tag:blogger.com,1999:blog-6040645445824195178.post8853439476782037456..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: මගේ කියවීමේ උත්පත්ති කතාව 02Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6040645445824195178.post-52972476249375618862012-09-25T11:21:59.898+05:302012-09-25T11:21:59.898+05:30ඔවු.. ඒ කතාව ලස්සනයි !ඔවු.. ඒ කතාව ලස්සනයි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20315801546232792422012-09-18T16:20:00.682+05:302012-09-18T16:20:00.682+05:30මටත් ඕනේ මගේ පුස්තකාලයක් හදාගන්න.. මම දැන් ඒකට පොත...මටත් ඕනේ මගේ පුස්තකාලයක් හදාගන්න.. මම දැන් ඒකට පොත් එකතු කරනවා.. කොහොම හරි පොත් එකක් වත් හැම මාසෙම ගන්නවා.Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71062864932408346232012-09-17T14:50:03.041+05:302012-09-17T14:50:03.041+05:30මටත් කියවගෙන යද්දි ළමයින්ට නොගැළපෙන තාලෙ දේවලුත් ...මටත් කියවගෙන යද්දි ළමයින්ට නොගැළපෙන තාලෙ දේවලුත් අහුවුණා අයියෙ. ඒත් ඒ දේවල්වලින් ජීවිතේ අවුල් කර නොගන්න තරම් මෝරපු නුවණක් තිබුණ කියලයි හිතෙන්නෙ.
පුංචි කාලෙ ඉඳන්ම දහම්පාසල්, පල්ලි ගියා. යහපත් ගුරුවරු ඇසුරට ලැබුණා. හොද පොත් කියෙව්වා. ඒ නිසා ජීවිතේ වටිනාකම තේරුම් ගන්න වැඩි අවස්ථාවක් ලැබුණා. අසභ්යුයි කියන පොතපතට හිත අවුල් කරන්න නොලැබුණේ ඒ නිසයි කියල මට හිතෙන්නෙ.
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25056502670024845492012-09-17T14:46:02.415+05:302012-09-17T14:46:02.415+05:30කඩමාලි කියන්නෙ ඒ රෙදි බෝනික්කගෙ කතාව තමයි. ලස්සන ක...කඩමාලි කියන්නෙ ඒ රෙදි බෝනික්කගෙ කතාව තමයි. ලස්සන කතාව නේද? ඒකනෙ ඔයාටත් මතක තියෙන්නෙ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-47613132335949683452012-09-17T14:45:05.797+05:302012-09-17T14:45:05.797+05:30ඔයා මුලින්ම ආවෙ මේ පැත්තට එහෙම නේද? පොත් කියවීම සම...ඔයා මුලින්ම ආවෙ මේ පැත්තට එහෙම නේද? පොත් කියවීම සම්බන්ධව ඔය වගේ රසවත් අත්දැකීම් අපි හැමෝටම තියෙනවා නේද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64923860597191868152012-09-17T14:42:44.298+05:302012-09-17T14:42:44.298+05:30බොහොමත්ම ස්තුතියි. කියවා දිරියක් උණාට. බොහොමත්ම ස්තුතියි. කියවා දිරියක් උණාට. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-75145916194212664762012-09-17T14:42:23.153+05:302012-09-17T14:42:23.153+05:30ස්තුතියි මේ පැත්තෙ ආවට. මමත් බලන් ඉන්නවා මල්ලි ඔයා...ස්තුතියි මේ පැත්තෙ ආවට. මමත් බලන් ඉන්නවා මල්ලි ඔයාගෙ ඒ ලස්සන කතාව කියවන්න.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13622425509000542822012-09-17T14:40:16.994+05:302012-09-17T14:40:16.994+05:30නංගා....... Read more books more than more Blogs. ...