tag:blogger.com,1999:blog-6040645445824195178.post8972365910109043164..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: සතිඅන්තය සොබාදම් මව් තුරුල්ලේ...Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6040645445824195178.post-68281404626509893112012-06-20T14:16:04.247+05:302012-06-20T14:16:04.247+05:30මම දකින ලස්සන අනිත් අයට පෙනේවිද දන්නෙත් නැහැ.. මම ...මම දකින ලස්සන අනිත් අයට පෙනේවිද දන්නෙත් නැහැ.. මම මේ තැනට හරි ආදරෙයි.. ඒ නිසා වෙන්න ඇති මගේ අකුරු හරහා ඔයාලට මවා ගන්න පුළුවන් වෙන්නෙ....Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60273224818612615832012-06-20T11:56:04.922+05:302012-06-20T11:56:04.922+05:30විස්තර කරල තියෙන විදිය චිත්ත රූප මවන්න තරම් ප්‍රභල...විස්තර කරල තියෙන විදිය චිත්ත රූප මවන්න තරම් ප්‍රභලයි.... අපූරු තැනක් වගේmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-49472809347806349482012-06-19T08:50:45.784+05:302012-06-19T08:50:45.784+05:30කැමරාව ගෙනියන්න බැරි උණා මල්ලී...අපරාදෙ... මමත් ඒ ...කැමරාව ගෙනියන්න බැරි උණා මල්ලී...අපරාදෙ... මමත් ඒ ගැන වැඩිය හිතුවෙ නැහැ. මල්ලි කෙනෙක් පොටෝ ටිකක් එවන්නම් කිව්වා.. එහෙම උණොත් දාන්නම්... නැත්නම් මම ආයෙම යන දවසක පොටෝ ටිකක් ගන්නම්....Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19581225256409135502012-06-18T23:04:45.453+05:302012-06-18T23:04:45.453+05:30පින්තූර ටිකකුත් දැම්මා නම් පංකාදුයි අක්කේපින්තූර ටිකකුත් දැම්මා නම් පංකාදුයි අක්කේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44964582049384160072012-06-18T16:08:39.895+05:302012-06-18T16:08:39.895+05:30මග්ගොන කල්වාරිය තියෙන්නෙත් මේ ආසන්නයේමයි නංගී... ඔ...මග්ගොන කල්වාරිය තියෙන්නෙත් මේ ආසන්නයේමයි නංගී... ඔයා ආයෙම ලංකාවට ආව දවසක යමු. හැබැයි ඒ වෙද්දි අපේ පියතුමා මාරු වෙලා තිබුණොත් තමයි ප්රදශ්නෙ... මේ තැනට, පරිසරයට ආදරය කරන ෆාද කෙනෙක් ආවොත් හොඳයි.... සමහරු උනන්දු වෙන්නෙ මහා ගොඩනැගිලි හදන්නනේ... සරල සුන්දරත්වය විඳින්න පුළුවන් හිත් අඩුයි....Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-31060273131836031772012-06-18T15:53:29.942+05:302012-06-18T15:53:29.942+05:30ශොකේ නේ අක්කේ...මම ත් ආසයි මේ වගේ අපුරු තැන්වලට.. ...ශොකේ නේ අක්කේ...මම ත් ආසයි මේ වගේ අපුරු තැන්වලට.. සොබාදහම කියන්නේ කොච්චර ලස්සන තැග්ගක්ද... අර ලිදක නාන්නත් ආසයි...Anonymousnoreply@blogger.com