tag:blogger.com,1999:blog-6040645445824195178.post8530492647806583683..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: හිතේ නැවතුණු කතාවක්...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6040645445824195178.post-27374847359287686732014-06-09T07:25:26.714+05:302014-06-09T07:25:26.714+05:30ලස්සණ පොතක් තරූ. හොයාගෙන කියවන්ට ඕනි. පොත් සාප්පුව...ලස්සණ පොතක් තරූ. හොයාගෙන කියවන්ට ඕනි. පොත් සාප්පුවකට යන්ට කාලේ හරි...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65295327501444388322014-06-07T23:42:59.444+05:302014-06-07T23:42:59.444+05:30ඔබ කියද්දි මේ පොත මගේ ලඟත් තියෙනව නේද කියල මතක්වුන...ඔබ කියද්දි මේ පොත මගේ ලඟත් තියෙනව නේද කියල මතක්වුනේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80234709888008166022014-06-06T16:39:51.357+05:302014-06-06T16:39:51.357+05:30කකා කියන අරවින්ද් අඩිගාගේ පොත් දෙකම මම කියෙව්වා. ක...කකා කියන අරවින්ද් අඩිගාගේ පොත් දෙකම මම කියෙව්වා. කකා කියන කතාව හරි තමයි..ඒ පොත් හොයාගෙන කියවන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-17003822707080093132014-06-06T10:28:11.570+05:302014-06-06T10:28:11.570+05:30That's great.That's great. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87908258419765625862014-06-06T10:25:30.481+05:302014-06-06T10:25:30.481+05:30කාටද?කාටද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-9901294215101342652014-06-06T07:18:38.271+05:302014-06-06T07:18:38.271+05:30Good one. Really want to read. Good one. Really want to read. Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-68771987843120528772014-06-05T23:28:50.523+05:302014-06-05T23:28:50.523+05:30ජය වේවා!!!
ජය වේවා!!!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20299157598316777252014-06-05T21:32:02.675+05:302014-06-05T21:32:02.675+05:30එක හුස්මට කියෙව්වා මම.... දුක්ඛදායක අත්දෑකීම් තිබු...එක හුස්මට කියෙව්වා මම.... දුක්ඛදායක අත්දෑකීම් තිබුණ වුණත්, හාස්යයෙනුත් අඩුවක් නැහැ... ඒ වගේම කාරුණික හැගීමක් දැනෙනවා ඒ මිනිස්සු ගැන...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-6489598599093942412014-06-05T21:30:37.682+05:302014-06-05T21:30:37.682+05:30මමත් බලධාරියාව මුණගැහෙන්න නියමිතයි... කෙල්ලට වැඩ ව...මමත් බලධාරියාව මුණගැහෙන්න නියමිතයි... කෙල්ලට වැඩ වැඩි කරනව නේද ඔයා.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60303447868332276462014-06-05T21:29:51.882+05:302014-06-05T21:29:51.882+05:30ඇත්ත ... සමහර ඉන්දියානු පොත් කියවද්දි ලංකාවෙ අපි ව...ඇත්ත ... සමහර ඉන්දියානු පොත් කියවද්දි ලංකාවෙ අපි වාසනාවන්තයි කියල හිතෙනවා.

අයිය කියපු එක පොතක්වත් මට කියවන්න ලැබිල නැහැ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-50474970915407663672014-06-05T21:28:07.338+05:302014-06-05T21:28:07.338+05:30මං කියන නිසාම නෙවෙයි... කියවල බලන්නකෝ.. ගාණ නම් සැ...මං කියන නිසාම නෙවෙයි... කියවල බලන්නකෝ.. ගාණ නම් සැරයි. හොයාගන්න බලන්න මල්ලි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-2157591971850909372014-06-05T19:42:40.605+05:302014-06-05T19:42:40.605+05:30සමහර ඉන්දියානු නූතන යුගයේ පොත් කියවන කොට මොනවා වුන...සමහර ඉන්දියානු නූතන යුගයේ පොත් කියවන කොට මොනවා වුනත් ලංකාව හොඳයි නේද කියලා හිතෙනවා!

උදාහරණ-
අරවින්ද් අඩිගා ගේ වයිට් ටයිගර්, බිට්වීන් ඇසසිනේෂන්ස්
විකාෂ් ස්වරූප් ගේ Q&A

