tag:blogger.com,1999:blog-6040645445824195178.post9087678180781212889..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: මල් පාර අගුවෙහි ජීවිතයක සුවඳ Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-6040645445824195178.post-22152033376088304762014-05-26T09:35:58.242+05:302014-05-26T09:35:58.242+05:30ස්තුතියි රුක්ෂි... ස්තුතියි රුක්ෂි... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52638566975021790392014-05-26T09:35:11.223+05:302014-05-26T09:35:11.223+05:30ස්තුතියි අයියේ.. ස්තුතියි අයියේ.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40654911336145913322014-05-25T15:06:49.998+05:302014-05-25T15:06:49.998+05:30තරු.........
සමාජයේ ජීවත්වන,ඒත් අරමුණක් නැතිව පාවෙ...තරු.........
සමාජයේ ජීවත්වන,ඒත් අරමුණක් නැතිව පාවෙන හිස් ජීවිත අතර මෙවන් දරුවන්ව දැකීමත් සතුටක්. ඔව් තරු ආයෙත් දවසක ගිහින් බලන්න ඒ දියණිය එතන ඉන්නවද කියල. සමහර විට ඇය කවදහරි මේ ලෝකෙම ගරු කරන විශිෂ්ට ලේඛිකාවක් වෙන්නත් පුළුවන්. මාත් ලංකාවේ ඉද්දී ඒ වගේ දරුවන්ට උදව් කරල තියෙනව.
ඔබේ නිර්මාණය සඳහා අපූරු ප්රස්තුතයක් යොදා ගත්තාට මගේ හිස නමා ආචාරය මිතුරිය ........!රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-33582130384959889512014-05-24T15:33:35.434+05:302014-05-24T15:33:35.434+05:30 ගොඩක් සාර්ථකයි ඔබේ සංවේදී නිර්මාණය නඟේ! ගොඩක් සාර්ථකයි ඔබේ සංවේදී නිර්මාණය නඟේ!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-44551341587919697552014-05-23T12:57:12.197+05:302014-05-23T12:57:12.197+05:30tharurasi@gmail.com
ස්තුතියි.. ඔබේ සංවේදී හිතට.. ...tharurasi@gmail.com

ස්තුතියි.. ඔබේ සංවේදී හිතට.. ආයෙම ඒ පැත්තෙ ඇවිදල බලන්නම්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43257515032276999072014-05-23T12:54:16.195+05:302014-05-23T12:54:16.195+05:30තරු,
මම ඔයාගෙ බ්ලොග් එක හැමදාම බලන කෙනෙක්.මේ දරුවට...තරු,
මම ඔයාගෙ බ්ලොග් එක හැමදාම බලන කෙනෙක්.මේ දරුවට එකම එක පොතක්වත් අරන් නුදුන්නොත් මගේ හිතට සැනසිල්ලක් නැතිවෙයි කියලා හිතනවා.ඔයා අයෙත් කොහොම හරි එයාව දකිනේ යන එන කොට.මට ඔයාගේ email එක දෙනවාද.boo palehttps://www.blogger.com/profile/13082453361202471404noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70135301726008437532014-05-23T11:02:05.271+05:302014-05-23T11:02:05.271+05:30ඒ කතාවත් ලියන්නකො... එහෙනම්.. ඒ කතාවත් ලියන්නකො... එහෙනම්.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78828381616613827502014-05-23T10:03:23.913+05:302014-05-23T10:03:23.913+05:30මේ කවිය කියෙව්වම මටත් කියන්න කතාවක් මතක් උනා. ඒක ප...මේ කවිය කියෙව්වම මටත් කියන්න කතාවක් මතක් උනා. ඒක පෝස්ට් එකකින්ම ලියන්නම්...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45230962437797037852014-05-22T11:11:55.546+05:302014-05-22T11:11:55.546+05:30පොතකට ඇස් දෙකයි හිතයි බැඳුණට පස්සෙ ලෝකෙ හෙල්ලුණත් ...පොතකට ඇස් දෙකයි හිතයි බැඳුණට පස්සෙ ලෝකෙ හෙල්ලුණත් නොතේරෙන ගතියක් මටත් තියෙනවා.... ඒ දුවටත් එහෙමම වෙන්න ඇති.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-52416095522066166222014-05-22T11:08:52.467+05:302014-05-22T11:08:52.467+05:30ඒ වගේ පරිසරයක් මැද්දේ ළමයෙක්ගේ හිත කොහොම පොතක් කෙර...ඒ වගේ පරිසරයක් මැද්දේ ළමයෙක්ගේ හිත කොහොම පොතක් කෙරෙහි ඇදී යනවද කියලා හිතෙනවා. පොත් ළමයින්ගේ හිතේ ලොකු හීන අඳිනවා. එහෙම හීන තියන ළමයින් කොයි අස්සක මුල්ලක හිටියත් ලෝකය හොයාගෙන යනවා.