නංගා....... Read more books more than more Blogs. බ්ලොග් නරක නැහැ. ඒත් පොත් කියවන එක අත් හරින්න එපා. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83352997159413850682012-09-17T14:38:11.301+05:302012-09-17T14:38:11.301+05:30එකම පොත කාලෙන් කාලෙට නැවත කියවන පුරුද්ද මටත් තියෙන...එකම පොත කාලෙන් කාලෙට නැවත කියවන පුරුද්ද මටත් තියෙනවා නංගි. දැන් නම් ආස කරන පොතක් සල්ලි දීල ගන්න ශක්තියක් තියෙන එකත් ලොකු සතුටක් තමයි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-25106213680792548062012-09-17T14:36:25.450+05:302012-09-17T14:36:25.450+05:30පොත් පත් කියවීම ජීවිතේ හැම කාලෙකම තියෙන්න ඕන දෙයක්...පොත් පත් කියවීම ජීවිතේ හැම කාලෙකම තියෙන්න ඕන දෙයක් කියලයි මට හිතෙන්නෙ. බ්ලොග් නිසා පොත් අමතක කරන්න එපා. පොත්වලින් උගත් දේ බ්ලොග්වලින් ගන්න බෑ.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44237118175748124602012-09-17T14:34:28.199+05:302012-09-17T14:34:28.199+05:30පුංචි කාලෙ මතක් වෙන එකත් සුන්දරයි නේද? පුංචි කාලෙ මතක් වෙන එකත් සුන්දරයි නේද? Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-89618379979214778842012-09-17T14:33:37.358+05:302012-09-17T14:33:37.358+05:30බොහොමත්ම ස්තුතියි. කියවා දිරියක් උණාට. බොහොමත්ම ස්තුතියි. කියවා දිරියක් උණාට. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-55959362618462396522012-09-17T14:32:47.360+05:302012-09-17T14:32:47.360+05:30මටත් ඉතින් පුස්තකාල පිහිට තමයි නංගි. රස්සාවක් කරන්...මටත් ඉතින් පුස්තකාල පිහිට තමයි නංගි. රස්සාවක් කරන්න ලැබුණට පස්සෙ නම් හිතේ හැටියට පොත් ගත්තා. දැන් නම් ඒකත් අමාරුයි.
ජීවිතේ ගැන ආපහු හැරිල බලද්දි හිතෙනවා දෙමව්පියො දුන්න නිදහස වගේම, කිසිම දෙයක් ලේසියෙන්ම නොලැබීමත් ජීවිතේ ඉස්සරහට යන්න උදව් වුණා කියල. ස්තුතියි නංගි ඔයාගෙ ජීවිතයත් බෙදා ගත්තට.
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58844299562260614412012-09-16T16:08:36.169+05:302012-09-16T16:08:36.169+05:30පුංචි කාලෙ පොතක් කියවලා ඉවර කරනකම් තියන සතුට තවත් ...පුංචි කාලෙ පොතක් කියවලා ඉවර කරනකම් තියන සතුට තවත් නෑ.පුලුවන් තරම් බලන්නෙම ඉක්මනින් කියවලා අලුත් එකක් හොයාගන්න.

මම අවුරුදු 14 -15 විතර වෙනකොට කරුමක්කාරයෝ පොතත් කියෙව්වා. ඒවගේම දවසක් "ගොන් දෙන්නක්" වගේ නමක් තිබුණ පොතක් කියවලා වස විලිලැජ්ජාවෙ බෑ.ඒකෙ තිබුණ දේවල්වලටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8142084002038844532012-09-15T20:14:36.704+05:302012-09-15T20:14:36.704+05:30කඩමාලි ???
අර පොඩි ගෑල්ලමයෙක් ඉස්කෝලේ බෝනික්කෝ උත්...කඩමාලි ???
අර පොඩි ගෑල්ලමයෙක් ඉස්කෝලේ බෝනික්කෝ උත්සවේට බෝනික්කෙක් හදපු කතාව නේ ? අර ඒ ළමයා දිනුවේ. බෝනික්කගෙ නම කඩමාලි නෙහ් ?
