tag:blogger.com,1999:blog-6040645445824195178.post8473020311854753417..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: කඳුළු ඇහැරෙන දවසක්...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6040645445824195178.post-32047448920023202432013-01-14T21:46:19.946+05:302013-01-14T21:46:19.946+05:30හැම බැඳීමක ම අවසානය දුකක්......හැම බැඳීමක ම අවසානය දුකක්......කේ.යූ.ජී. උදාරhttps://www.blogger.com/profile/12010246133867795649noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70475928544862922682013-01-11T20:21:24.296+05:302013-01-11T20:21:24.296+05:30කඳුලක් නැත්තම් ආදරෙදී සතුටක් නෑ අක්කියෝ..ඕවා ඔහොම ...කඳුලක් නැත්තම් ආදරෙදී සතුටක් නෑ අක්කියෝ..ඕවා ඔහොම තමා....උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46907147479367711692013-01-11T18:51:29.508+05:302013-01-11T18:51:29.508+05:30ආදරය ප්‍රේමය වගේ සියුම් දේවල් හදවතට වඩාත් දැනෙන්නේ...ආදරය ප්‍රේමය වගේ සියුම් දේවල් හදවතට වඩාත් දැනෙන්නේ අහිමි වූදාටයි. හබැයි හිත හදාගෙන ගියක් කවියක් රසවිඳින්න පුරුදු වුණාම ඒක අමතක වෙනවා..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14314943133470054482013-01-10T19:24:35.154+05:302013-01-10T19:24:35.154+05:30දුක් විදින්නේ නැත්තම් ආදරේ දැනෙන්නෙත් නෑ.. පාසල් ආ...දුක් විදින්නේ නැත්තම් ආදරේ දැනෙන්නෙත් නෑ.. පාසල් ආදරෙන්නම් ගොඩක් වෙලාවට වෙන්නේ ඒකට හුරුවෙන එක තමා... <br /><br />කොහොම වෙතත් අවංකව කරන ආදරේ කවදහරි ජයගන්නව කියලයි මමනම් හිතන්නේ...<br />ඒක ස්වභාවයෙන්ම වෙන දෙයක්..හිරු කුමරුhttps://www.blogger.com/profile/02338643979692745102noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-38124626868472861502013-01-09T22:50:22.717+05:302013-01-09T22:50:22.717+05:30කවුදෝ කියලා තියෙනවා ආදරය කරන්න හිතා හදා ගද්දී දුකත...කවුදෝ කියලා තියෙනවා ආදරය කරන්න හිතා හදා ගද්දී දුකත් විඳින්න හිත හදා ගන්න කියලා.ආදරය කරද්දී දුක නොවිඳපු මනුස්ස පරාණයක් නැතුව ඇති..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-47242168556460321402013-01-09T20:43:59.487+05:302013-01-09T20:43:59.487+05:30කාලයටත් මාව අමතක වෙලා ගිහින් මල්ලී... කාලයටත් මාව අමතක වෙලා ගිහින් මල්ලී... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-605939970953486372013-01-09T20:43:22.205+05:302013-01-09T20:43:22.205+05:30ඇත්ත... ඇත්ත.. ලියල හිත හදා ගන්න එක හොදයි නේද? මන්...ඇත්ත... ඇත්ත.. ලියල හිත හදා ගන්න එක හොදයි නේද? මන්නයක් හරි පිස්තෝලයක් හරි අතට ගන්නෙ නැතිව. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30912024319253076162013-01-09T20:34:36.510+05:302013-01-09T20:34:36.510+05:30ඉඳහිට මතකයන් අවදි වෙනවා.. ඒ වගේ වෙලාවට මෙවැනි ලිපි...ඉඳහිට මතකයන් අවදි වෙනවා.. ඒ වගේ වෙලාවට මෙවැනි ලිපි ලියවෙනවා.. අනිත් හැම මොහොතම ජීවිතය ගලාගෙන යනවා සාමාන්යඅ විදියට... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-88156351928818381202013-01-09T20:08:35.885+05:302013-01-09T20:08:35.885+05:30නමුත් කාලය සියල්ල විසඳනවා.. අත්දැකීමෙන් කියන්නේ..නමුත් කාලය සියල්ල විසඳනවා.. අත්දැකීමෙන් කියන්නේ..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-90375318406342416682013-01-09T17:11:57.258+05:302013-01-09T17:11:57.258+05:30ජීවිතය අපට රිසි ලෙසම ගෙවෙන්නේ නෑ...මේ වගේ දේවල්වලට...ජීවිතය අපට රිසි ලෙසම ගෙවෙන්නේ නෑ...මේ වගේ දේවල්වලටත් ලක්වෙන්න වෙනවා....නිර්මාණය සංවේදියි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50840989460829812582013-01-09T16:57:15.005+05:302013-01-09T16:57:15.005+05:30හ්ම්ම්...හැමෝගෙම වගේ ජිවිත වල ඔයාකාරයේ විදවීම් තිය...හ්ම්ම්...හැමෝගෙම වගේ ජිවිත වල ඔයාකාරයේ විදවීම් තියෙනවා... කාලයකදී සතුට ගෙන දුන් දේවල්ම කාලයකදී දුක ලං කරනවා. ජිවිතේ හැටි ඔහොම තමා.... කාලයත් එක්ක අපි නැවතත් යතාතත්වයට පත් වුනත් අර අතීත මතක හැමදාම ජිවිතේ රැදිලා තියෙනවා..... ඒකයි ඇත්ත.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.com