tag:blogger.com,1999:blog-6040645445824195178.post8099804668122957890..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: මටත් හිමTharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-6040645445824195178.post-45822969307446259902014-01-27T17:03:53.372+05:302014-01-27T17:03:53.372+05:30 හිම බිඳිති... හිම බිඳිති
සුදු මොට්ටු මල් කිනිති..... හිම බිඳිති... හිම බිඳිති
සුදු මොට්ටු මල් කිනිති...

ගති.......................
ගුඳ ගත ගතිම ගති...............

මා-මා.

මංජුල වෙඩිවර්ධනhttps://www.blogger.com/profile/02795575752060023171noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-76894689055548052932014-01-16T09:37:01.050+05:302014-01-16T09:37:01.050+05:30එහෙම මලක් ගැන ඇත්තෙන්ම දැනන් වුන්නේ නැහැ.පොඩිසිඤ්ඤ...එහෙම මලක් ගැන ඇත්තෙන්ම දැනන් වුන්නේ නැහැ.පොඩිසිඤ්ඤොමාර,අපුරු නමක් නේ.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-3934117911094645912014-01-16T09:32:43.338+05:302014-01-16T09:32:43.338+05:30ලස්සන කවි සිතුවිල්ලක්... මට මතක් උනේ පේරාදෙණියේ රො...ලස්සන කවි සිතුවිල්ලක්... මට මතක් උනේ පේරාදෙණියේ රොබරෝසියා මල් ඇතිරිල්ල !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41595515873464063262014-01-15T23:03:40.892+05:302014-01-15T23:03:40.892+05:30නගරයේ ඉඳන් ගමට යද්දි හැම විටම හිතෙන්නේ ගම අලුත් ඇස...නගරයේ ඉඳන් ගමට යද්දි හැම විටම හිතෙන්නේ ගම අලුත් ඇසකින් අපි දිහා බලන් ඉන්නවා කියලා. බොහොම සුන්දර අත්දැකිමක් සුන්දර විදියට පෙලගස්වලා කවියකින්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-23761346078476171052014-01-15T12:30:04.305+05:302014-01-15T12:30:04.305+05:30කමෙන්ට් එකෙන් පැහැදිලි නොකලනම් මමත් බැලුවා අර නමේ ...කමෙන්ට් එකෙන් පැහැදිලි නොකලනම් මමත් බැලුවා අර නමේ කතාව මොකක්ද කියලා.
මට නොතෙරුණ හින්දමද මන්දා හිත ගියේ කවියට. අර මල් ගැන නම් එකක්වත් මාත් දන්නේ නැ අහලත් නැ අක්කේ. හ්ම්ම්සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60441983716413003932014-01-15T09:40:53.724+05:302014-01-15T09:40:53.724+05:30පින්තූරවලින් ඇරෙන්න ඇත්තටම හිම දැකල නැහැ මල්ලි මම....පින්තූරවලින් ඇරෙන්න ඇත්තටම හිම දැකල නැහැ මල්ලි මම... පොඩිසිඤ්ඤමරං මල් ගොල්ල දකිද්දි හිම මතක් වුණා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70576755559866571322014-01-15T09:39:03.902+05:302014-01-15T09:39:03.902+05:30ඒකට ලකුණු දෙන්න ඕන මල් යායට ම තමයි... ඒකට ලකුණු දෙන්න ඕන මල් යායට ම තමයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59301248329907506262014-01-15T09:37:49.185+05:302014-01-15T09:37:49.185+05:30ඇත්තටම මේ මල් දැකල තියෙනවනම් හිතා ගන්න පුළුවනි... ...ඇත්තටම මේ මල් දැකල තියෙනවනම් හිතා ගන්න පුළුවනි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60768008273540023432014-01-15T09:37:07.370+05:302014-01-15T09:37:07.370+05:30හිම වැටිල වගේම තමයි එක යායට පිපිල තියෙද්දි... හිම වැටිල වගේම තමයි එක යායට පිපිල තියෙද්දි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35769360675366484612014-01-15T09:36:29.646+05:302014-01-15T09:36:29.646+05:30Short & Sweet ද?Short & Sweet ද? Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60140016975151681302014-01-15T09:35:38.775+05:302014-01-15T09:35:38.775+05:30මල් පිපුණාම තියෙන ලස්සන වෙනදට නැහැ.. ගණනකට ගන්නෙ න...මල් පිපුණාම තියෙන ලස්සන වෙනදට නැහැ.. ගණනකට ගන්නෙ නැති පදුරු විතරයි..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-81266171364188504872014-01-15T09:34:02.514+05:302014-01-15T09:34:02.514+05:30ඒකත් ඇත්ත.. ඒකත් ඇත්ත.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61061503159904505232014-01-15T09:32:02.006+05:302014-01-15T09:32:02.006+05:30කැමරාව තිබුණෙ බෝඩිමේ රංගි... ඒ නිසයි පොටෝ එකක් ගන්...කැමරාව තිබුණෙ බෝඩිමේ රංගි... ඒ නිසයි පොටෝ එකක් ගන්න බැරිවුණේ... ලබන සතියෙ යද්දි මල් තියෙද්දි දන්නෙ නැහැ...

