුළු විද්වත් ක්ෂේත්‍ර නියෝජනය කරන උගත් කාර්යශුර තරුණයින් හට ශ්‍රී.ල.නි.ප.යෙන් නාමයෝජනා ලබාදීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා, ශ්‍රී.ල.නි.ප.යෙන් නාමයෝජනා බලාපොරොත්තුව සිටින විද්වත් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් පෞද්ගලිකව වරින්වර හමුවී සාකච්ජා පවත්වා ඇතැයි වාර්ථාවන අතර, ඒ අනුව හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මුනුබුරකු වන ප්‍රදීප් ජයවර්ධනට ද අමාත්‍යංශ වල ඉහල නිල දරන නිලධාරීන් කිහිපදෙනෙකුද , සරසවි ආචාර්යවරුන් කිහිප දෙනෙකුද, කලාකරුවන් පිරිසක්ද මෙලෙස එළැඹෙන මහ මැතිවරණයේදී නාමයෝජනා ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තාවේ‘‘Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-27828272403470307952015-06-20T20:23:48.642+05:302015-06-20T20:23:48.642+05:30හ්ම්... හ්ම්..හ්ම්... හ්ම්..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1934308905491457292015-06-20T20:23:35.786+05:302015-06-20T20:23:35.786+05:30ඒ මොහොතෙදි අපි බලාපරෛාත්තු වුණ දේ ඉටුවුණා.. ඒ වගේම...ඒ මොහොතෙදි අපි බලාපරෛාත්තු වුණ දේ ඉටුවුණා.. ඒ වගේම ඉදිරි යහපත් වෙනස්වීම් වෙනුවෙනුත් මැදිහත් වෙන්න ඕන මල්ලි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-85687982948011058702015-06-20T20:22:16.394+05:302015-06-20T20:22:16.394+05:30බලාපොරොත්තු නැති කර නොගෙන ඉදිරිය දකින්න මමත් කැමති...බලාපොරොත්තු නැති කර නොගෙන ඉදිරිය දකින්න මමත් කැමතියි මල්ලි.. මං හිතන්නෙ ශ්රීලනිපය, එජාපය, ජේවීපිය, දෙමළ සංධාන මේ හැම පක්ෂයකටම මේ ලැබිල තියෙන්නෙ හොඳ අවස්ථාවක්.. අතීතය ගැන විග්‍රහයක් එක්ක වඩා යහපත් වෙනස්කම් ඇති කරගෙන ඉදිරිය දකින්න...

වත්මන් ජනාධිපතිට ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජනාධිපති වීමේ අවස්ථාව හිමිවෙලා තියෙනවා.. ශ්‍රීලනිපයත් නිවැරදි මාවතට අරගෙන සියයට සියයක් නැති වුණත් යහපත් මිනිසුන් ටිකක් එක්ක ගමනක් යන්න.. බලමු ඒ අවස්ථාව කොහොම අරගනීවිද කියල..

ලේසි නැහැ.. දශක ගාණක් ජරාජීර්ණ වුණ දේශපාලන ක්‍රමයක් වෙනස් කරන එක...

තවමත් බලාපොරොත්තු අත්හැරල නැහැ මමත්... මේ මොහොත යම් බලපෑමක් කිරීමේ නිදහස් අවකාශයක් තියෙනවා. ඒකත් ඉතාම හොඳ දෙයක්...

Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21586862641124520722015-06-20T20:17:27.045+05:302015-06-20T20:17:27.045+05:30ගඟට කපන ඉණි වෙන්ටත් පුළුවනි.. ඒත් එහෙමයි කියල මොනව...ගඟට කපන ඉණි වෙන්ටත් පුළුවනි.. ඒත් එහෙමයි කියල මොනවත්ම නොකර ඉන්නත් බැහැ මල්ලි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-82149367117028873822015-06-20T20:16:11.531+05:302015-06-20T20:16:11.531+05:30එහෙම නොවෙන්න බලපෑම් කිරීමේ වගකීමක් අපට තියෙනවා මල්...එහෙම නොවෙන්න බලපෑම් කිරීමේ වගකීමක් අපට තියෙනවා මල්ලි..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31560312831317259502015-06-20T20:15:09.288+05:302015-06-20T20:15:09.288+05:30අයිතිකාරිය හමුවුණා...අයිතිකාරිය හමුවුණා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-49916117218633353142015-06-20T20:15:01.252+05:302015-06-20T20:15:01.252+05:30aniwaaniwaවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67543970039386559932015-06-20T20:12:54.844+05:302015-06-20T20:12:54.844+05:30kandu..!kandu..!වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87832956920254099732015-06-20T19:28:28.711+05:302015-06-20T19:28:28.711+05:30මම හිතන්නේ දේශපාලකයෝ කියන්නේ මොන මුහුන්වරකින් ආවත්...මම හිතන්නේ දේශපාලකයෝ කියන්නේ මොන මුහුන්වරකින් ආවත් විශ්වාසය තියන්න පුලුවන්පිරිසක් නෙවෙයි, මම නම් ඒ බව දැනගෙනයි ඡන්දය පාවිච්චි කලේ, ඒ නිසා මේ වෙන සිදුවීම් ගැන විශේෂ කලකිරීමක් නෑ. ඒ අවස්ථාවේදී අත්‍යවශ්‍ය වෙලා තිබ්බේ තිබුණු මදාවි පාලන රටාව වෙනස් කිරීම , ඒක පමණයි බලාපොරොත්තු වුනේ ඒ වෙලාවේ. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90356620224813173042015-06-20T16:20:34.266+05:302015-06-20T16:20:34.266+05:30මම හිතන්නේ තවමත් මෛත්‍රී ගැන විශ්වාශය තියන්න පුළුව...මම හිතන්නේ තවමත් මෛත්‍රී ගැන විශ්වාශය තියන්න පුළුවන් කියලායි.

තරු අක්කා කියන දේ හරි අරගලය කිසි විටක නතර වෙන්න හොඳ නැහැ.මෛත්‍රී නරක නැහැ.හැබැයි ඕනේ නැති බුරුලක් මෛත්‍රීට දෙන්න හොඳ නැහැ.ඔය විස්සේ එල්ලිලා ඉන්නවාට වඩා මේ මොහොතේ කරන්න ඕනේ ඉක්මනින් මහා ජන්දෙකට යන එක එහෙම නොයන්න වෙන්නේ අර මහින්ද හා ඔහු වටා ඉන්න පිරිස තමන්ගේ බලය ක්‍රමාණුකුලව වර්ධනය කරගෙන රට ව්‍යාකුල කිරීම විතරයි. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32425546936016356002015-06-20T08:38:28.618+05:302015-06-20T08:38:28.618+05:30බ්ලා බ්ලා බ්ලා තමා බං අක්කෙබ්ලා බ්ලා බ්ලා තමා බං අක්කෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7319968236388048782015-06-20T08:38:07.090+05:302015-06-20T08:38:07.090+05:30ලිවෙ කවුද කියල නොදනිතත් අයිතිකාරි නං කදු අක්ක
හිහි...ලිවෙ කවුද කියල නොදනිතත් අයිතිකාරි නං කදු අක්ක
හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84607020833909174142015-06-20T02:19:53.781+05:302015-06-20T02:19:53.781+05:30මොනවා කරන්නද අක්කේ.. හුඟක් අයට ඔය තැනට ආවම ආවේ ඇයි...මොනවා කරන්නද අක්කේ.. හුඟක් අයට ඔය තැනට ආවම ආවේ ඇයි කියන කාරණේ ටික කාලෙකින් අමතක වෙනවා.. මේ වතාවෙත් අවාසනාවකට වගේ එහෙමම වේවි වගේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-5751779837252960492015-06-19T20:46:48.217+05:302015-06-19T20:46:48.217+05:30එහෙම කරන්න ඉඩදෙන්න බැහැ... අරගලය අත් නොහැරිය යුතු ...එහෙම කරන්න ඉඩදෙන්න බැහැ... අරගලය අත් නොහැරිය යුතු ය...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-73098279807017164192015-06-19T20:46:05.212+05:302015-06-19T20:46:05.212+05:30‘‘අලු වෙලා අපේ හදවත් එක දිනෙක යළිත් පිබිදුණි‘‘
ඇත...‘‘අලු වෙලා අපේ හදවත් එක දිනෙක යළිත් පිබිදුණි‘‘

ඇත්තම තමයි...

කාගෙද මේ කවිය... කවුරුන්ද මේ රිදුම් දෙන හදවතෙහි හිමිකරු.. මගේ හෘද සාක්ෂියටම සම වන හදවතක් හිමි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-18023570840385055452015-06-19T17:11:12.478+05:302015-06-19T17:11:12.478+05:30අහෝ! දේශපාලනය කලා හිත්ද මුකුලිත කර ඇත..අහෝ! දේශපාලනය කලා හිත්ද මුකුලිත කර ඇත..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com