බොහොම ලස්සන ලියවිල්ලක් තරු.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22291955175292248522014-05-22T10:41:56.948+05:302014-05-22T10:41:56.948+05:30අනන්ත අප්රමාණ බාධක මැද වුණත් ජීවිතයට ආදරය කරන අළු...අනන්ත අප්රමාණ බාධක මැද වුණත් ජීවිතයට ආදරය කරන අළුත් පරම්පරාවකුත් ඉන්න එක ගැන සතුටු වෙමු. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-48301083179392440882014-05-22T10:41:06.214+05:302014-05-22T10:41:06.214+05:30දුකක් වගේම ඒ දරුවා ගැන ආදරයකුත් දැණුනා... දුකක් වගේම ඒ දරුවා ගැන ආදරයකුත් දැණුනා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-5859201362048605442014-05-22T10:36:52.835+05:302014-05-22T10:36:52.835+05:30දුකක් වගේම සතුටකුත් දැණුනා.. ඒ අම්මයි දුවයි මතකයෛන...දුකක් වගේම සතුටකුත් දැණුනා.. ඒ අම්මයි දුවයි මතකයෛන් ඈත් උනේ නැහැ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51386808743549605512014-05-22T10:35:36.929+05:302014-05-22T10:35:36.929+05:30ස්තුතියි අයියේ...ස්තුතියි අයියේ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-36398373785123183622014-05-22T10:35:22.786+05:302014-05-22T10:35:22.786+05:30සංවේදී නිර්මාණයක්... සංවේදී නිර්මාණයක්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-92205445999064040082014-05-22T10:34:17.425+05:302014-05-22T10:34:17.425+05:30ස්තුතියි.ස්තුතියි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51377856476832526272014-05-22T10:33:58.786+05:302014-05-22T10:33:58.786+05:30‘‘ජීවිතේ දිනන එකා කොතන හිටියත් දිනනව...‘‘ ඇත්ත... ...‘‘ජීවිතේ දිනන එකා කොතන හිටියත් දිනනව...‘‘ ඇත්ත... ඒ අයගෙ ධෛර්යය බිඳින්න දුප්පත්කමට බැහැ.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-89192615578015173922014-05-22T10:33:22.384+05:302014-05-22T10:33:22.384+05:30මිල්ටන් මල්ලවආරච්චිගෙ ගීතයක්... වීදි දරුවො කියන්නෙ...මිල්ටන් මල්ලවආරච්චිගෙ ගීතයක්... වීදි දරුවො කියන්නෙ ඇත්තටම සමාජයට අමතක වුණ දරු පිරිසක්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-35896534546148541402014-05-22T10:32:18.841+05:302014-05-22T10:32:18.841+05:30මටත් පුදුම හිතුණෙ මේ තරම් ගාලගෝට්ටියක් මැදත් කෙල්ල...මටත් පුදුම හිතුණෙ මේ තරම් ගාලගෝට්ටියක් මැදත් කෙල්ල පොතට ඇලිල හිටි හැටි දැක්කම..Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14714154553119846732014-05-22T10:31:39.514+05:302014-05-22T10:31:39.514+05:3016 වෙනිදා හැන්දෑවෙ වැඩකට ගිහින් ආපහු එන අතරෙ දැක්ක...16 වෙනිදා හැන්දෑවෙ වැඩකට ගිහින් ආපහු එන අතරෙ දැක්කෙ මේ දසුන... හරි දුක හිතුණා. කෝච්චියට දුවන අතෙර හිතුණා ආපහු ගිහින් කතා කරල එන්නත්..