පතහ කියන්නෙ විසාල වතුරවලක්... පොකුණක් වගේ...

ගස්වැල්වලට එක එක පැතිවල කියන නම් වෙනස් නේද? ඒ නිසයි සමහරවිට අපි නමින් නොදන්නෙ...

මේ සැරේ යද්දිත් තිබුණොත් මම පොටෝ එකක් අරන් එන්නම්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14577971820806968292014-01-15T08:23:11.982+05:302014-01-15T08:23:11.982+05:30පොඩිසිඤ්ඤෝ මරං ලස්සන මල් පිපුනාම විතරද? බොහොමයක් එ...පොඩිසිඤ්ඤෝ මරං ලස්සන මල් පිපුනාම විතරද? බොහොමයක් එහෙම තමයි:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83423980460353114652014-01-15T03:15:15.155+05:302014-01-15T03:15:15.155+05:30කෙටි නිසාම රස වුනාද මන්ද...?
ඉතාමත් අගෙයි තරු...කෙටි නිසාම රස වුනාද මන්ද...?
ඉතාමත් අගෙයි තරු...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90392772534103141042014-01-15T03:08:40.414+05:302014-01-15T03:08:40.414+05:30මම ඒත් ආයෙම කල්පනාවෙන් කියෙවුවා කෝ මේකේ හිම කියලා....මම ඒත් ආයෙම කල්පනාවෙන් කියෙවුවා කෝ මේකේ හිම කියලා.. පස්සෙනේ තේරුණේ.. ලස්සනයි අක්කේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-9373975710865618182014-01-15T01:45:15.518+05:302014-01-15T01:45:15.518+05:30ඔහොම හරියන්නේ නෑ මේ නම් එකක්වත් දන්නේ නෑ. ෆොටෝ අර...ඔහොම හරියන්නේ නෑ මේ නම් එකක්වත් දන්නේ නෑ. ෆොටෝ අරන් එන්න ගමෙන් එනකොට. පතක කියන්නේ මොකක්ද? පතල් ද ඇපේ පැත්තේ පතල් කියන්නෙ මැණික් පතල්. ගෝටුල්ලක් කියන්නේ නිකම් කැලෑවක් වගේද? ගිනිතිල්ල අහලාවත් අනෙ. කිරි මදුවැල් වෙන්නැති මම පොඩි කාලේ පොල් පිති හරක් බඳින්න භාවිත කාලේ. ඒකේ මල් පිපෙනවා නේද සුදු පාට? පොඩිසිඥ්ඥො මරන් දන්නෙත් නෑ.
මම හිතන්නේ ඔයා මේ කියන නම් තමයි දන්නේ නැත්තේ. නැත්නම් ඔය මගේ යාළුවෝ කියන්නේ මම ගස් වැල් දන්න හැටියට උන් ලංකාවේ ඉඳලාවත් ඒවා දන්නෙ නෑ කියලා. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75018689993250323542014-01-14T22:33:38.132+05:302014-01-14T22:33:38.132+05:30මං හිතුවේ ඇත්තටම හිම කියලා...
අපූරු නිර්මාණයක්.......මං හිතුවේ ඇත්තටම හිම කියලා...
අපූරු නිර්මාණයක්....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17231899391441525242014-01-14T21:26:50.594+05:302014-01-14T21:26:50.594+05:30අපුරුවට ගෙත්තම් කරලාඅපුරුවට ගෙත්තම් කරලාසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13790544535744672162014-01-14T20:51:01.665+05:302014-01-14T20:51:01.665+05:30හිත ඇතුලේ මැවුනා කියා ඇතිදේ. සුපිරියි හිත ඇතුලේ මැවුනා කියා ඇතිදේ. සුපිරියි Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34893546344429949682014-01-14T20:49:41.253+05:302014-01-14T20:49:41.253+05:30ඒ නම් මතක් වුනා නම් කවියට මොකද වෙන්නේ.ඒ නම් මතක් වුනා නම් කවියට මොකද වෙන්නේ.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-16495702062649902052014-01-14T19:48:27.544+05:302014-01-14T19:48:27.544+05:30තව නම් තියෙනවා තමයි තිසර... මට ඒ එක නමක්වත් මතක් ව...තව නම් තියෙනවා තමයි තිසර... මට ඒ එක නමක්වත් මතක් වුණේ නැහැනෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-38884592602797325192014-01-14T19:47:58.597+05:302014-01-14T19:47:58.597+05:30කතා නම් ඕන තරම්.... රංගි ලියන්න හිතක් තමයි නැත්තෙ....කතා නම් ඕන තරම්.... රංගි ලියන්න හිතක් තමයි නැත්තෙ...

