tag:blogger.com,1999:blog-6040645445824195178.post8216187361166984195..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: නිම් නොවන රිදුම්Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6040645445824195178.post-66086717020101506702013-09-07T20:09:55.919+05:302013-09-07T20:09:55.919+05:30මට කොච්චර ට්‍රයි කරත් ඔහොම ලියන්න බෑනේ... ඉතිං මොන...මට කොච්චර ට්‍රයි කරත් ඔහොම ලියන්න බෑනේ... ඉතිං මොනවද කාපු රිළව වගේ කවි පෝස්ට් දිහා බලං හූල්ලනවා :'(Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52730658055258583532013-09-07T09:50:22.879+05:302013-09-07T09:50:22.879+05:30නියමයිනේ
අපූරැයි. මට මතක් වුනා අපේ පරණ සාහිත්‍ය කව...නියමයිනේ
අපූරැයි. මට මතක් වුනා අපේ පරණ සාහිත්‍ය කවි. සලලිහිණියෙත් ඔය වගේ කෙටි යෙදුමින් අපූරු අදහස් මවල තියේ.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24118206041121023452013-09-07T07:17:47.252+05:302013-09-07T07:17:47.252+05:30කුමාරයො ඉන්න අයට එහෙම නැහැ පොඩ්ඩි.
බොරු කියන්න එපා...කුමාරයො ඉන්න අයට එහෙම නැහැ පොඩ්ඩි.
බොරු කියන්න එපා:).Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-89769969918238069982013-09-07T07:14:39.582+05:302013-09-07T07:14:39.582+05:30තනිව ඉද්දි සුන්දර සිතුවිලි පහල වෙනව නේද?තනිව ඉද්දි සුන්දර සිතුවිලි පහල වෙනව නේද?Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14630966572517744372013-09-06T21:28:04.688+05:302013-09-06T21:28:04.688+05:30කෙටි උනත් හරිම හැඩයි.කෙටි උනත් හරිම හැඩයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-38477770792396512202013-09-06T16:28:37.834+05:302013-09-06T16:28:37.834+05:30//රන් කිණිසි තුඩ
පෙමින් පණ ලැබ
පළයි හදවත....//
අප...//රන් කිණිසි තුඩ
පෙමින් පණ ලැබ
පළයි හදවත....//

අපූරු හිතිවිල්ලක්!!! අපේ හිත්වලටත් අනිනවා වගේ දැනෙන්නේ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59696853736128334872013-09-06T15:14:13.759+05:302013-09-06T15:14:13.759+05:30කෙටි පද එකතු කර ඇති විලාසය සිත්ගත්තා, ලස්සනයි. කෙටි පද එකතු කර ඇති විලාසය සිත්ගත්තා, ලස්සනයි. ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-33412631946016623872013-09-06T10:30:31.103+05:302013-09-06T10:30:31.103+05:30//සැදැත් විල් තෙර
හදත් මල්වර
සැදැත් කුලවර
කොහිද ඇත...//සැදැත් විල් තෙර
හදත් මල්වර
සැදැත් කුලවර
කොහිද ඇත්රද....//

කෙටි විරිතෙන් ලස්සණ පද මාලාවක්....
Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.com