මේ රචකයා ගැන අසා තිබුණත් කියවලා නෑ. ස්තුතියි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20952873393955616532014-06-05T19:36:51.868+05:302014-06-05T19:36:51.868+05:30හොයාගෙන කියවන්න වටින පොතක් වගේ, විබාගෙන් පස්සේ කිය...හොයාගෙන කියවන්න වටින පොතක් වගේ, විබාගෙන් පස්සේ කියවනවා.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-82963437450830484952014-06-05T17:35:31.824+05:302014-06-05T17:35:31.824+05:30පොත හොයන්න කියලා බලධාරියා දැනුවත් කරන්න ඕන අක්කේ.....පොත හොයන්න කියලා බලධාරියා දැනුවත් කරන්න ඕන අක්කේ.. ;)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1927689571863397262014-06-05T16:35:34.665+05:302014-06-05T16:35:34.665+05:30ඉතින් දැන් මේ පොත මටත් කියවන්න හිතයි තරු අක්කාගේ ව...ඉතින් දැන් මේ පොත මටත් කියවන්න හිතයි තරු අක්කාගේ විග්රහයට පස්සේ.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-41886711048555557822014-06-05T16:33:37.415+05:302014-06-05T16:33:37.415+05:30එක ඇත්ත.ගොඩක් විදර්ශන පොත්වල ගන්න යමක් තියෙනවා තමය...එක ඇත්ත.ගොඩක් විදර්ශන පොත්වල ගන්න යමක් තියෙනවා තමයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65819907187530520822014-06-05T14:16:49.581+05:302014-06-05T14:16:49.581+05:30විදර්ශන පොත් ගුණාත්මක අතින් සැලකිය යුතු තැනක ඉන්නව...විදර්ශන පොත් ගුණාත්මක අතින් සැලකිය යුතු තැනක ඉන්නවා කියල මටත් හිතෙනවා. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55296997342016687672014-06-05T14:10:32.089+05:302014-06-05T14:10:32.089+05:30කියවන්න.. දුක, සතුට, සිනා ඒකට ගලාෙගන යන ෙපාතක්..කියවන්න.. දුක, සතුට, සිනා ඒකට ගලාෙගන යන ෙපාතක්..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55788129782805026302014-06-05T13:35:57.133+05:302014-06-05T13:35:57.133+05:30‘‘හිනාව ලාභ නෑ... ඒත් කදුළු කියන්නෙ සිල්ලරයි...
යු...‘‘හිනාව ලාභ නෑ... ඒත් කදුළු කියන්නෙ සිල්ලරයි...
යුද්ධය නුවමනාවක්... සාමය ප්‍රෝඩාවක්...
මරණය ලාභයි... ඒත් ජීවිතේ දුර්ලභයි...‘‘ ඇත්තම තමයි...

මං හිතන්නෙ ඔයා යුද්දෙ අත්දැකීම්වලට කෙළින්ම මුහුණ දීල තියෙනවා... ඔබේ කතාවට එකඟ වෙන්න පුළුවන්...

පොතේ කතා කරන්නෙ යුද්ධයක් ගැන නම් නෙවෙයි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35440746759698771532014-06-05T12:58:55.401+05:302014-06-05T12:58:55.401+05:30විදර්ශන පුකාශන ගොඞක් හොදයි. මෙිකත් හොයාගෙන කියවන්න...විදර්ශන පුකාශන ගොඞක් හොදයි. මෙිකත් හොයාගෙන කියවන්න ඔිනේ.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13872347107344188442014-06-05T12:50:54.655+05:302014-06-05T12:50:54.655+05:30මේ පොත කයවලා නෑ හොයාගන කියවන්නම් ස්තුතියි සටහනට.මේ පොත කයවලා නෑ හොයාගන කියවන්නම් ස්තුතියි සටහනට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-32684714246004318262014-06-05T11:42:18.819+05:302014-06-05T11:42:18.819+05:30හිනාව ලාභ නෑ... ඒත් කදුළු කියන්නෙ සිල්ලරයි...
යුද්...හිනාව ලාභ නෑ... ඒත් කදුළු කියන්නෙ සිල්ලරයි...
යුද්ධය නුවමනාවක්... සාමය ප්‍රෝඩාවක්...
මරණය ලාභයි... ඒත් ජීවිතේ දුර්ලභයි...

ඒ තමා යුද්ධෙ... කාටවත් කැමැත්තක් නැති ඒත් ලෝකාරම්භායෙ ඉදං තියෙන නොවෙනස් වෙනස් වීමක්...
ඒක ඇතුලෙ ඉදං බලන එකයි එළියෙ ඉදං බලන එකයි වෙනස් තරුMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-72279900352376887092014-06-05T11:21:41.964+05:302014-06-05T11:21:41.964+05:30මං හිතන්නෙ ගොඩක් දෙනෙක් ඉන්නෙ එහෙම හිත හදාගෙන තමයි...මං හිතන්නෙ ගොඩක් දෙනෙක් ඉන්නෙ එහෙම හිත හදාගෙන තමයි... තවම මට මොනවත් උණේ නැහැනෙ කියල... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61589751730242940692014-06-05T11:16:10.072+05:302014-06-05T11:16:10.072+05:30//"‘‘ඉන්දියාවෙ තරම්ම දරුණු තත්ත්වයක් ලංකාවෙ න...//"‘‘ඉන්දියාවෙ තරම්ම දරුණු තත්ත්වයක් ලංකාවෙ නැහැනෙ” කියල ඕනම නම් හිත හදාගන්නත් පුළුවන්.."// එහෙම හිත හදාගෙන තමයි මේ ඉන්නේ , ස්තුතියි පොත කියවන්නම් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com