අපේ අම්මා මට ගෙනත් දීපු පොතක්. මට තාමත් ඒ කතාව මතකයි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-91856062421203958502012-09-15T09:45:29.388+05:302012-09-15T09:45:29.388+05:30matath kiyawana pissuwak thiyenawa yalu meka kiyeu...matath kiyawana pissuwak thiyenawa yalu meka kiyeuwama mata e athithe mathak una iskole ugannadi des eka yata hangagena poth kiyawapu hati උමාhttps://www.blogger.com/profile/10851375345696785181noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-92010712315481873452012-09-15T09:38:15.029+05:302012-09-15T09:38:15.029+05:30හරි වැදගත් කතාවක් ලියන් යනන ඉදිරියට..හරි වැදගත් කතාවක් ලියන් යනන ඉදිරියට..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-18957815136192412612012-09-15T09:30:50.759+05:302012-09-15T09:30:50.759+05:30මමත් කියවන්න පුරුදු උනේ ගමේ පුස්තකාලෙන්.. එකටත් ලස...මමත් කියවන්න පුරුදු උනේ ගමේ පුස්තකාලෙන්.. එකටත් ලස්සන කතාවක් තියෙන්වා.. ඉඩ තියෙන වෙලාවක මමත් දන්නම්..නසියර්https://www.blogger.com/profile/11174550563142365300noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20989637084485648332012-09-15T01:41:10.516+05:302012-09-15T01:41:10.516+05:30හ්ම්ම්..අපේ අම්මත් ඉස්සර ඕන තරම් පොත් ගන්න කියනවා....හ්ම්ම්..අපේ අම්මත් ඉස්සර ඕන තරම් පොත් ගන්න කියනවා.පොත් සේල් එකක් ආවොත් මම පොඩිකාලේ පොත් 30 කට වඩා ගන්නවාමයි,ඒත් දැන්.,....කියවන්නේ බ්ලොග්.. :) :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-58451074972864675882012-09-14T22:51:54.645+05:302012-09-14T22:51:54.645+05:30මමත් පොත් කියවන්න හුරු උනේ ඉස්කෝලේ පුස්තකාලෙන්. ඉස...මමත් පොත් කියවන්න හුරු උනේ ඉස්කෝලේ පුස්තකාලෙන්. ඉස්සර චූටි ඉඩක් ලැබුන හැටියෙ මම ඉන්නෙ පුස්තකාලෙ. ඒ දවස්වල අපේ අම්මා මට පොත් ගෙනත් දෙන්නෙ නෑ. ගෙනත් දෙන්න අම්මා ලඟ උන්නෙත් නෑ. සල්ලි නැති කාලේ පොත් කඩ වලට ගොඩ වෙලා හූල්ල හූල්ල පොත් අතපත ගාලා යන්න ගියා ගන්න සල්ලි නැතුව. දැන් ඒකටත් එක්ක පොත් අරගන්නවා. එක පොත තුන් හතර සැරයකුත් බලනවා...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-6152529482587921312012-09-14T22:21:59.855+05:302012-09-14T22:21:59.855+05:30ඇත්තටම ඔව්.මාත් ඉස්සර හෙන ආසයි පොත් කියවන්න.හැම වර...ඇත්තටම ඔව්.මාත් ඉස්සර හෙන ආසයි පොත් කියවන්න.හැම වර්ගයේම ඕනම අතට අහුවෙන පොතක් කියවනවා.ඒත් දැන් නම් ඒ පුරුදු අත් ඇරිලාධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-38511228172030648822012-09-14T22:20:10.773+05:302012-09-14T22:20:10.773+05:30කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියනවනේ,මටත් මගේ පොඩි ...කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියනවනේ,මටත් මගේ පොඩි කාලේ මතක් උනා ...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-53746598261385304862012-09-14T21:58:40.992+05:302012-09-14T21:58:40.992+05:30ලස්සන ලිපියක්.. බොහොම අගෙයි... දිගටම ලියන්න...ලස්සන ලිපියක්.. බොහොම අගෙයි... දිගටම ලියන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-67697417652278610862012-09-14T16:46:42.190+05:302012-09-14T16:46:42.190+05:30මටත් මගේ පුංචි කාලේ මතක් වුණා. අපි පොඩි කාලේ පොත් ...මටත් මගේ පුංචි කාලේ මතක් වුණා. අපි පොඩි කාලේ පොත් පත් අරන් දෙන්න දෙමව්පියන්ට වත්කමක් තිබුණේ නෑ. පුස්තකාලයෙන් තමයි ගොඩක් පොත් කියෙව්වේ.

මමත් ගොඩාක් සතුටු වෙනවා අපේ අම්මලා තාත්තලා කියවීමට තහංචි නොදාපු එක ගැන. ඒ නිසා ගොඩාක් පොත් කියවන්න ලැබුණා. හොඳ පොත් තෝරගන්න හැකියාවකුත් ලැබුණා.

සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.com