tag:blogger.com,1999:blog-6040645445824195178.post7574781467152291741..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: පොත් කතා - සාහිත්‍ය මාසෙත් ළඟයිනේ...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6040645445824195178.post-79476686805772839472016-08-28T17:46:00.061+05:302016-08-28T17:46:00.061+05:30නියමයි සුපිරි වැඩක් . . !!
නියමයි සුපිරි වැඩක් . . !!
දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51296072801193389402016-08-27T23:58:09.538+05:302016-08-27T23:58:09.538+05:30වටිනා වැඩක් අක්කාවටිනා වැඩක් අක්කාඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-84091094587305945752016-08-27T13:15:31.132+05:302016-08-27T13:15:31.132+05:30ඔහ්.. පුස්තකාලේ.. මට අමතක වෙලා තිබුනේ විස්තර අහන්න...ඔහ්.. පුස්තකාලේ.. මට අමතක වෙලා තිබුනේ විස්තර අහන්නවත්. ප්රදර්ශනයෙං තව පොත් ටිකක් අරං දාමු.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39579597308190168452016-08-27T12:42:30.108+05:302016-08-27T12:42:30.108+05:30තරුරසී හරි අපූරු වැඩනේ කරන්නේ, පොත් කියන්නේ අපිව ව...තරුරසී හරි අපූරු වැඩනේ කරන්නේ, පොත් කියන්නේ අපිව වෙනම ලොකේකට ගෙනියන්න පුලුවන් මායා ජාලයක් මට නම්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-77959267104075623822016-08-27T11:05:41.866+05:302016-08-27T11:05:41.866+05:30පොඩි උන්ට පොතක් කියවන්න පුරුදු කරන එක මොන තරම් වට...පොඩි උන්ට පොතක් කියවන්න පුරුදු කරන එක මොන තරම් වටිනා,සුන්දර දෙයක්ද ?දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78681414124403802902016-08-26T18:52:36.712+05:302016-08-26T18:52:36.712+05:30ගොදැක හොඳ වැඩක් අක්කා පොත් කියවන්න පුරුදු කරන ඒක න...ගොදැක හොඳ වැඩක් අක්කා පොත් කියවන්න පුරුදු කරන ඒක නම්.. අක්කා වගේම පොත් ගුල්ලියක් කරන්න.. :)සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90104093416300204562016-08-26T16:58:59.452+05:302016-08-26T16:58:59.452+05:30පොත්... ආදරේ කරන වස්තුවක්....
පොත් අපගේ නෙත් වගේ....පොත්... ආදරේ කරන වස්තුවක්....

පොත් අපගේ නෙත් වගේ...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87860334510902476202016-08-26T16:46:30.959+05:302016-08-26T16:46:30.959+05:30මේ පුතා (සේනිඳු) සත්ප්‍රසාද ලැබුවෙත් ගිය අවුරුද්දෙ...මේ පුතා (සේනිඳු) සත්ප්‍රසාද ලැබුවෙත් ගිය අවුරුද්දෙ. මමත් එයාට පොත් තමයි දුන්නෙ. එයත් බොහොම ආසාවෙන් පොත් කියවල තිබුණා. ඒ වගේම සේනිඳුගෙ තාත්තත් ඒ පොත් කියවල තිබුණා. අම්මයි, තාත්තයි දෙන්නම සතුටුයි පොත් තෑග්ගට. සමහර දෙමව්පියො ඥාන මව්පියන්ගෙන් මහා බර තෑගි බලාපොරොත්තු වෙනව නම් තමයි. එහෙම දෙන්න ගියොත් නම් මං ඉවරයි. දැනටමත් ළමයි 08, වැඩැහිටි දෙන්නයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-81178736995999637942016-08-26T16:34:49.657+05:302016-08-26T16:34:49.657+05:30මම ගියපාර පොත් ප්‍රදර්ශනේ දවස්වලම තමයි මම පඤ්ඤා වෙ...මම ගියපාර පොත් ප්‍රදර්ශනේ දවස්වලම තමයි මම පඤ්ඤා වෙලා ඉන්න ළමයෙක් සත්ප්‍රසාද ලැබුවේ. මම පොත් 20ක් විතර ගෙනිහින් දුන්නා තෑග්ගට. මට හිතෙන්නෙ ළමයා කෙසේවෙතත් දෙමව්පියන්ගෙ නම් ඒ ගැන මනාපයක් නෑ වගේ. මම ඉතින් හිතුවා කවදාහරි එව්වල අගේ තේරෙයිනෙ කියලා.

ඔය ළමයි ටිකව පොත් ප්‍රදර්ශනේ බලන්න එක්කගෙන එන්නකො.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-89223528657922275252016-08-26T16:08:46.990+05:302016-08-26T16:08:46.990+05:30ලියන්නට දේවල් බොහොමයි. පහුගිය කාලෙ බ්ලොග් පැත්තෙවත...ලියන්නට දේවල් බොහොමයි. පහුගිය කාලෙ බ්ලොග් පැත්තෙවත් එන්න බැරි වුණානේ.. බ්ලොක් උණා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-12966279415865124002016-08-26T16:07:45.377+05:302016-08-26T16:07:45.377+05:30ඇත්තම තමයි... හැබැයි මං ඒ හැමෝගෙම මංඥම්මා නම් නෙමෙ...ඇත්තම තමයි... හැබැයි මං ඒ හැමෝගෙම මංඥම්මා නම් නෙමෙයි.. කොල්ලො නම් හීන්සීරුවෙ මගෑරලා යනවා.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79812982853741743362016-08-26T15:58:13.181+05:302016-08-26T15:58:13.181+05:30පොත් දැක තිත්ත කසාය දැක්කා සේ දිව යන අතර ඒ කොලු පැ...පොත් දැක තිත්ත කසාය දැක්කා සේ දිව යන අතර ඒ කොලු පැටවුන් සිතන්නේ මංඥම්මාට මඥ්ඥං ද මන්දා කියා විය යුතුයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41746844530278075932016-08-26T15:25:05.976+05:302016-08-26T15:25:05.976+05:30සාහිත්‍ය මාසෙත් ළඟයිනේ මමත් ලියන්න හිතන් ඉන්නේ පොත...සාහිත්‍ය මාසෙත් ළඟයිනේ මමත් ලියන්න හිතන් ඉන්නේ පොතක් ගැන සටහනක්.
"ඥාන මව්පියන්" ගැන අහලා තිබ්බත් ඒ කවුද කියලා දැනගත්තේ තරු අක්කාගේ සටහනෙන්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com