අතේ තිබුණ නම් සුදුසු පොතක් ඒ මොහොතෙ මං දුවට දීල එනවා... ආයෙ දවසක ඒ පැත්තෙ ගිහින් බලන්න ඕන... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-79397444100317378252014-05-22T09:57:58.882+05:302014-05-22T09:57:58.882+05:30හරිම සංවේදී දසුනක් ..ඔයාගේ කවිය අපිටත් හදවතට බරක් ...හරිම සංවේදී දසුනක් ..ඔයාගේ කවිය අපිටත් හදවතට බරක් එක්කහු කළා Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14905939775956653212014-05-22T05:10:44.819+05:302014-05-22T05:10:44.819+05:30//‘‘කොටුව හරස් පාරක සිඟමන් ඉල්ලන අඳ මවක අසල ම, කෘත...//‘‘කොටුව හරස් පාරක සිඟමන් ඉල්ලන අඳ මවක අසල ම, කෘතිම මල් අලෙවි සැලක වීදුරුවට පිට දී අඹ යහළුවෝ පොත කියවන කුඩා දියණියක දුටිමි.”//

හරියට දුක හිතුණා තරු....:(Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-76029535092162627542014-05-22T02:38:33.709+05:302014-05-22T02:38:33.709+05:30අපූරුයි අක්කේ... හිතට දැනෙන්න කවිය ලියවිලා තියෙනවා...අපූරුයි අක්කේ... හිතට දැනෙන්න කවිය ලියවිලා තියෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7831517831773507022014-05-22T00:59:09.600+05:302014-05-22T00:59:09.600+05:30සංවේදී අත්දැකීමක් .....අර්ථවත් පද ගැලපීමක්....සංවේදී අත්දැකීමක් .....අර්ථවත් පද ගැලපීමක්....හෙන්රි වර්ණකුලසූරියhttp://www.henrywarna.weebly.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-85728164975543553832014-05-21T20:25:06.570+05:302014-05-21T20:25:06.570+05:30//"උදේ ඉදන් හවස් වෙන තුරා
මේ පීලි මතින්
දුවන...//"උදේ ඉදන් හවස් වෙන තුරා
මේ පීලි මතින්
දුවන යකඩ ගොඩට වඩා
මගේ මල්ලියා
කොච්චර බරද......

මහ පාරෙ මේකව
වඩන්
තැනින් තැනට
අත පපා යන කොට
"අනේ පව් අසරණී"
එකෙකුගෙ
මුවින් බිනෙන විට
"පල යන්න අහකට"
සියයක් මුවින් බිනෙයි.....

යන්තම් වේල
ගැටගහගත්තට
මල්ලිට ඇන්කර්, නෙස්ප්රේ
අරන් දෙන්න
මට සල්ලි නෑ
ඒ අසරණය ඒව දැකල
නැති නිසා ඉල්ලලා
වද දෙන්නෙත් නෑ

යන්තම් මාසයක් දෙකක්
අම්මගෙ දෙතනෙන්
කිරි බීපු ඒකට
අධිපෝසනේද
මන්දපෝසනේද
මම දන් නෑ

මේ පීලි මත දුවන
යකඩ ගොඩේ උදව්වෙන්
පීලි මතම මියැදෙන
දහසක් උන් අතර
මමද මගේ වාරය
එන තූරා
බලා සිටින්නෙමි
දෑස් අයා

ඒත් උඹවත් අරන්
යන්නේ කෝම......?//

"මගේ වාරය එනතුරා......"

අම්මලාම විතරක් නෙවේ අසරණ වෙලා තියෙන්නේ දෙමාපියන් නැති වීදි ළමයි, එතකොට අතහැර දමන ලද දෙමාපියන් ඒ අයත් අසරණයි. ඔබේ නිර්මාණය ලස්සනයි. ඔය මන් මීට කලින් ලිව්වා නිර්මාණයක්.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.com