අපේ ගේ පිටිපස්සෙ පතහත් එක්ක පුංචි කැලෑවක් වැවෙන්න ඇරල තියෙන්නෙ.. ඒක මහා ගෝටුල්ලක්... ගිනිතිල්ල, කිරිමදුවැල් තව නොදන්නා වැල් ගාල්වලින් වැහිලා... මල් පිපෙනවා... ඒවට සමනල්ලු එනවා... චූටි කුරුල්ලො කූඩු හදන් ඉන්නවා... ඒ නිසා කපල දාන්න හිතෙන්නෙ නැහැ....

මේ සති අන්තෙ ගෙදර යද්දි ඒ පොඩි කැලෑව පිරෙන්න පොඩිසිඤ්ඤමරං පදුරුවල මල් පිපිලා... සුදුම සුදු පාටයි... හිම වැටිල වගේ... ලස්සනයි... සමනල්ලුත් එනවා... ඒවයෙ මල් පැණි තියෙනවද අනේ මන්ද? පාර දිගට ත් එහෙමමයි... මේ මල් පිපෙන කාලෙ වෙන්න ඇති....

ඒ දිහා බලන් ඉද්දි හිතුණා අනේ මේ මල් පදුරට වෙන ලස්සන නමක් තිබුණ නම් කියල.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-5581574738910966772014-01-14T19:42:51.477+05:302014-01-14T19:42:51.477+05:30එක්කෙනෙකුට හරි රහ වුණා මදැයි...එක්කෙනෙකුට හරි රහ වුණා මදැයි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61277916577097404932014-01-14T18:07:30.416+05:302014-01-14T18:07:30.416+05:30ඔය මල් වලට එක එක පැති අනුව වෙනස් නම් තියනවා නේද? අ...ඔය මල් වලට එක එක පැති අනුව වෙනස් නම් තියනවා නේද? අපේ පැත්තේ නම් ඔය නම කියනවා අහලම නෑ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com